කෙල්ල එක්ක car එකේ 18+++
මචන්ලා මේකයි සීන් එක, මගේ කෙල්ල කාලෙකින් කොළඹ එනවා,
ඉතින් මචන් කොහෙවත් යන්න එයා කැමති නෑ. ඇයි බන් සමහර උන් බලන් ඉන්නේ කන්න වගේනේ පොඩ්ඩක් තුරුල් වෙලා හිටියත්
කාලෙකින් නිසා kiss එකක් දීල තුරුල් කරන ඉන්න පුළුවන් තැනක් කියපල්ලකෝ....
මගේ car එකේ නවත්තගෙන ඉන්න පුළුවන් කොළඹ අවට safe තැනක් තමයි ඕනේ... police case නැති ... කාලෙකින්නේ බන් හම්බ වෙන්නේ.... උදව්වක් දීපන්කො ....

18+ දැම්මට සමාවෙයල්ල

සිරාවට? 