කෙල්ල එක්ක අනුරාධපුරේ

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    මේවට යන ගමන් තියෙනවා මල්වතු ඔය පාර්ක් එක.
    අර ලඟදි පොලිසියෙන් පැනලා හිටපු කපල් ඔක්කොම අරන් ගියේ, අන්න ඒක

    ayi anuradaure puja nagare unata park eke couple walata inna barida nodakin arabiya wage shiya da sunni da anuradhapure thinne
     

    Thunder_Flash

    Junior member
  • May 28, 2016
    97
    4
    18
    මේකයි සීන් එක. ලොකු උදව්වක් ඕනේ. මාස ගානකට සැරයක් කෙල්ලව හම්බවෙන්නෙ ඉතින් අනුරාදපුරේ යන්න ඔනේ . කෙල්ල එක්ක නිදහසේ යන්න පුලුවන් ප්ලෙසස් ටිකක් ඕනේ. රූම් ගානේ යන්න නෙමේ බලු වැඩ කරන්නත් නෙමේ. නිදහසෙ ඉන්න පුලුවන් තැන් ටිකක් :love::D:yes:
    yana wahane mokakda..car ekaka wagenam yanne oya clam place onitaram tiyenne :yes:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Ruwanwali mahaa saya
    Sri maha bodiya
    Mirisawatiya
    Samadi Budupilimays
    Lankaramays
    Lowamahapaya
    Abayagiriya

    Tawa mathak wena vifihata daannam machooo
    රුවන්වැලි සෑය ගාව අර පාරක් එකක් වගේ තියන ඒරියා එකේ නිදහසේ ඉන්න පුළුවන් ,තිසා වැව අද්දර එහෙම මරු :cool:
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    වැවකට ගිහින් නාපන් දෙන්නත් එක්ක. ජිංකි ජිකා කරන්නත් පුලුවන් වෙයි වතුර ඇතුලෙ කිමිදිල

    :lol:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Ruwanwali mahaa saya
    Sri maha bodiya
    Mirisawatiya
    Samadi Budupilimays
    Lankaramays
    Lowamahapaya
    Abayagiriya
    mihintale
    isurumuniya
    thisa wewa
    railway station


    p.s
    Isurumuniya may not allow couples. stay alert

    :D

    awulak thianawa rilav aha danna ida thianawa.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy

    මේවට යන ගමන් තියෙනවා මල්වතු ඔය පාර්ක් එක.
    අර ලඟදි පොලිසියෙන් පැනලා හිටපු කපල් ඔක්කොම අරන් ගියේ, අන්න ඒක


    ai ban ehema ussan yanne?

    Man dekka Kandy oya wage podi park ekaka nawattan hitapu 3 wheel ekaka unta policiyen benna. ethanama mehain api car eke hitiye anith wahana wala unta benne na neh :confused:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    අනුරාධපුර බීච් එකට පලයන්.කවුරුවත් එන්නේ.බල්ලෙක් වත් නෑ

    වදුරො ඉන්නවා බන් සෑහෙන්න. මල පනිනවා උන් ඇගට පනිනවා දුන්න පයින් එකක් කෑස් කෑස් ගාගෙන දිවුවා කැ*යා
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    වදුරො ඉන්නවා බන් සෑහෙන්න. මල පනිනවා උන් ඇගට පනිනවා දුන්න පයින් එකක් කෑස් කෑස් ගාගෙන දිවුවා කැ*යා

    වදුරන්ට ගහපන් අවුලක් නෑ අනුරාධපුරේ ඉන්න රිලවුන්ට නම් ගහන්න එපා සොරිම තමා :yes: