...කෙල්ලෝ හින්ද කාපු කටු...

Mr Krrish

Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    ...කෙල්ලෝ හින්ද කාපු කටු...

    සැම කට්ටක් අස්සෙම කෙල්ලෝ හින්ද කාපු කටු නුලක් දමන්නට මාහට හිතට වද දුනි.කටු කා ඇති කොල්ලන් ට මෙන්න කටු කෑමට බලාපොරොත්තුවෙන් සිටින අපගේ සුහාදර කොල්ලන්ටත් මෙය අනාගතයේ වැදගත් වේ යැයි මගේ සිතේ දැඩි ලෙස හටගත් කලබලය මගේ දෑත කී බෝඩය වෙත යොමු වුවේ flash දුවන වේගයටත් වඩා වැඩි වේගයකින් බව මගේ සිත දනිමි.

    මාත් මගේ හිතාදර මිතුරන් හට කෙල්ලන් සෙට් කර දෙන්නට ගොස් ultimate කටු කා ඇත.එය බල්ලන් විසින් රසකර කර කන කට්ටට වඩා රස කට්ටක් බව මගේ හිත දනිමි..

    කටු අනන්තාවත් කා ඇති නිසා එයින් කටු තුන හතරක් මෙහි දමන්නට මා වෑයම් කරන්නේ රජ වෙන්නට නොව ජීවිතය ජය ගන්නයි.

    දවසක් මගේ හිතාදර යාලුවෙක් කට්ටකට අරාදනාවක් දැම්මා. මාත් එය එක හෙලා Accept කරා කොහොම හරි කෙල්ල පස්සෙන් ගෙදට්ටම ගියා (වත්ත පිටිපස්සෙන්) නමුත් එවිට සිදුවුයේ අප දෙදෙනාහට ම මහත් ත්‍රාසජනක සිදුවීමක් ය.සිංහයකු තම ගොදුර වෙත කඩා පනින සේ බල්ලෙක් අහිංසක අප දෙදෙනා වෙත කඩා පැන්නේ අප දෙදෙනාටම උන් හැටි තැන් මතක් කරමින්ය.කෙසේ හෝ අප දෙදෙනා 500m විතර ගොස් නතර විය.එතැන් පටන් හිතා ගත්තේ වත්තකට පනින්නට පෙර මස් කට්ටක් වත් රැගෙන යාම නුවනට හුරු බවයි.

    කිරියේ කටු ඔස්තාර්ලා ඇති නිසා කටු කා ඇති කොල්ලන් ට මෙන්න කටු කෑමට බලාපොරොත්තුවෙන් සිටින කොල්ලන් හට මෙය ඉතා වැදගත් වනු ඇත.

    මෙතැන් පටන් ජයින් ජයිම වේවා කියා මෙය තවත් ඉදිරියටම ගෙන යමි..

    giphy.gif
    ]
     
    • Like
    Reactions: lkqwd123

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පලවෙනි කෙල්ල හින්ද කාපු කටු නම් අනන්තයි. :(:(:(
    දුකයි අදටත් එයාව මතක් වෙද්දිත්.:sorry::sorry:
     
    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    මේ මගේ සීන් එකක් නන් නෙමෙයි! ස්කෝලෙ යන කාලෙ යාලුවෙක් ක්ලාස් එකේ කෙල්ලෙක්ට ඇහැ දාගෙන හිටියෙ, දවසක් ඌයිමායි කෙල්ලගෙ ගෙවල් බලාගන්න ෆලෝ පාරක් දාන්න සෙට් උනා, ඒකි හැමදාම ක්ලාස් ඉවර වෙලා පානදුර රත්නපුර බස් එකේ යන්නෙ, අරුයි මායි 5.30ට ක්ලාස් ඉවර උනාම ඒකි පස්සෙ ගිහින් රත්නපුර බස් එකෙ නැග්ග, ඒකි වාඩිඋනෙ මැද හරියෙ වගේ, අපි පිටිපස්සෙම සීට් එකේ වාඩි උනෙ, ඒකි ටිකට් ගත්තෙ කොහෙටද කියල ඇහුවම කොන්ද කිව්ව හොරනට කියල :P:P උටත් සීන් එක මීටර්, හොරනින් බැහැල ශේප් එකෙ ෆලෝපාරක් දාගෙන ගියා, හුකා ඒකි ගෙදර නෙමෙයි ගිහින් තීන්නෙ වෙන පන්තියකට :lol::lol::lol::lol: අරූ මතුගම ඩයල් එකක් :lol: ඌ ගෙදර ගිහින් තීන්නෙ 9.30ට විතර :lol::lol: ඒ කාලෙ ඌගාව 4න් එකක් තිබ්බෙත් නෑ, උගෙ අම්මල බයවෙලා හොඳටම වෙනදට 7,7.30 වෙනකොට එන එකා මෙච්චර පරක්කු මොකද කියල,, හතර වටේට කෝල් කරල , උගෙ ගෙවල් පැත්තෙ කොල්ලොත් බයවෙලා ඌව හොස්පිටල් වලත් බලල අක්සිඩන්ට් වෙලා සින් එකක් ගිහින්ද කියල, ඌ ගෙදර යනකොට ගෙදර කට්ටිය පිරිලලු :lol::lol::lol: ගෙදර ගියාම උගෙ තාත්ත කන පුරෝල එකක් දීල මිනිහො පරක්කු වෙනකොට කොහෙන් හරි කෝල් එකක් දෙන්න දන්නැද්ද අපි මෙහෙ දෙලෝරත්වෙල හොයනව කියල හිතන්නැද්ද කියල :lol::lol:
     
    • Like
    Reactions: Mr Krrish

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    hina giye na ne yako?

    උබට හිනාවෙන්න නෙවේ යකු දැම්මේ.:dull:

    ඩයිනොසර් කටු බන් මන් කාල තියෙන්නේ... :lol::lol::lol:

    එච්චර ලොකු කටු කාලා නැ බන් :D

    පලවෙනි කෙල්ල හින්ද කාපු කටු නම් අනන්තයි. :(:(:(
    දුකයි අදටත් එයාව මතක් වෙද්දිත්.:sorry::sorry:

    නිවාඩු පාඩුවේ කතාවක් දෙකක් දාන්න :)

    හිටපන්කෝ නිවාඩු පාඩුවේ දාන්නම්

    එල එල සිරෝ :) කටු දෙකතුනක් දහන් නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවක.
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    මේ මගේ සීන් එකක් නන් නෙමෙයි! ස්කෝලෙ යන කාලෙ යාලුවෙක් ක්ලාස් එකේ කෙල්ලෙක්ට ඇහැ දාගෙන හිටියෙ, දවසක් ඌයිමායි කෙල්ලගෙ ගෙවල් බලාගන්න ෆලෝ පාරක් දාන්න සෙට් උනා, ඒකි හැමදාම ක්ලාස් ඉවර වෙලා පානදුර රත්නපුර බස් එකේ යන්නෙ, අරුයි මායි 5.30ට ක්ලාස් ඉවර උනාම ඒකි පස්සෙ ගිහින් රත්නපුර බස් එකෙ නැග්ග, ඒකි වාඩිඋනෙ මැද හරියෙ වගේ, අපි පිටිපස්සෙම සීට් එකේ වාඩි උනෙ, ඒකි ටිකට් ගත්තෙ කොහෙටද කියල ඇහුවම කොන්ද කිව්ව හොරනට කියල :P:P උටත් සීන් එක මීටර්, හොරනින් බැහැල ශේප් එකෙ ෆලෝපාරක් දාගෙන ගියා, හුකා ඒකි ගෙදර නෙමෙයි ගිහින් තීන්නෙ වෙන පන්තියකට :lol::lol::lol::lol: අරූ මතුගම ඩයල් එකක් :lol: ඌ ගෙදර ගිහින් තීන්නෙ 9.30ට විතර :lol::lol: ඒ කාලෙ ඌගාව 4න් එකක් තිබ්බෙත් නෑ, උගෙ අම්මල බයවෙලා හොඳටම වෙනදට 7,7.30 වෙනකොට එන එකා මෙච්චර පරක්කු මොකද කියල,, හතර වටේට කෝල් කරල , උගෙ ගෙවල් පැත්තෙ කොල්ලොත් බයවෙලා ඌව හොස්පිටල් වලත් බලල අක්සිඩන්ට් වෙලා සින් එකක් ගිහින්ද කියල, ඌ ගෙදර යනකොට ගෙදර කට්ටිය පිරිලලු :lol::lol::lol: ගෙදර ගියාම උගෙ තාත්ත කන පුරෝල එකක් දීල මිනිහො පරක්කු වෙනකොට කොහෙන් හරි කෝල් එකක් දෙන්න දන්නැද්ද අපි මෙහෙ දෙලෝරත්වෙල හොයනව කියල හිතන්නැද්ද කියල :lol::lol:

    හේ හේ :D. පට්ට සින් එක.

    එක පාරක් අපේ එකෙක්ටත් ඔය වගේ එකක් සෙට් වෙලා තිබුණා.උන්ගේ ගෙදරිනුත් මුව දාගෙන හොයනවා.පස්සේ මු ගෙ ඇතුලට යන්න බයට, කුස්සියේ බැරල් එකක් ඇතුලේ හැංගිලා ඉදලා.උන්ගේ ගෙදරින් මටත් කෝල් කරා මම කිව්වා දන්නා කියලා :D කොහොම හරි මුව හවුවෙලා මුට ගහලා තිබුණා චු යන්නම :D
     
    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    හේ හේ :D. පට්ට සින් එක.

    එක පාරක් අපේ එකෙක්ටත් ඔය වගේ එකක් සෙට් වෙලා තිබුණා.උන්ගේ ගෙදරිනුත් මුව දාගෙන හොයනවා.පස්සේ මු ගෙ ඇතුලට යන්න බයට, කුස්සියේ බැරල් එකක් ඇතුලේ හැංගිලා ඉදලා.උන්ගේ ගෙදරින් මටත් කෝල් කරා මම කිව්වා දන්නා කියලා :D කොහොම හරි මුව හවුවෙලා මුට ගහලා තිබුණා චු යන්නම :D

    :lol::lol::lol::lol: අරූ ගෙදර යනකොට කට්ටිය පොලීසි යන්න ලෑස්ති වෙල ඉඳල තීන්නෙ! ඒමලටත් එක්ක තමයි අරූගෙ තාත්ත උට ගහල තීන්නෙ :lol::lol: ආතල්ම සීන් එක ඊට සති2කට විතර පස්සෙ ඒකිව දන්න කොල්ලෙක් සෙට් උනා, බැලින්නන් ඒ කෙල්ල පානදුරේමලු :lol::lol:
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    :lol::lol::lol::lol: අරූ ගෙදර යනකොට කට්ටිය පොලීසි යන්න ලෑස්ති වෙල ඉඳල තීන්නෙ! ඒමලටත් එක්ක තමයි අරූගෙ තාත්ත උට ගහල තීන්නෙ :lol::lol: ආතල්ම සීන් එක ඊට සති2කට විතර පස්සෙ ඒකිව දන්න කොල්ලෙක් සෙට් උනා, බැලින්නන් ඒ කෙල්ල පානදුරේමලු :lol::lol:

    :lol:
     
    Laknath

    Well-known member
  • Oct 18, 2006
    1,380
    65
    63
    street
    මේ මගේ සීන් එකක් නන් නෙමෙයි! ස්කෝලෙ යන කාලෙ යාලුවෙක් ක්ලාස් එකේ කෙල්ලෙක්ට ඇහැ දාගෙන හිටියෙ, දවසක් ඌයිමායි කෙල්ලගෙ ගෙවල් බලාගන්න ෆලෝ පාරක් දාන්න සෙට් උනා, ඒකි හැමදාම ක්ලාස් ඉවර වෙලා පානදුර රත්නපුර බස් එකේ යන්නෙ, අරුයි මායි 5.30ට ක්ලාස් ඉවර උනාම ඒකි පස්සෙ ගිහින් රත්නපුර බස් එකෙ නැග්ග, ඒකි වාඩිඋනෙ මැද හරියෙ වගේ, අපි පිටිපස්සෙම සීට් එකේ වාඩි උනෙ, ඒකි ටිකට් ගත්තෙ කොහෙටද කියල ඇහුවම කොන්ද කිව්ව හොරනට කියල :P:P උටත් සීන් එක මීටර්, හොරනින් බැහැල ශේප් එකෙ ෆලෝපාරක් දාගෙන ගියා, හුකා ඒකි ගෙදර නෙමෙයි ගිහින් තීන්නෙ වෙන පන්තියකට :lol::lol::lol::lol: අරූ මතුගම ඩයල් එකක් :lol: ඌ ගෙදර ගිහින් තීන්නෙ 9.30ට විතර :lol::lol: ඒ කාලෙ ඌගාව 4න් එකක් තිබ්බෙත් නෑ, උගෙ අම්මල බයවෙලා හොඳටම වෙනදට 7,7.30 වෙනකොට එන එකා මෙච්චර පරක්කු මොකද කියල,, හතර වටේට කෝල් කරල , උගෙ ගෙවල් පැත්තෙ කොල්ලොත් බයවෙලා ඌව හොස්පිටල් වලත් බලල අක්සිඩන්ට් වෙලා සින් එකක් ගිහින්ද කියල, ඌ ගෙදර යනකොට ගෙදර කට්ටිය පිරිලලු :lol::lol::lol: ගෙදර ගියාම උගෙ තාත්ත කන පුරෝල එකක් දීල මිනිහො පරක්කු වෙනකොට කොහෙන් හරි කෝල් එකක් දෙන්න දන්නැද්ද අපි මෙහෙ දෙලෝරත්වෙල හොයනව කියල හිතන්නැද්ද කියල :lol::lol:

    :lol::lol::lol:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    :rofl: