කෙල්ල එක්ක ඇවිදින්න ගිය පල්වෙනි දවසේ

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,992
    13,896
    113
    🤍
    උබලා කොහොමද දෙන්නා අතර කතාබහ Boring & Silent බහා නොවී තියාගන්නේ ?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,613
    1
    32,365
    113
    - උඩරට -
    උබලා කොහොමද දෙන්නා අතර කතාබහ Boring & Silent බහා නොවී තියාගන්නේ ?
    සෙනග නොගැවසෙන පැත්තකට ගිහින් වාඩි වෙලා කරට අත දාගෙන කුක්කුව මිරික මිරික ඉදපන්..එතකොට කෙල්ල කතා කරයි..
    උබටත් බෝරීන් නෑ කෙල්ලටත් බෝරීං නෑ 😁
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,992
    13,896
    113
    🤍
    සෙනග නොගැවසෙන පැත්තකට ගිහින් වාඩි වෙලා කරට අත දාගෙන කුක්කුව මිරික මිරික ඉදපන්..එතකොට කෙල්ල කතා කරයි..
    උබටත් බෝරීන් නෑ කෙල්ලටත් බෝරීං නෑ 😁
    :p 🔥
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,854
    1,266
    113
    Mars
    Talk karanna hoda topics tikak oluwe tiyagena palayan. Ubala kamati dewal. Ubata wecha incidents. Mutual friends talks, Interests.

    mama normally dates walata yaddi karanne kellekge intersts anduna gannawa. Kello usually Movie/Drama, Cooking, Travelling, Clothing, Reading wage ewata kamati. Mulinma un kamati area eka pick karagattama un kamati area eken talk karagena palayan!

    Good luck!
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    සෙනග නොගැවසෙන පැත්තකට ගිහින් වාඩි වෙලා කරට අත දාගෙන කුක්කුව මිරික මිරික ඉදපන්..එතකොට කෙල්ල කතා කරයි..
    උබටත් බෝරීන් නෑ කෙල්ලටත් බෝරීං නෑ 😁

    :rofl:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මුල්ම දවසේ කිසිම කතාවක් නැතුව වැවක් වටේ කිලෝ මීටර් දෙකක් විතර ගියා. පස්සෙ ඒකිම කිව්වා මහන්සියි ටිකක් වාඩිවෙමු කියල :lol:
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,992
    13,896
    113
    🤍
    Talk karanna hoda topics tikak oluwe tiyagena palayan. Ubala kamati dewal. Ubata wecha incidents. Mutual friends talks, Interests.

    mama normally dates walata yaddi karanne kellekge intersts anduna gannawa. Kello usually Movie/Drama, Cooking, Travelling, Clothing, Reading wage ewata kamati. Mulinma un kamati area eka pick karagattama un kamati area eken talk karagena palayan!

    Good luck!
    Hari machn Akkka Seen ekak
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,613
    1
    32,365
    113
    - උඩරට -
    මුල්ම දවසේ කිසිම කතාවක් නැතුව වැවක් වටේ කිලෝ මීටර් දෙකක් විතර ගියා. පස්සෙ ඒකිම කිව්වා මහන්සියි ටිකක් වාඩිවෙමු කියල :lol:
    වාඩි කරලා හදි කරා නේද 🤣
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,992
    13,896
    113
    🤍
    Malabe wawa parata giye, karata atha dagena innakota police karayek awilla , eei eei mokada karanne kiyala kagahuwa, kella baya una ,
    ita passe hamadama room tama giye ,😁
    wewa gawa open wedi tama .. ekath maru hebaiii
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,639
    72,846
    113
    මාලඹේ
    මුල්ම දවසේ කිසිම කතාවක් නැතුව වැවක් වටේ කිලෝ මීටර් දෙකක් විතර ගියා. පස්සෙ ඒකිම කිව්වා මහන්සියි ටිකක් වාඩිවෙමු කියල :lol:
    අපෝ පොන්නයා 🤦🤦
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    පලවෙනි දවසේ පේරාදෙනිය gardens යන්න අලුත්පාරේ බස් හෝල්ට් එක ගාවට එමු කියලා දෙන්නම ආවා. :)
    දෙන්නම දැන් වැඩිය කතාවක් නෑ.
    මෙන්න එක පාරම “මම sliit එකට ටිකක් ගිහින් එන්නම්” කියලා යන්න හැදුවා. මම ඇයි ඇයි කියලා ඇහුවට කිව්වෙම නෑ.
    කමක් නෑ කියලා යන්න කිව්වා.
    මාත් ඉතින් ඊට පස්සෙ විනාඩි 20ක් විතර එතන එයා එනකන් බලන් හිටියා හිටියා ආපහු එන පාටක් නෑ. :(

    එහෙනම් ඉතින් මට කැමති නැතුව ඇති කියලා හිතලා ආපහු යන්න හදනකොට මෙන්න යකෝ එයා දුවගෙන එනවා. :shocked:

    මම කිව්වා “මම හිතුවේ ඔයා මට කැමති නැතුව යන්න ගියා කියලා” කිව්වා.

    “පිස්සුද අනේ මට වෝශ් රූම් යන්න ඕනෙ වෙලා තිබ්බා. ඒකයි ගියේ කිව්වා.”