...කෙල්ලෝ හින්ද කාපු කටු...
]
සැම කට්ටක් අස්සෙම කෙල්ලෝ හින්ද කාපු කටු නුලක් දමන්නට මාහට හිතට වද දුනි.කටු කා ඇති කොල්ලන් ට මෙන්න කටු කෑමට බලාපොරොත්තුවෙන් සිටින අපගේ සුහාදර කොල්ලන්ටත් මෙය අනාගතයේ වැදගත් වේ යැයි මගේ සිතේ දැඩි ලෙස හටගත් කලබලය මගේ දෑත කී බෝඩය වෙත යොමු වුවේ flash දුවන වේගයටත් වඩා වැඩි වේගයකින් බව මගේ සිත දනිමි.
මාත් මගේ හිතාදර මිතුරන් හට කෙල්ලන් සෙට් කර දෙන්නට ගොස් ultimate කටු කා ඇත.එය බල්ලන් විසින් රසකර කර කන කට්ටට වඩා රස කට්ටක් බව මගේ හිත දනිමි..
කටු අනන්තාවත් කා ඇති නිසා එයින් කටු තුන හතරක් මෙහි දමන්නට මා වෑයම් කරන්නේ රජ වෙන්නට නොව ජීවිතය ජය ගන්නයි.
දවසක් මගේ හිතාදර යාලුවෙක් කට්ටකට අරාදනාවක් දැම්මා. මාත් එය එක හෙලා Accept කරා කොහොම හරි කෙල්ල පස්සෙන් ගෙදට්ටම ගියා (වත්ත පිටිපස්සෙන්) නමුත් එවිට සිදුවුයේ අප දෙදෙනාහට ම මහත් ත්රාසජනක සිදුවීමක් ය.සිංහයකු තම ගොදුර වෙත කඩා පනින සේ බල්ලෙක් අහිංසක අප දෙදෙනා වෙත කඩා පැන්නේ අප දෙදෙනාටම උන් හැටි තැන් මතක් කරමින්ය.කෙසේ හෝ අප දෙදෙනා 500m විතර ගොස් නතර විය.එතැන් පටන් හිතා ගත්තේ වත්තකට පනින්නට පෙර මස් කට්ටක් වත් රැගෙන යාම නුවනට හුරු බවයි.
කිරියේ කටු ඔස්තාර්ලා ඇති නිසා කටු කා ඇති කොල්ලන් ට මෙන්න කටු කෑමට බලාපොරොත්තුවෙන් සිටින කොල්ලන් හට මෙය ඉතා වැදගත් වනු ඇත.
මෙතැන් පටන් ජයින් ජයිම වේවා කියා මෙය තවත් ඉදිරියටම ගෙන යමි..