කෙල්ල අහිමි උනා

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:D හිනත් යනව බං. මට වෙලා තියෙන දේවල් එහෙම උඹට වුනා නම් මෙලහට උඹ සියදිවි නසාගෙන. මමත් psychiatric drugs බීල psychologistල ගෙන් උපදෙස් අරන් යන්තම් ජීවත් වෙන්න හිත හදාගත්තෙ. :)

කැමැත්තෙන් හිටිය කෙල්ල අකමැති වුනා නම් වෙන කෙල්ලෙක්ට කැමති වෙයන්. නැති නම් නිදහසේ පාඩුවෙ හිටපන්.