මෙයා ඉස්සර කිව්වෙ සල්ලි තියෙන කෙනෙක්බදිනව කියල, දැන්නම් වෙනස් වෙලා වගෙ
Run bitch run as fast as you can




කෙල්ලෙක් ඉන්නව මට වඩා උසයි අගල් 3ක්
සෙට් වෙයිද
ලංකාවෙනම් මෙක ගොඩක් අමාරු දෙයක්
උබලගෙ යාලුවො ඉන්නවද මෙහෙම තමන්ට වඩා උස කෙල්ලොන්ව බැදපු
සල්ලිකාරයෙකුත් නෙවෙයි මන්
ඒත් මෙයාට වඩා ලස්සන කොට කෙල්ලොනම් මට සෙට් වෙලා තියෙනවා
මෙයා ඉස්සර කිව්වෙ සල්ලි තියෙන කෙනෙක්බදිනව කියල, දැන්නම් වෙනස් වෙලා වගෙ![]()

කෙල්ලෙක් ඉන්නව මට වඩා උසයි අගල් 3ක්
සෙට් වෙයිද
ලංකාවෙනම් මෙක ගොඩක් අමාරු දෙයක්
උබලගෙ යාලුවො ඉන්නවද මෙහෙම තමන්ට වඩා උස කෙල්ලොන්ව බැදපු
සල්ලිකාරයෙකුත් නෙවෙයි මන්
ඒත් මෙයාට වඩා ලස්සන කොට කෙල්ලොනම් මට සෙට් වෙලා තියෙනවා
මෙයා ඉස්සර කිව්වෙ සල්ලි තියෙන කෙනෙක්බදිනව කියල, දැන්නම් වෙනස් වෙලා වගෙ![]()
උබට කෙල්ල සුපිරී නම් උස අදාලම නෑ.

Apo ai oyth oma kiynneඅවුල්![]()

dating with 178cm chick![]()
Apo ai oyth oma kiynne
Wdk na
Man hithuwe oya open mind kiyla


හයියො.....විහිලුවට නෙ කිවිවෙ ඉතින්.......
මෙහෙමනෙ...ඔකට අදාල වෙන්නෙ කෙල්ලගෙ අදහස..ඇත්තම කිවුවොත් මම නම් කැමති නැහැ කොල්ලා මට වඩා කොට වෙනවාට..එක මගෙ කැමැත්ත..හැබැයි ඉතින් ඔයාගෙ ටොක් කිරිමෙ හැකියාව මත කෙල්ල ගෙ අදහස වෙනස් කරගන්න පුළුවන්....කෙල්ල කැමති නම් අනික් අය කියන එවා අදාල කරගන්න එපා..ටිරියනුත් බැන්දෙ සාමාන්‍ය උස කෙල්ලෙක්...එහෙව් එකෙ ඔය අගල් තුන මොනාද..උස ස්ලිපර් එකක් දැම්මාම ඔවා ඔක්කොම හරි...![]()






උඹ 5'8ක් වගේ උස එකෙක් නම් කෙල්ල අඟල් 3ක් වැඩි වුනාට අවුලක් නෑ, ඒ කියන්නේ උඹ ලංකාවේ සාමන්‍ය උස කොල්ලෙක්, කෙල්ල අසාමාන්‍ය උසක් තියෙන කෙල්ලෙක්.. ඒක නිසා උඹට අවුලක් නෑ..
ඒත් උඹ 5'4ක් වගේ උස එකෙක් නම් , ඒ කියන්නේ උඹ ලංකාවේ කොට කොල්ලෙක් සහ කෙල්ල 5'7ක් නම් ඒක අවුල් බන්
ඔය කොට හරහට දාන මෝඩ කතා ගනන් ගන්න එපා..
උඹලා දෙන්නා හැමදම ඇඳකට වෙලා ඉන්නේ නෑනේ
ඒත් බන් මන් ඇතිතටම ආදරෙයිනෙ
සෙක්ස්වත් සල්ලියක් නෙවෙයි, ඔන්ලි ලව්
pare bahala yanna puluwan nam case ekak naa ithin
mama kiyapu widihata