කෙල්ලෝ

BIG BOSSMAN

Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    හිතේ තියගෙනම හිටියොත්... හිතේම ඉඳියි :angry:
    පස්සේ අහද්දි කිව්වොත් "අයියෝ අයියේ ඔයාට කලින් කියන්න තිබ්බනේ, දැන් මම Second-Hand" :rofl:
    හැබැයි යාලුවෙක්ට Love කරද්දි නම් ආතල් එකක් තියෙනවා, ඒවගේ එකකට නම් මේ Trick එක ගැලපෙනවා
    :)
     

    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    අපි කොට කොට යද්දි කෙල්ල Express එකකට නැගල තියෙයිද දන්නේ නෑ........... :P:P:P:P
     

    Donald Duck

    Member
    Jul 9, 2011
    34
    1
    0
    මචන්, වටින් ගොඩින් සෙට් වෙන කොට තව එකෙක් කෙල ගෙන යනවනේ....
     

    desktop

    Junior member
  • Jun 13, 2011
    170
    13
    18
    man nam meka pili ganne na machang...kello godak kemathi pollen gahuwa wage adarei kiyana piriminta...man kello 12k karapu ekek...;)
    umba kello 12k karapu eakek kiyana ekenma terenawa ubath eakka yalu wuna kellane hati....eka prama kematta ahanawata kemati wenne amaruwa tiyena kello...umba dagena hitapu kello okkoma ea wage amaruwa tiyena ewun wenna wenna athi...honda charithayak tiyena kellek nam eka parama kemati wenne nehe..