දියත උයන ලඟදි කාර් එකක් ඇවිත් මගේ bike එකේ පිටිපස්සෙන් touch කරා. damage නෑ ගැ උනා විතරයි. මට මල පන්නා. මම හොදටම බැන්නා. කුණුහරුප ගොඩක් කිව්වා. එකේ හිටියේ කෙල්ලෝ දෙන්නෙක්. මම ඒ car එකට පයිනුත් ගැහුවා. උන් දෙන්න මට මොනවත් කිව්වේ නැ. එහා track එකට දානවා කිව්වා. එත් මගේ bike එකේ පිටිපස්සෙන් වද්දපු එක වැරද්යි. පස්සේ මට office ආවම හිතට ටිකක් අවුල් වගේ. මොකද අපි හැමෝම අතින් වැරදි වෙනවා. හිතලා කරන්නේ නැ. එත් ඒ වෙලාවේ මනුස්සයෙක් වගේ හැසිරුනා නම් බලාගෙන හිටිය මිනිස්සු හිතාවි මු කෑලි දෙකට ඇඹරුනා කියලා. මම ඒ දෙන්නා අදුරනවා නම් ගිහින් සමාව ගන්නවා. උබලා මොකද මේ ගැන හිතන්නේ....

. එතකොට හරිම ලේසියි මචන් හිත හදා ගන්න . මොකද අපි පිස්සෝ එක්ක රණ්ඩුවට යන්නේ නැ නේ. 