කෙල්ල එක්ක යන්න තැනක් දන්න එකෙක් කියපල්ල&#3482

Dec 9, 2013
64
4
0
Case 01 :yes: Sira kellanam kawada hari marry karanawanam ona magulak karaganin kisi awulak naha..... mokada kollo kello degollongema hormone hadila tiyenne owa karannanne

Case 02 :no: Kella sira karala fun ekata kolla karanawanam tamai mama anumatha karanne nette, samahara kello ona deyak denawa bolanda kamata

Case 03 :rolleyes: kellath fun kollath fun nam, itin eka thamange choice eka ;) e wagema anith paththata kalpana karanna, thaman badina kellat e wage wena ekek ekka fun gattanam thamanta awulak wenna baha mokada thamanuth ehema nisa...Like in western countries ;) anna e manasikatwe innawanam kisi prasnayak naha

හා හා , මොනා උනත් Case 02 නම් නෙමෙයි, ඒ කෙල්ල මටත් වඩා හපන් .. එයාගෙ නම් බොළඳ කමක් නෑ .. :P:P:lol:
 
Dec 9, 2013
64
4
0
ඉතින් ඕක වහපු වෙලාවට පලයන්:rofl:

කෙල්ල මිට කලින් කොල්ලො එක්ක රවුම් ගහලා, එහෙම රවුම් ගහන්න කැමති නම් ගලන දොලෙන් දිය දොත්ත් ගනින් අවුලක් නැ :yes: හැබැයි මෙ අහිංසක ඒ කිව්වෙ උබට සිරා ලව් නිසා ඔය ව්ගෙ දෙකට කැමැති පොඩි කෙල්ලෙක් නම් උබ සිරා කරන්නෙ නැත්නම් ඔය වගෙ වැඩ කරන්න එපා හෙන ගහනවා.යන්න තියෙන හොදම් තැන රූම් තම්යි:dull:

ඔව් බන්, මේ කෙල්ල කැමති නෑ රූම් වලට ( දැනට :rofl:) .. කොහොම උනත් නිදහසේ ඉන්න පුළුවන්, රූම් එකේ .. අපි බලෙන් කරන්න යන්නෙ නෑනෙ :rofl:
 

coolmanaram

Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL

    මුන් මේ කියන ඒවා ගනන් ගන්න එපා බං; ඔය දේවල් යලු වෙලා ඉන්න කෙල්ලට උබෙන් වෙන්න තියෙන යුතුකම්, කෙල්ලො කියන්නෙ Feelings නැති සත්තු ජාතියක් නෙමෙයි බං, කොල්ලා ගැන අප්පිරියාවක් නැත්නම් ඕන කෙල්ලෙක් කැමතියි ඔය දේවල් වලට.

    එහෙම නැති කෙල්ලො ඉන්නවා නම් එක්කො ඒ කෙල්ලො gay, එහෙම නැන්තම් උබලත් එක්ක යාලුවෙලා ඉද්දි ඒකිට වෙනම එකෙක් ඇති ඒවා කරගන්න, එහෙම අය තමයි දැන් තව්සන්ඩ් ටෝක් දීලා පස්සෙ ඔය fake වලින් ඇවිත් ත්‍රෙඩ් දාන්නෙ මගෙන් කිසිම් වැරැද්දක් උනේ නැ ඒකි මව දාලා ගියා කියලා, වැරදි නොකරපු එක නෙමෙයි, මුකුත් නොකරපු එක තමයි වැරදි, ,

    උබ පරන එකක් උනත් අලුත් එකක් උනත් නොදන්න දෙයක් අහන හින්දා කියන්නෙ, එලකිරි කොල්ලො කියලා තියෙනවා වගේ උබට හොදම Option එක Film Hall එකක් තමයි, උබේම කියලා වාහනයක් තියෙනවා නම් කොහේ හරි අයිනක නවත්තපං, ඒත් මතක ඇතිව කාට වත් පේන්නෙ නැති වෙන්න කෙල්ල බස්සපං, කවුරුහරි දැක්කොත් කෙල්ලට හරි නැ

    Film ආපු ගමන්ම Hall යන්න එපා මිනිස්සු හිටගෙනත් බලනවා ඒ දවස් වල, ටික දවසක් ගියාම ඕන මූවි එකක් ඇල්වතුර වගේ වෙනවා ඒ දවසක් අල්ලලා යන්න, පැය බාගෙකට, විනඩි හතලිස්පහකට විතර කලින් යන්න.
    ගිහින් තියෙන මුල්ලෙම සීට් එක අල්ලගන්න, බොක්ස් යන්න එපා, ලග පාත ඉන්න උන් බොක්ස් වලින් එන උන් දිහා බලන්නෙ පජාත විදියට.

    තව ඕනම නම් ලොකු බැක්පැක් එකක් අරන් යන්න ඒක තියාගත්තම වෙන දේවල් පේන්නෙ නැ :D

    ඒත් මල්ලියෙ.. කෙල්ල එක්ක රූම් නම් යන්න එපා ඒකි කෙල්ලෙක් නම්, මුලින් මුලින් යන්නෙ ලොකු වැඩේ කරන්නෙ නැ කියල තමයි අන්තිමට දන්නෙම නැතුව ඒක වෙන්නෙ.

    ඒත් අන්තිමට ඔක්කොම කරගත්තට පස්සෙ ඔක්කොම ඉවරයි, හදිස්සියෙ හරි උබට ඒ කෙල්ල බදින්න බැරිඋනොත් කෙල්ලට එන ප්‍රශ්න හිතාගන්නවත් බැරිවෙයි,

    සමහර විට කෙල්ලගෙ පෙට්ටිය නැ කියලා හිතාගෙන කොල්ලෙක් බැන්දත්, පස්සෙ බැදපු කොල්ලට ඒක හිතට වදයක් ඉතින් රන්ඩු වෙන වෙලාඅවල් වල, ප්‍රශ්න එන වෙලාවල් වල ඕවා එලියට එනවා, ඒවාරයක් වාරයක් ගානෙ උබට ශාප වෙයි,

    කෙල්ලෙක්ගෙ ඇතුලෙ තියෙන්නෙ 10% විතර ආඅතල් එකක් විතරයි අනිත් 90% ම එලියෙ තියෙන්නෙ, ඒ 10% ට ලෝබ වෙලා ඔක්කොම නැති කරගන්නෙ නැතුව කරන දෙයක් පරිස්සමෙන් කරගනින්, ඒ දේවල් බැන්දට පස්සෙම කරන්න තියාගනින්, ඒක ලොකු සතුටක්,,
    ඇතුලෙ රස බලන්නම ආසනම්, ඒකිගෙන් නැතුව වෙන කෙල්ලෙක්ගෙන් ඉල්ල ගන්න, FB එකේ පොඩ්ඩක් කැරකුනා නම් උදේ Hi කියපු කෙල්ල රැට ගෙදර ගෙන්න ගන්න පුලුවන් කාලයක් මේක, :D එලකිරි෴


    Lesbian නේද? :confused::confused:
    මමනම් දන්නෙ නැහැ ඔව්වා.. අහල තියෙනවා ලෝකයා කියනවා :P

    කොහොම උනත් කියපු කථාවනම් අමූලික ඇත්ත :yes::yes::yes::yes::yes::yes::yes::yes:
    LOL
     
    Last edited:

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    Lesbian නේද? :confused::confused:
    මමනම් දන්නෙ නැහැ ඔව්වා.. අහල තියෙනවා ලෝකයා කියනවා :P

    කොහොම උනත් කියපු කථාවනම් අමූලික ඇත්ත :yes::yes::yes::yes::yes::yes::yes::yes:
    LOL

    gay කියන්නේ දැන් lesbian, gay දෙකටම පොදුවේ කියන නමයි.
    gay = homosexual = සමලිංගික. gay කියන එක එතකොට සර්වනාමයක් විදියට use වෙන්නේ දැන් නමුත් කොලුකාරයන්ටත් gay කියනවා. ඒක හරියට මිනිහෙක් කිව්වම පිරිමින්ටත් කියනවා , සමස්ථ වශයෙන් හැම මනුෂ්‍යයටම කියනවා වගේ.


    //
     
    Dec 9, 2013
    64
    4
    0
    remember One thing mate... Privacy is something you cannot take for free unless it's your own house.

    So pay for it.. and pay for it where people don't mind whatever the fuck you do as long as they get paid.

    My suggestion is simple.. take her to somewhere where people don't mind what you do as long as they get paid ... Example: a very expensive hotel lobby. :)

    Like Galle face sea spray, Hilton or Cinnamon grand... YES.. it will cost you a couple of thousand bux.. but it will be classy, your girl would love it.. you can spend hours and hours just sitting and "biting" whatever part of her you want.. and people there will mind their own damn business and won't bother you at all

    Exactly, I know privacy is one thing that cannot have for free, But the problem is I'm in Colombo, and some of my friends and families I know come to hotels like that time to time,,, anyways, sea spray is in a open area no, the privacy is lesser than any other place, but it's one of the best places to be with your GF if you just want to have a decent good time. :yes: and hotel rooms is the best option, but girl doesn't like it very much .. :P Thank you verymuch for your constructive reply :yes::yes::yes:
     
    Dec 9, 2013
    64
    4
    0
    film hall eka thamai hodama
    box yanna epa police mamala paninawa...
    balcony palayan 6.30 Show ekata
    colombo unata senga ne kiyala kotuwe ahu mulu wala tiyena hall walata yanna epa..

    :P:P:P:P

    :rofl::rofl::rofl: , තැන්ක්ස් මචන් .. :yes: ඔව් කොටුවෙ සවුත්තු ප්ලේස් වලට යන්න අදහසක් නෑ .. :yes:
     
    Last edited:
    Dec 9, 2013
    64
    4
    0
    පේන විදියට උඔ ලව් කරන්නම නම් නෙමෙයි හදන්නේ...... කොටුවක් පැනල ජපන් කොඩිය දාන්නද කල්පනාව ?? ආදරේට ඔහොම කරන්නම ඕනද ??

    නෑ නෑ, තාම එතනින් මෙහාට තියෙන අනිත් වැඩ ටික විතරයි .. ;);)
    අපේ මූලික අරමුණ සන්තෝසෙන් ඉන්න එක, ඒකට ආදරේද, සෙක්ස් ද, කෑමද බීමද කියල වැදගත් නෑ, අපි සන්තෝස වෙන ඕනෙ දෙයක් කරනව .. ;);)
     
    Dec 9, 2013
    64
    4
    0
    colombo neda?
    hmm mc eke film ekak balapan.

    :rofl::rofl: , හොඳට තියෙයි, අපේ උන් යන තරමක් යන්නෙ ඔතනට, මාත් ගියොත් උන්ට ෆිල්ම් දෙකක්ම බලන්න පුළුවන් .. :yes::yes::rofl:;):lol:
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,176
    4,086
    113
    invoke db "Injected Memory"
    එහෙම නැති කෙල්ලො ඉන්නවා නම් එක්කො ඒ කෙල්ලො gay
    :eek::eek::eek::eek:

    Lesbian නේද? :confused::confused:
    මමනම් දන්නෙ නැහැ ඔව්වා.. අහල තියෙනවා ලෝකයා කියනවා :P

    කොහොම උනත් කියපු කථාවනම් අමූලික ඇත්ත :yes::yes::yes::yes::yes::yes::yes::yes:
    LOL

    Gay is a term that primarily refers to a homosexual person or the trait of being homosexual.
    ref : http://en.wikipedia.org/wiki/Gay

    Gay කියන්නෙ සමලිංගික කියන එක මචො,

    කෙල්ලො සමලිංගික උනාම අපේ උන ගොඩක් උන් දන්නෙ Lesbian කියලා, Gay කිව්වම හිතන්නෙ පිරිමි-පිරිමි කියලා, උබලා වැල සයිට් වලට යනවා බොහොම වැඩියි මම හිතන්නෙ ,, :D ඒවගෙ තමයි එහෙම category කරලා තියෙන්නෙ LMAO:rofl:

     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    Gay is a term that primarily refers to a homosexual person or the trait of being homosexual.
    ref : http://en.wikipedia.org/wiki/Gay

    Gay කියන්නෙ සමලිංගික කියන එක මචො,

    කෙල්ලො සමලිංගික උනාම අපේ උන ගොඩක් උන් දන්නෙ Lesbian කියලා, Gay කිව්වම හිතන්නෙ පිරිමි-පිරිමි කියලා, උබලා වැල සයිට් වලට යනවා බොහොම වැඩියි මම හිතන්නෙ ,, :D ඒවගෙ තමයි එහෙම category කරලා තියෙන්නෙ LMAO:rofl:

    :yes::yes::yes:

    මේකේ ඉන්න එවුන් gay,lesbian කිව්වම sex ගැනම හිතන්නෙත් ඒ කෝණයෙන් බලන නිසයි .