කෙල්ල ඇත්තටම කැමතිද? ඇයි කියන්නේ නැත්තේ...

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,121
    985
    113
    කිට්ටුව තැනක
    කෙල්ලෝ කියන්නේ තේරුම් ගන්න අමාරුම සබ්ජෙක්ට් එකක්. කරන්න තියෙන්නේ ගියොත් ගියා ආවොත් ආවා කියලා අහලා දාන්න.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    නම්බර් එක එවපන් බලන්න..
    මොකද්ද සීන් එක කියලා චෙක් කොරන්න