ඔයවගේ ඒව ඕන එකෙකුට වෙන්න පුළුවන් බන්, කොටින්ම මම තාම ATM එකකින් සල්ලි අරන් නෑ. ගන්න දන්නෙත් නෑ



ඔයවගේ ඒව ඕන එකෙකුට වෙන්න පුළුවන් බන්, කොටින්ම මම තාම ATM එකකින් සල්ලි අරන් නෑ. ගන්න දන්නෙත් නෑ



ඔයවගේ ඒව ඕන එකෙකුට වෙන්න පුළුවන් බන්, කොටින්ම මම තාම ATM එකකින් සල්ලි අරන් නෑ. ගන්න දන්නෙත් නෑ


අනිත් එක කාර්ඩ් එකෙන් සල්ලි ගන්න හැම අවස්ථාවකටම සේවා ගාස්තුවක් කෆා ගන්නෝ නේද 


mama eelangata. Ape ATM eke penawa anik unge side eken. E thun denage eka kellek wena bamk ekaka card ekak daala pin eka gahala balan innawa. Aye eliyata gannawa aye daanawa aye balan innawa. Mona karumayakda me. Mata dan parakkuth wela. Aye ara kellongen wena ekiyak aye card eka daanawa ekith balan innawa
mata uparimeeta mala panala dan. Ekiyekuge wath muna balanne nathuwa mama ethanata gihin athe thibuna card eka balen adala aran ahaka balaagenama pin eka mokakda kiyala ahala card eka damma. Meka wena bamk ekaka ekak hinda e ATM eke auto athlata yanne nedda koheda pin eka gahuwata. Enter kiyana manual keyboard button eka math kanawata ewele obala baluwa pc wala wage
ATM eke software eka speed. Thappara 3kata wada late wenna be aniwa. Salli tikath aran deela unwa yawapa mama dial eka una un 3 denata
nodakin munge mati molee....එහෙම කතා කරන්න එපා බ්රෝ..
ඒක ගොංකම නෙමෙයි නොදන්නාකම..
මාත් ඉස්සර කාඩ් එකෙන් සල්ලි ගන්න ගියපු අලුත මඤ්ඤං වගේ..
eth mole thiyenawa nam poddak atha patha gaala hoyanna puluwan. Un hena bayai. ATM eke nodanna button ekak peenmeth ne. Ebuwoth ATM eka giniganii kiyala hithagena aththe.
kohomath lankawe kello gon. Mata mage gf ta gon haraka kiyala banalama epa wela
e unata degree pawa thiyenawa. 
කෙල්ලොන්ට මොන ATM ද බං ළමයෙක් නලවගෙන ගෙදට්ට වෙලා ඉදියනම් ඉවරනේ. ලංකාවේ කෙල්ලොන්ගේ මොලේ පරිණාමනය වෙලා නෑ බං තාම ... 2080 වගේ වෙනකොට පරිණාමනය වෙයි ...
අනේ මම දන්නෙ නෑ....

අතට සල්ලි නොදෙන නිසා තමයි බං කීයක් හරි ඉතුරු වෙන්නේ. අනික අපේ කොම්පැනි එකේ ලමයිට අතින් පඩි දෙන එක Practicle නෑ![]()
පව් බන් මේ කෙල්ලෝ
ඒ වුනාට අනිත් වෙලාවට අරක නළලේ තියෙනවා වගේ ඉන්නේ.