කෙල්ලෝ

lilman

Well-known member
  • May 10, 2009
    40,793
    54,209
    113
    Colombo
    මචන්ලා උඹලා උඹලගේ කෙල්ලගෙන් බලාපොරොත්තු වෙන ගති ගුණ මොනවද ? :oo:

    සාමාන්‍යයෙන් කෙල්ලෙක් ගෙන් කොල්ලෙක් බලාපොරොත්තු වෙන ගති ගුණ මොනවද ? :oo:
     
    • Like
    Reactions: Black Puma

    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    ඔය ප්‍රශ්න වලට උත්තර නම් සර්ව බලධාරී ‍දෙවියන් වත් දනනේ නැතිව ඇති...
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ගෑණුන්‍ ගේ නම් කටවචාල නැති කෙල්ලෙක් තමයි බන් නැත්තම් ඡිවිත කාලේම නිවනක් නෑ .සිතුම් පැතුම් හිතන විදියත් තමන්ට ගැලපෙන්න ඔනේ නැත්තම් ගැලපිමක් නෑ නේ එක නම් පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස්.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    කෙල්ලගෙන් -හැදියාව, ප්‍රශ්නයකදී මොලෙන් වැඩ කරන එක... (හේනට බන්)
    කොල්ලගෙන් - කෙල්ලව අනිත් අයත් එක්ක කොම්පයෙර් නොකරන එක. කෙල්ලව මරණ නොකන එක... මොලෙන් වැඩ කරන එක... ඕවා කියලා වැඩක් නෑ... අත්දැකීමම ලැබෙන්න ඕනේ බන්... ටික ටික හැදෙන්න... කෙල්ලගෙන් අහන් මොන වගේ කොල්ලෙක්ද හෙව්වේ කියලා.. e වගේ හදියන් ටිකක් හරි....
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    trust

    care

    respect

    එත් මේ 3ම තියන කෙල්ලෝ මැරිලා බන් ඔක්කොම
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    menna me wage girl kenek tamai mata one :D

    anna-kendrick-pitch-perfect-650-430.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :rofl::rofl::rofl:
    ගතිගුණ බල බල ලව් කරන්න ගියොත් ඉතිං උඹට මේ කපේක කෙල්ලෙක් හොයලා කසාඳ බඳින්න හම්බෙන්නෑ බං.. එක්කො උඹට පිස්සු හැදෙනවා.. නැත්තං ගෙදරට නාකි වෙනවා..