කෙල්ලෝ_මාරු_කිරීම

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ලොල් ඒක නම් ඇත්ත බන්... මට ඉස්සර මතක් උනා.. පාන්දර වෙනකන් මල් කඩනවා.. :oo:ෆෝන් එකට කාඩ් දාලා ඉවරයක් නෑ...:angry: අතේ පිච්චියම ඉවරයි ඒකට..:sorry: පඩිය ගත්තම සතියෙන් ඉවරයි සවාරි ගහලා...:baffled: සති අන්තේ ඒකිව බලන්න යන්නයි ඇවිදින්න යන්නයි... :confused:වෙලාවකට වදයක් තමයි බන්...:growl:

    දැන් නම් ඒ ප්‍රශ්න නෑ.. 11 වෙද්දි නිදි..:cool: කථා කරන්න බල්ලෙක් නෑ...:no: 100 කාඩ් එකක් දැම්මම මාසයක් විතර අදිනවා...:yes: දෙයියනේ කියලා හිටපු ගමන් පොඩි අඩියක් ගහනවා...;) සල්ලිත් ඉතුරුයි... ගොඩක් දුරට මමත් තනිකඩ ඉන්න සීන් එකක් තියෙන්නේ... කොච්චර උනත් පාළුව තනිකම නම් දැනෙනවා.. :dull:රොමෑන්ටික් ෆිල්ම් එකක් එහෙම බලද්දි පොඩ්ඩක් මටත් කෙල්ලෙක් හිටියා නම් කියලා හිතෙන වාර අනන්තයි... :(ලිංගික අවශ්‍යතා ඉෂ්ඨ කර ගන්නත් එපැයි බන්...:love: ඒකට ඉතින් සයිඩ් එකෙන් එකක් තියන් ඉන්නවා...:sorry:
    :dull:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo

    :cool::cool::cool:
     
    Jeewanu2

    Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    ලොල් ඒක නම් ඇත්ත බන්... මට ඉස්සර මතක් උනා.. පාන්දර වෙනකන් මල් කඩනවා.. :oo:ෆෝන් එකට කාඩ් දාලා ඉවරයක් නෑ...:angry: අතේ පිච්චියම ඉවරයි ඒකට..:sorry: පඩිය ගත්තම සතියෙන් ඉවරයි සවාරි ගහලා...:baffled: සති අන්තේ ඒකිව බලන්න යන්නයි ඇවිදින්න යන්නයි... :confused:වෙලාවකට වදයක් තමයි බන්...:growl:

    දැන් නම් ඒ ප්‍රශ්න නෑ.. 11 වෙද්දි නිදි..:cool: කථා කරන්න බල්ලෙක් නෑ...:no: 100 කාඩ් එකක් දැම්මම මාසයක් විතර අදිනවා...:yes: දෙයියනේ කියලා හිටපු ගමන් පොඩි අඩියක් ගහනවා...;) සල්ලිත් ඉතුරුයි... ගොඩක් දුරට මමත් තනිකඩ ඉන්න සීන් එකක් තියෙන්නේ... කොච්චර උනත් පාළුව තනිකම නම් දැනෙනවා.. :dull:රොමෑන්ටික් ෆිල්ම් එකක් එහෙම බලද්දි පොඩ්ඩක් මටත් කෙල්ලෙක් හිටියා නම් කියලා හිතෙන වාර අනන්තයි... :(ලිංගික අවශ්‍යතා ඉෂ්ඨ කර ගන්නත් එපැයි බන්...:love: ඒකට ඉතින් සයිඩ් එකෙන් එකක් තියන් ඉන්නවා...:sorry:
    මටත් එහෙමයි බන්