කෙල්ලෝ aunties වෙනකොට කොල්ලෝ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    කෙල්ලෝ aunties වෙනකොට කොල්ලෝ

    33994759_4391123271216423_19419750463438848_n.jpg
     
    • Like
    Reactions: djnick

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කෙල්ලො ඇන්ටිලා නැතිව අංකල් ලා වෙන්න යැ:dull::dull::P:P

    කෙල්ලො වයසට යනකොට හොට බිම ඇනිලා ලොන් හැලෙනවා කියල තියෙන්නෙ එතන. කොල්ලො වයසට ගියත් කලින් වගේම හැන්සම් කියල තියෙන්නෙ :lol:
     
    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0
    කෙල්ලෝ අම්මලා උනාට පස්සේ වයස පේනවා කොහොමත්
    කොල්ලන්ට එහෙම නෑනේ...
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    යාළුවා;23266870 said:
    කෙල්ලො වයසට යනකොට හොට බිම ඇනිලා ලොන් හැලෙනවා කියල තියෙන්නෙ එතන. කොල්ලො වයසට ගියත් කලින් වගේම හැන්සම් කියල තියෙන්නෙ :lol:

    හා...:D:D
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඒකනේ පුතී කියන්නේ වික්ටර් අයියා වගේ තමන්ට වඩා අවු 50ක් වත් බාල කෙල්ලෙක් බදින්න කියලා මාත් මේ අවුරුදු 68 වෙනකම් ඉන්නේ 18 එකක් බදින්න:P
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඒකනේ පුතී කියන්නේ වික්ටර් අයියා වගේ තමන්ට වඩා අවු 50ක් වත් බාල කෙල්ලෙක් බදින්න කියලා මාත් මේ අවුරුදු 68 වෙනකම් ඉන්නේ 18 එකක් බදින්න:P

    දැන් වයස කීයද
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    68යි තාම කොල්ලා :P කෙල්ලෙක් සෙට් උනොත් කියපන් 18 මාසයක් උනොත් ඇති කෙල්ලට :love::love::love:

    මුත්තේ එතකොට වයිෆ්ට මොකද වෙන්නේ?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    යාළුවා;23266870 said:
    කෙල්ලො වයසට යනකොට හොට බිම ඇනිලා ලොන් හැලෙනවා කියල තියෙන්නෙ එතන. කොල්ලො වයසට ගියත් කලින් වගේම හැන්සම් කියල තියෙන්නෙ :lol:

    ඒ වුණාට... එක්කෝ ඕන නෑ.... :eek: