මේවට යන ගමන් තියෙනවා මල්වතු ඔය පාර්ක් එක.
අර ලඟදි පොලිසියෙන් පැනලා හිටපු කපල් ඔක්කොම අරන් ගියේ, අන්න ඒක
ayi anuradaure puja nagare unata park eke couple walata inna barida nodakin arabiya wage shiya da sunni da anuradhapure thinne
මේවට යන ගමන් තියෙනවා මල්වතු ඔය පාර්ක් එක.
අර ලඟදි පොලිසියෙන් පැනලා හිටපු කපල් ඔක්කොම අරන් ගියේ, අන්න ඒක
yana wahane mokakda..car ekaka wagenam yanne oya clam place onitaram tiyenneමේකයි සීන් එක. ලොකු උදව්වක් ඕනේ. මාස ගානකට සැරයක් කෙල්ලව හම්බවෙන්නෙ ඉතින් අනුරාදපුරේ යන්න ඔනේ . කෙල්ල එක්ක නිදහසේ යන්න පුලුවන් ප්ලෙසස් ටිකක් ඕනේ. රූම් ගානේ යන්න නෙමේ බලු වැඩ කරන්නත් නෙමේ. නිදහසෙ ඉන්න පුලුවන් තැන් ටිකක්![]()

Bus eke bn yanne paya 3k yanawa .. e nisayana wahane mokakda..car ekaka wagenam yanne oya clam place onitaram tiyenne![]()

රුවන්වැලි සෑය ගාව අර පාරක් එකක් වගේ තියන ඒරියා එකේ නිදහසේ ඉන්න පුළුවන් ,තිසා වැව අද්දර එහෙම මරුRuwanwali mahaa saya
Sri maha bodiya
Mirisawatiya
Samadi Budupilimays
Lankaramays
Lowamahapaya
Abayagiriya
Tawa mathak wena vifihata daannam machooo

වැවකට ගිහින් නාපන් දෙන්නත් එක්ක. ජිංකි ජිකා කරන්නත් පුලුවන් වෙයි වතුර ඇතුලෙ කිමිදිල

mn nuwara bn yanna thanak danne na ekai
![]()
kellath kandy da?
මන් ජීවිතේට කෙල්ල එක්ක ඕකට ගිහින් නෑ බන්.
නෑනේ කිසි කික් එකක්

Ruwanwali mahaa saya
Sri maha bodiya
Mirisawatiya
Samadi Budupilimays
Lankaramays
Lowamahapaya
Abayagiriya
mihintale
isurumuniya
thisa wewa
railway station
p.s
Isurumuniya may not allow couples. stay alert

මේවට යන ගමන් තියෙනවා මල්වතු ඔය පාර්ක් එක.
අර ලඟදි පොලිසියෙන් පැනලා හිටපු කපල් ඔක්කොම අරන් ගියේ, අන්න ඒක

අනුරාධපුර බීච් එකට පලයන්.කවුරුවත් එන්නේ.බල්ලෙක් වත් නෑ
වදුරො ඉන්නවා බන් සෑහෙන්න. මල පනිනවා උන් ඇගට පනිනවා දුන්න පයින් එකක් කෑස් කෑස් ගාගෙන දිවුවා කැ*යා

thota nuwara idan anuradapure yanna pissuda yakokellath kandy da?
