කෙල්ල එක්ක ඇවිදින්න ගිය පල්වෙනි දවසේ

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    සෙනග නොගැවසෙන පැත්තකට ගිහින් වාඩි වෙලා කරට අත දාගෙන කුක්කුව මිරික මිරික ඉදපන්..එතකොට කෙල්ල කතා කරයි..
    උබටත් බෝරීන් නෑ කෙල්ලටත් බෝරීං නෑ 😁
    Aththata gaththa
     
    • Haha
    Reactions: charitha2011

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    පලවෙනි දවසේ පේරාදෙනිය gardens යන්න අලුත්පාරේ බස් හෝල්ට් එක ගාවට එමු කියලා දෙන්නම ආව:)
    දෙන්නම දැන් වැඩිය කතාවක් නෑ.
    මෙන්න එක පාරම “මම sliit එකට ටිකක් ගිහින් එන්නම්” කියලා යන්න හැදුවා. මම ඇයි ඇයි කියලා ඇහුවට කිව්වෙම නෑ.
    කමක් නෑ කියලා යන්න කිව්වා.
    මාත් ඉතින් ඊට පස්සෙ විනාඩි 20ක් විතර එතන එයා එනකන් බලන් හිටියා හිටියා ආපහු එන පාටක් නෑ. :(

    එහෙනම් ඉතින් මට කැමති නැතුව ඇති කියලා හිතලා ආපහු යන්න හදනකොට මෙන්න යකෝ එයා දුවගෙන එනවා. :shocked:

    මම කිව්වා “මම හිතුවේ ඔයා මට කැමති නැතුව යන්න ගියා කියලා” කිව්වා.

    “පිස්සුද අනේ මට වෝශ් රූම් යන්න ඕනෙ වෙලා තිබ්බා. ඒකයි ගියේ කිව්වා.”
    thama thiyenawada eka?
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    වෙලාවට පලයන්.. දවසක් bus strike එකක් නිසා පරක්කු උනා. කෙල්ල මට බැනල නෝට් එකක් අලවල තිබ්බ මීට් වෙන්න කතා කර ගත්ත තැන බිත්තියක සෙලෝ ටේප් වලින් 😂. මම යද්දි මේකි ගෙදරත් ගිහින්. ළඟ කඩල විකුණණ ඇන්ටි කෙනෙක් කියනව ඔන්න කැලෑ පත්තරේකුත් ගහල ගියා කියල.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,385
    12,663
    113
    Piliyandala
    මුල්ම දවසේ කිසිම කතාවක් නැතුව වැවක් වටේ කිලෝ මීටර් දෙකක් විතර ගියා. පස්සෙ ඒකිම කිව්වා මහන්සියි ටිකක් වාඩිවෙමු කියල :lol:
    උඹ වෝකින් පාත් එකක ගියා ද? 🤣
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    වෙලාවට පලයන්.. දවසක් bus strike එකක් නිසා පරක්කු උනා. කෙල්ල මට බැනල නෝට් එකක් අලවල තිබ්බ මීට් වෙන්න කතා කර ගත්ත තැන බිත්තියක සෙලෝ ටේප් වලින් 😂. මම යද්දි මේකි ගෙදරත් ගිහින්. ළඟ කඩල විකුණණ ඇන්ටි කෙනෙක් කියනව ඔන්න කැලෑ පත්තරේකුත් ගහල ගියා කියල.
    මේක 763 වතාවට මන් කියෙව්වේ
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,611
    5,604
    113
    Colombo
    උබලා කොහොමද දෙන්නා අතර කතාබහ Boring & Silent බහා නොවී තියාගන්නේ ?
    නිදිමතයි කියල කරට ඔලුව තියාගනින්. ටික ටික කතා කරපන්. බෙල්ල හපපන් කෙල්ලගේ.
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    342513313_275785634771951_6780737511529520107_n.jpg
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,992
    13,896
    113
    🤍
    පච කියනවා එකසිය ගානට... 😋 +
    කොන්ඩෙ අතගාපන්. ශැම්පු මොකද්ද අහපන්.
    ඇදුම් ගන්නෙ කොහෙන්ද අහපන්. කැමති පාට අහපන්.
    සෙරෙප්ප් දෙක ලස්සනයි කියපන්. කුක්කුවක් කොනිත්තපන්. එපා අනේ! කිව්වම රිදුනද අහපන්. විද්‍යාත්මකව රිදෙන්න විදියක් නෑ කියපන්. ඊටපස්සෙ කිස් කරපන් ( mensas dawas walta koniththanna epa papuwa ridenawa samahara kellonge e dawas wlata )
    mu yakoooo
     
    • Haha
    Reactions: AhhhCapaCapa

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    වෙලාවට පලයන්.. දවසක් bus strike එකක් නිසා පරක්කු උනා. කෙල්ල මට බැනල නෝට් එකක් අලවල තිබ්බ මීට් වෙන්න කතා කර ගත්ත තැන බිත්තියක සෙලෝ ටේප් වලින් 😂. මම යද්දි මේකි ගෙදරත් ගිහින්. ළඟ කඩල විකුණණ ඇන්ටි කෙනෙක් කියනව ඔන්න කැලෑ පත්තරේකුත් ගහල ගියා කියල.
    ammo eka
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    දැන් මට තියෙන ප්‍රශ්නේ මේ ඉන්නේ එකවුන්ට් එකේ ඇත්ත අයිති කාරයද නැත්තම් එයාගේ වයිෆ්ද කියන එක 😁
    මේ ඇත්ත එකා. කැලෑපත්තරේ කියලම කියනවනේ. වෆිෆ් නම් කියන්නේ පෙම්හසුන බිත්තියේ අලවා ගියා කියලා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,281
    113
    34
    Kalutara
    පිස්සුද බන් ඔච්චර සංකීර්ණ කරගන්නේ. කටට එන දේවල් කියලා දානවා. ඊට කලින් කොහොමත් ෆෝන් කෝල් වලින් ෆිට් වෙලානේ ඉන්නේ.
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    පලවෙනි දවසේ පේරාදෙනිය gardens යන්න අලුත්පාරේ බස් හෝල්ට් එක ගාවට එමු කියලා දෙන්නම ආවා. :)
    දෙන්නම දැන් වැඩිය කතාවක් නෑ.
    මෙන්න එක පාරම “මම sliit එකට ටිකක් ගිහින් එන්නම්” කියලා යන්න හැදුවා. මම ඇයි ඇයි කියලා ඇහුවට කිව්වෙම නෑ.
    කමක් නෑ කියලා යන්න කිව්වා.
    මාත් ඉතින් ඊට පස්සෙ විනාඩි 20ක් විතර එතන එයා එනකන් බලන් හිටියා හිටියා ආපහු එන පාටක් නෑ. :(

    එහෙනම් ඉතින් මට කැමති නැතුව ඇති කියලා හිතලා ආපහු යන්න හදනකොට මෙන්න යකෝ එයා දුවගෙන එනවා. :shocked:

    මම කිව්වා “මම හිතුවේ ඔයා මට කැමති නැතුව යන්න ගියා කියලා” කිව්වා.

    “පිස්සුද අනේ මට වෝශ් රූම් යන්න ඕනෙ වෙලා තිබ්බා. ඒකයි ගියේ කිව්වා.”
    yako sliit kiyala washroom ekakuth thiyenwad :oo:
     
    • Haha
    Reactions: chatura_CN

    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    Mulinma giye pansalata. Eetaa passe giye nam garden ekakata. Calls walin thamay godak dewal katha karala thibune. Katha karana dewal gena nam lokuwata hithanna uwamanawak thibbe ne. calls walin sehena durata adunagena thibbe. Pansalata yanakota age geewi geewi giya. Garden ekedi atha allan giya. Eddi kiss kala.
    Den married . Dedaru piyek.