කෙල්ලෝ සිරාවටම ගොන් බං

jayawardena89

Member
Dec 15, 2014
503
25
0
ඔයවගේ ඒව ඕන එකෙකුට වෙන්න පුළුවන් බන්, කොටින්ම මම තාම ATM එකකින් සල්ලි අරන් නෑ. ගන්න දන්නෙත් නෑ :lol:

neddakin bn ubala.
 

lahirufx+

Well-known member
  • Oct 13, 2008
    9,339
    3,128
    113
    6°54′N 79°54′E
    ඇඩෝව් සාමාන්යෙන් දෙසැම්බර් වැටුප කලින් දෙනවනේ ....මට ෆෙන්න්නේ උඹ ගමේ අනාත කුකුලෙක්ද කොහේද :(:(:( අනිත් එක කාර්ඩ් එකෙන් සල්ලි ගන්න හැම අවස්ථාවකටම සේවා ගාස්තුවක් කෆා ගන්නෝ නේද :nerd::nerd::nerd:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එහෙම කතා කරන්න එපා බ්‍රෝ..
    ඒක ගොංකම නෙමෙයි නොදන්නාකම..
    මාත් ඉස්සර කාඩ් එකෙන් සල්ලි ගන්න ගියපු අලුත මඤ්ඤං වගේ..

     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    Dawasak kello 3 denek ape sampath bank eke ATM ekee ekata innawa :D mama eelangata. Ape ATM eke penawa anik unge side eken. E thun denage eka kellek wena bamk ekaka card ekak daala pin eka gahala balan innawa. Aye eliyata gannawa aye daanawa aye balan innawa. Mona karumayakda me. Mata dan parakkuth wela. Aye ara kellongen wena ekiyak aye card eka daanawa ekith balan innawa :D :D mata uparimeeta mala panala dan. Ekiyekuge wath muna balanne nathuwa mama ethanata gihin athe thibuna card eka balen adala aran ahaka balaagenama pin eka mokakda kiyala ahala card eka damma. Meka wena bamk ekaka ekak hinda e ATM eke auto athlata yanne nedda koheda pin eka gahuwata. Enter kiyana manual keyboard button eka math kanawata ewele obala baluwa pc wala wage :D ATM eke software eka speed. Thappara 3kata wada late wenna be aniwa. Salli tikath aran deela unwa yawapa mama dial eka una un 3 denata :D :D nodakin munge mati molee....
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    එහෙම කතා කරන්න එපා බ්‍රෝ..
    ඒක ගොංකම නෙමෙයි නොදන්නාකම..
    මාත් ඉස්සර කාඩ් එකෙන් සල්ලි ගන්න ගියපු අලුත මඤ්ඤං වගේ..


    Nodanna kama thamai :D eth mole thiyenawa nam poddak atha patha gaala hoyanna puluwan. Un hena bayai. ATM eke nodanna button ekak peenmeth ne. Ebuwoth ATM eka giniganii kiyala hithagena aththe. :D kohomath lankawe kello gon. Mata mage gf ta gon haraka kiyala banalama epa wela :D :D e unata degree pawa thiyenawa. :D
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මන් හිතන්නේ කොල්ලෝ උනත් ඕක කරනවා.
    කොහොම උනත් වැඩි ඉගෙනීමක් නැති සමාජය ගැන දන්නේ නැති ඕන කෙනෙක් ඔහොම වෙන්න පුලුවන්.

    අද කාලේ ඉස්කෝල වල සමාජ කුසලතා උගන්නන්නේ නෑ. ඉතින් කොහොමෙයි අපේ අය සමාජේ ජිවත් වෙන්නේ ?
     

    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    කෙල්ලොන්ට මොන ATM ද බං ළමයෙක් නලවගෙන ගෙදට්ට වෙලා ඉදියනම් ඉවරනේ. ලංකාවේ කෙල්ලොන්ගේ මොලේ පරිණාමනය වෙලා නෑ බං තාම ... 2080 වගේ වෙනකොට පරිණාමනය වෙයි ...
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    කෙල්ලොන්ට මොන ATM ද බං ළමයෙක් නලවගෙන ගෙදට්ට වෙලා ඉදියනම් ඉවරනේ. ලංකාවේ කෙල්ලොන්ගේ මොලේ පරිණාමනය වෙලා නෑ බං තාම ... 2080 වගේ වෙනකොට පරිණාමනය වෙයි ...

    Phone එකට App එකක් දාන්න කියපංකො... :D අනේ මම දන්නෙ නෑ.... :D :D
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V
    අතට සල්ලි නොදෙන නිසා තමයි බං කීයක් හරි ඉතුරු වෙන්නේ. අනික අපේ කොම්පැනි එකේ ලමයිට අතින් පඩි දෙන එක Practicle නෑ :dull:

    that's true bro
     

    ima.esd

    Member
    Nov 1, 2012
    23
    1
    3
    ai bola ponnayo thoth kawada hari karagahanne මේ වගේ මෝඩ හැතිකරයෙන් ekak wane ;)
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    කෙල්ලෝ කැටේ හොලවලා පොඩි සල්ලි හොලවනවා වගෙ කාඩ් එක පිහිදලා දනවා ඇති තව සල්ලි තියෙනවද කියලා
     

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    ATM විතරක් නෙවේ බං ඕකුන් හිඟන්නෙක්ට සල්ලි දෙන්න ගියත් ඕච්චර තමයි . හෙන වෙලාවක් පර්ස් එක අදිනවා රුපියල් 10 ක් 20 ක් හොයන්න .ගෑණුන්ගේ හැටියක් ද කොහෙද හැමදේකටම වෙලා ගන්න එක. අනික බහුතරයක් ගෑණු තාක්ෂණික දේවල් එක්ක ගනු දෙනු කරන්න බයයි.උන් හිතන්නේ ඕවා කැඩෙයි කියලා. අලුත් දෙයක් අත්හදා බලන්න හෙන බයයි.අපිත් ඕවා එනකොට දැනගෙන ආවේ නෑනේ බං. අත්හදා බලලා තමයි අපිත් දැනගෙන තියෙන්නේ.
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    ඇයි බන් මම ම facebook, gmail, skype accounts බරගානක් හදලා දීලා තියෙනවා :lol:
    ගොඩක් කෙල්ලෝ phone එක use කරන්නෙ fb යන්නයි සිංදු අහන්නයි selfie ගහන්නයි විතරයි. ඒ ඔක්කොම කරලා ලොකු ලයින් දාන එක තමයි ඉවසන්න බැරි... :dull:
     
    Last edited: