කෙල්ල උසයි

cookies572

Well-known member
  • Apr 13, 2011
    821
    696
    93
    මෙයා ඉස්සර කිව්වෙ සල්ලි තියෙන කෙනෙක්බදිනව කියල, දැන්නම් වෙනස් වෙලා වගෙ

    Run bitch run as fast as you can

    :rofl::rofl::P:P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කෙල්ලෙක් ඉන්නව මට වඩා උසයි අගල් 3ක්
    සෙට් වෙයිද
    ලංකාවෙනම් මෙක ගොඩක් අමාරු දෙයක්
    උබලගෙ යාලුවො ඉන්නවද මෙහෙම තමන්ට වඩා උස කෙල්ලොන්ව බැදපු
    සල්ලිකාරයෙකුත් නෙවෙයි මන්
    ඒත් මෙයාට වඩා ලස්සන කොට කෙල්ලොනම් මට සෙට් වෙලා තියෙනවා :dull:
    මෙයා ඉස්සර කිව්වෙ සල්ලි තියෙන කෙනෙක්බදිනව කියල, දැන්නම් වෙනස් වෙලා වගෙ :yes:

    අවුල්:)
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කෙල්ලෙක් ඉන්නව මට වඩා උසයි අගල් 3ක්
    සෙට් වෙයිද
    ලංකාවෙනම් මෙක ගොඩක් අමාරු දෙයක්
    උබලගෙ යාලුවො ඉන්නවද මෙහෙම තමන්ට වඩා උස කෙල්ලොන්ව බැදපු
    සල්ලිකාරයෙකුත් නෙවෙයි මන්
    ඒත් මෙයාට වඩා ලස්සන කොට කෙල්ලොනම් මට සෙට් වෙලා තියෙනවා :dull:
    මෙයා ඉස්සර කිව්වෙ සල්ලි තියෙන කෙනෙක්බදිනව කියල, දැන්නම් වෙනස් වෙලා වගෙ :yes:

    thota oka hariyanne naha, dapan photo ekak hariyata balala kiyannam
     
    wayo

    Active member
  • Nov 10, 2018
    231
    40
    28
    උස මහත ඕනෑම කොටයක් ඉරන්නේ හරහට දාලානේ මල්ලී....
    ඕක ගානක් නෑ....
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Apo ai oyth oma kiynne
    Wdk na :sorry:
    Man hithuwe oya open mind kiyla

    හයියො.....විහිලුවට නෙ කිවිවෙ ඉතින්.......:D

    මෙහෙමනෙ...ඔකට අදාල වෙන්නෙ කෙල්ලගෙ අදහස..ඇත්තම කිවුවොත් මම නම් කැමති නැහැ කොල්ලා මට වඩා කොට වෙනවාට..එක මගෙ කැමැත්ත..හැබැයි ඉතින් ඔයාගෙ ටොක් කිරිමෙ හැකියාව මත කෙල්ල ගෙ අදහස වෙනස් කරගන්න පුළුවන්....කෙල්ල කැමති නම් අනික් අය කියන එවා අදාල කරගන්න එපා..ටිරියනුත් බැන්දෙ සාමාන්‍ය උස කෙල්ලෙක්...එහෙව් එකෙ ඔය අගල් තුන මොනාද..උස ස්ලිපර් එකක් දැම්මාම ඔවා ඔක්කොම හරි...:)
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    ඌ බැන්දෙ බඩුවක්නෙ :sorry:
    කෙල්ල කෑමති වෙයිද දන්නෑ :sorry:
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,497
    3,887
    113
    උඹ 5'8ක් වගේ උස එකෙක් නම් කෙල්ල අඟල් 3ක් වැඩි වුනාට අවුලක් නෑ, ඒ කියන්නේ උඹ ලංකාවේ සාමන්‍ය උස කොල්ලෙක්, කෙල්ල අසාමාන්‍ය උසක් තියෙන කෙල්ලෙක්.. ඒක නිසා උඹට අවුලක් නෑ..

    ඒත් උඹ 5'4ක් වගේ උස එකෙක් නම් , ඒ කියන්නේ උඹ ලංකාවේ කොට කොල්ලෙක් සහ කෙල්ල 5'7ක් නම් ඒක අවුල් බන්

    ඔය කොට හරහට දාන මෝඩ කතා ගනන් ගන්න එපා.. :angry::angry::angry::angry:
    උඹලා දෙන්නා හැමදම ඇඳකට වෙලා ඉන්නේ නෑනේ
     
    ඒත් බන් මන් ඇතිතටම ආදරෙයිනෙ
    සෙක්ස්වත් සල්ලියක් නෙවෙයි, ඔන්ලි ලව්
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,497
    3,887
    113
    ඒත් බන් මන් ඇතිතටම ආදරෙයිනෙ
    සෙක්ස්වත් සල්ලියක් නෙවෙයි, ඔන්ලි ලව්

    pare bahala yanna puluwan nam case ekak naa ithin
    mama kiyapu widihata
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,497
    3,887
    113
    ahh 2inch neda
    kellata ithin hama welawema kota mode eke inna wenwa
    ubata hama welawema usa mode eke inna wennwa
    epa wenwa oka kalayk yaddi