මා පෙර ලියූ කවි නම් තව බොහොම ....... ඇතී
ඉඩ ඇති වෙලාවක බැලුවොත් බොහොම .... වටී
මේකේ ඉන්න සමහර කොල්ලන්ගේ ....... හැටී
දැක් ගත හැකිය මගේ කවි කොපි කරලා ... ඇතී
මම කලින් ලියපු කවි ත්‍රෙඩ් උබ බලලා තියෙනවද දන්නේ නැහැ. බැලුවෙ නැත්තන් බලපන් මචන් පහලින් දාලා ඇති.
සොරි_ටීචර්
http://www.elakiri.com/forum/showthread.php?t=1572945
රෝසි_නංඟී
http://www.elakiri.com/forum/showthread.php?t=1576561
තවත්_පෙම්_කතාවක්
http://www.elakiri.com/forum/showthread.php?t=1593454
රිසානා නෆීක් - කවි කොළය
http://www.elakiri.com/forum/showthread.php?t=1526076
CBR_කවි_Part_1
http://www.elakiri.com/forum/showthread.php?t=1067569
CBR_කවි_Part_2
http://www.elakiri.com/forum/showthread.php?t=1069130
CBR_කවි_Part_3
http://www.elakiri.com/forum/showthread.php?t=1524631
Night ක්ලබ් කවි Part 01
http://www.elakiri.com/forum/showthread.php?t=1468276
කවිය ගොතා කාගේත් සිල් පද ..........බින්ද
කොපියක් මිසක් වෙන කාටත්........පුලුවන්ද
පැනයක් අහමි චතුවෝ මට.............කියනවද
තොටළඟ තොරණේ කවි කීවේ......උඹ නේද





