ලොල් ඒක නම් ඇත්ත බන්... මට ඉස්සර මතක් උනා.. පාන්දර වෙනකන් මල් කඩනවා..ෆෝන් එකට කාඩ් දාලා ඉවරයක් නෑ...
අතේ පිච්චියම ඉවරයි ඒකට..
පඩිය ගත්තම සතියෙන් ඉවරයි සවාරි ගහලා...
සති අන්තේ ඒකිව බලන්න යන්නයි ඇවිදින්න යන්නයි...
වෙලාවකට වදයක් තමයි බන්...
දැන් නම් ඒ ප්‍රශ්න නෑ.. 11 වෙද්දි නිදි..කථා කරන්න බල්ලෙක් නෑ...
100 කාඩ් එකක් දැම්මම මාසයක් විතර අදිනවා...
දෙයියනේ කියලා හිටපු ගමන් පොඩි අඩියක් ගහනවා...
සල්ලිත් ඉතුරුයි... ගොඩක් දුරට මමත් තනිකඩ ඉන්න සීන් එකක් තියෙන්නේ... කොච්චර උනත් පාළුව තනිකම නම් දැනෙනවා..
රොමෑන්ටික් ෆිල්ම් එකක් එහෙම බලද්දි පොඩ්ඩක් මටත් කෙල්ලෙක් හිටියා නම් කියලා හිතෙන වාර අනන්තයි...
ලිංගික අවශ්‍යතා ඉෂ්ඨ කර ගන්නත් එපැයි බන්...
ඒකට ඉතින් සයිඩ් එකෙන් එකක් තියන් ඉන්නවා...
![]()

ෆෝන් එකට කාඩ් දාලා ඉවරයක් නෑ...
අතේ පිච්චියම ඉවරයි ඒකට..
පඩිය ගත්තම සතියෙන් ඉවරයි සවාරි ගහලා...
සති අන්තේ ඒකිව බලන්න යන්නයි ඇවිදින්න යන්නයි...
වෙලාවකට වදයක් තමයි බන්...
කථා කරන්න බල්ලෙක් නෑ...
100 කාඩ් එකක් දැම්මම මාසයක් විතර අදිනවා...
දෙයියනේ කියලා හිටපු ගමන් පොඩි අඩියක් ගහනවා...
සල්ලිත් ඉතුරුයි... ගොඩක් දුරට මමත් තනිකඩ ඉන්න සීන් එකක් තියෙන්නේ...
ලිංගික අවශ්‍යතා ඉෂ්ඨ කර ගන්නත් එපැයි බන්...
ඒකට ඉතින් සයිඩ් එකෙන් එකක් තියන් ඉන්නවා...