උබ නිකන් ඔතන leadership ad එකක් රගපාන්න ඕනේ ඔතන.
Phone එක තමයි මචන් ගොඩ යන්නන තියන ක්‍රමය.
Phone එකට call එනවා අනේ මචන් මේ රාළහාමිට කියල මේ වැඩේ කරල් දීපන් වගේ, call . උබත් නිකන් පොර වගේ,
ආ අව්ලක් නැහැ මචන් "හරි හරි රාජගිරිය පොලිසියෙනේ, SP මහත්තය අදුරනව මම වෙඩේ කරලා දෙන්නම් ,
....
හරි හරි මචන් Friday එනහම්ම් සෙට් වෙමු , වැඩේ හරි drink එක උබ ගැනේ නේ එහනම් "
වගේ ටෝක් දාපන්. කෙල්ලෝ උබට වශී වෙලා ඉදියි.
උබ කාට හරි කියපන් call එකක් දාන්න කියල නැත්තම් Phone එක විතරක් on කරගෙන ඉන්න එපා.
වැඩේ මට්ටු.
ගැනු කටහඩ phone එකට දාල කතා කරන්න පුළුවන් app තියනව, "අනේ අය්යා මට මේ වැඩේ කරලා දෙන, අර
අය්යිය මට කරදර කරනවා "
"නංගි බය වෙන්න එපා නංගි , මම ඌට පාඩමක් කියල දෙන්නම් "ඒ වගේ phone එකින්ම වැඩේ ගොඩ දා ගන්න පුළුවන්....
ලොකු businness එකක් කරනවා සල්ලි හොදට තියනව වගේ පෙන්නන්නත් පුළුවන්....
" ආ මචන් අර Feddex order එකට මොකක්ද උනේ. ආ මොකක් custom එකේ එලියට ගන්න බහ.
මචං ඔකේ ලක්ෂ 10ක විතර බඩු , හරි හරි custom එකේ කවද කියපන්කො මම සේප කර ගන්න බලන්නම්'
Personality එක තමයි බන්. දුර්වල අයට කෙල්ලෝ කියන ජාතිය කෙමති නැහැ.