ඇයි ඔයි මේකේ ඉන්නේ කෙල්ලොන්ට නැතුව කොල්ලොන්ට ආස එකෙකුත් අර ටුපැක්ද මොකක්ද කියන එකා
රූපෙට, කියන වචන වලට ගොඩක් උන් ආදරය කියලා රැවටෙනවා ඒකයි අව්ල.
ඇත්තටම බන් ඇයි අපි මේ කෙල්ලෝ කියන මායාවට මෙච්චර ආස ? කෙල්ලන්ගේ ශරීර අපේ වගේම කුණු ගොඩවල් ! හමෙන් එහා ජරා ගොඩක් ! මම යාලු වෙලා හිටපු කෙල්ලගේ කට ටිකක් ගදයි , ෆ්‍රෙෂ් නෑ . එත් මම ඒ ගදටත් ආස කරා රුපෙට වශී වෙලා හිටපු නිසා.

උත්තරේ උබම කියල තියෙන්නේ ඔය 

උත්තරේ උබම කියල තියෙන්නේ ඔය
![]()
ඇත්තටම බන් ඇයි අපි මේ කෙල්ලෝ කියන මායාවට මෙච්චර ආස ? කෙල්ලන්ගේ ශරීර අපේ වගේම කුණු ගොඩවල් ! හමෙන් එහා ජරා ගොඩක් ! මම යාලු වෙලා හිටපු කෙල්ලගේ කට ටිකක් ගදයි , ෆ්‍රෙෂ් නෑ . එත් මම ඒ ගදටත් ආස කරා රුපෙට වශී වෙලා හිටපු නිසා.

wihilu nemei sirawata![]()
නැත්තනම් කොහොමද බන් වර්ගයා බෝ කරන්නේ
තමුන් බිහිඋනෙත් ඒ ආකර්ෂණය / මායාව නිසා තමයි

Api badenne baahira dewal walata newe ban. Api badenne gata gahenne ape sithiwili walatai. Ape hithen e bahaira dewal sambandawa athi karaganna sithiwili api hoda deyak, lassana deyak, adare kala yuthu deyak kiyala positive widiyata dakinakota apita ithin ewa raththaran muthu manik walatath wada watinawa. Ithin e badeemata wahal unama e wasthuwe mona waradi adu paadu thibbath atha harinna loobai. Ithin kata gadath suwadak widiyata dakinawa. Oya api kathawata kiyanne "mu e kellage gooth kai, e tharam rawatila inne" kiyala. Ehema minissu oona tharam innawa. Wahallu wage passen yana eka thamai karanne. Thamange hitha ekka karana sellamak witharai. Owa danagaththa kiyala serious ganna epa. Mewa danagena awabodayen kelina pissuwak kelapan. Ethakota damage eka adui. Mokada uba wada karala thiyenne hoda meteren.

කෙල්ලෝ විතරක් නෙමෙයි බන් මේ හැම දේම මායාවක්. අපේ හිතට අවශ්‍ය දේ තමයි අපි පිටතින් ලබන්න උත්සාහ කරන්නේ. නැතුව ඒ කිසිම දෙයක් පිටත නැහැ.
අනිත් දේවල් මායාවක් කියල හිතන්න පුළුවන් බන්...
එත් මේ විරුද්ද ලිංගික ආකර්ෂණය නම් හිතෙන් අයින් කරන්න පුදුම අමාරුයි.

අනිත් දේවල් මායාවක් කියල හිතන්න පුළුවන් බන්...
එත් මේ විරුද්ද ලිංගික ආකර්ෂණය නම් හිතෙන් අයින් කරන්න පුදුම අමාරුයි.