කෙල්ලෝ විතරක් ඉන්න FB Groups

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,511
    7,882
    113
    මචන්ලා , බුකියේ කෙල්ලෝ ඉන්න Groups මොනවද බන්? කෙල්ලෝට අදාල බඩු වගයක් ප්‍රමෝට් කරගන්න ඕනේ ඒකයි....
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,783
    18,583
    113
    Ladies only kiyala group ekak thiyanawa.. hoda kathawak ekka patha hellak dapn..aniwa wikinei.. hebei account eka real neme nam admin ganne nedda kohe da..
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    කෙල්ලො ම ඉන්න එකක් දන්නවා. හැබැයි ඒක manually members ලා check කරලා add කරන එකක්. Out of topics ඒවා බැ.