කෙල්ල අතෑරල ගියාම

arovis20

Active member
  • Dec 14, 2020
    284
    132
    43
    මගෙත් කතාව ඔයිට සමානයි. හැබැයි එක පාරයි බ්‍රේක් අප් උනේ. ඒකිත් හෙනම වදකාර කෙල්ලෙක්. ලස්සන උනාට හෙනම වදයක්.
    hapo ban matath e wagema seen ekak, patta lassani but mara wadayak

    මගෙත් කතාව ඔයිට සමානයි. හැබැයි එක පාරයි බ්‍රේක් අප් උනේ. ඒකිත් හෙනම වදකාර කෙල්ලෙක්. ලස්සන උනාට හෙනම වදයක්.
    hapo ban matath e wagema seen ekak, patta lassani but mara wadayak
    ------ Post added on May 9, 2021 at 6:34 PM
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    මම කෙල්ලත් එක්ක තිබුන සම්බන්දෙ නතර කරා. මට මාරම අවුල්. කෙල්ල ගැන හිතලමයි මම එහෙම කරේ. පව් :(
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    tenor.gif
     
    • Like
    Reactions: Hotpie

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,182
    1
    100,989
    113
    34
    Kalutara
    කාටවත් පේන්නවත් කාගේවත් හිතට ඉරිසියාවක් එන්න ඕන කියන තැන ඉඳගෙන සාර්ථක වෙන්න යන්න එපා. මොකද එතකොට උඹේ හිතේ තියෙන්නේ තරහවයි, මාන්නෙයි. සාර්ථක වෙන්න කියල කරන කරන හැමදේම කෙල වෙන්න තියෙන සම්භාවිතාව වැඩියි. තමන්ගේ සතුටට සාර්ථක වෙයන්.
     
    The Entrepreneur

    Well-known member
  • Jul 31, 2020
    319
    545
    93

    Thnx! brother. 100% correct!
    - mehema dewaluth wela thiye bn, - https://www.motorwebmuseum.it/en/places/cento/the-argument-between-lamborghini-and-ferrari/
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,182
    1
    100,989
    113
    34
    Kalutara
    • Like
    Reactions: TWishwadeepa

    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    දැන්ම ගිය එක හොදයි කියල හිත හදාගනින්

    next affair ekath break up unama oka normalize wenawa
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,182
    1
    100,989
    113
    34
    Kalutara
    hapo ban matath e wagema seen ekak, patta lassani but mara wadayak

    hapo ban matath e wagema seen ekak, patta lassani but mara wadayak
    ------ Post added on May 9, 2021 at 6:34 PM
    මගෙත් කතාව ඔයිට සමානයි. හැබැයි එක පාරයි බ්‍රේක් අප් උනේ. ඒකිත් හෙනම වදකාර කෙල්ලෙක්. ලස්සන උනාට හෙනම වදයක්.

    බොලා දෙන්නගෙන්ම අහන්නේ. එහෙම ලස්සන නිසා ගියාට පස්සේ හිතෙනවද අපරාදේ යන්න ඇරියේ ආයේ එහෙම ලස්සන කෙල්ලෙක් කොහොම සෙට් කරගන්නද. එහෙමත් නැත්තන් ඒ හැමදේටම වඩා උඩින් අර වදක භාර්යාව කියන දේ උඩට එනවද? ලස්සන කන්නද මගේ හිතට සැනසීමක් නැත්තන් කියල හිතෙනවද?

    අනික උඹලට වදයක් වුනා කියන්නේ මෙන්න මේ ත්‍රෙඩ් එකේ තියෙනවා වගේ ගෑනියෙක්ද උඹලටත් හිටියේ?

    https://elakiri.com/threads/මේ-වගේ-ගෑනුන්ගෙන්-දැන්ම-අයින්-වෙන්න.1985820/
     
    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    උබලට මොකද හිතුනෙ සිරාවටම කියපල්ල මටනම් තියෙන්නෙ වේදනාකාරී අත්දැකීමක් 🐵
    හිතින් යන අය අතින් අල්ලා නවත් වන්නට බැහැ

    දැන්ම ගිය එක හොදයි කියල හිත හදාගනින්.
    අනිව මචං....
    ------ Post added on May 9, 2021 at 10:42 PM
     
    The Entrepreneur

    Well-known member
  • Jul 31, 2020
    319
    545
    93
    මේක බලහන්කො,. කෙල්ලට ලම්බෝගිනියක් ගෙනල්ල දීල ප්‍රපොස් කලත් කැමති වෙන්නේ නෑ,. හැම කෙල්ලම සල්ලි වලට නැවෙන්නෙත් නෑ.

    giya eka giya bn,
    success wenna one ape rest of the life
    apita ona widiyata inna - eelanga ekata propose karanna newe.
     
    • Sad
    Reactions: Heshan Daminda

    arovis20

    Active member
  • Dec 14, 2020
    284
    132
    43
    බොලා දෙන්නගෙන්ම අහන්නේ. එහෙම ලස්සන නිසා ගියාට පස්සේ හිතෙනවද අපරාදේ යන්න ඇරියේ ආයේ එහෙම ලස්සන කෙල්ලෙක් කොහොම සෙට් කරගන්නද. එහෙමත් නැත්තන් ඒ හැමදේටම වඩා උඩින් අර වදක භාර්යාව කියන දේ උඩට එනවද? ලස්සන කන්නද මගේ හිතට සැනසීමක් නැත්තන් කියල හිතෙනවද?

    අනික උඹලට වදයක් වුනා කියන්නේ මෙන්න මේ ත්‍රෙඩ් එකේ තියෙනවා වගේ ගෑනියෙක්ද උඹලටත් හිටියේ?

    https://elakiri.com/threads/මේ-වගේ-ගෑනුන්ගෙන්-දැන්ම-අයින්-වෙන්න.1985820/
    kathawa tikak digai ban time labunama liyanm
     
    • Wow
    Reactions: Heshan Daminda