මෙන්න බලා ගනිල්ලා මු ආදරේ මනින හැටි. ටොපිය /බබල් ගම් එක නම් හම්බ උනාම මාරු කර ගත්ත කියමුකෝ. එතකොට බ්‍රෂ් එක මාරු කරේ කොහොමද ? උබල දෙන්න මුණ ගැහෙන්න එන්නේ මුණවත් හෝදන්නේ නැතිව මළ පෙරේතයෝ වගේද බන් ? Or කෙල්ල ගේ ගෙදර පිලිකන්නේද උබ නිදා ගන්නේ ?![]()
ආ බං #ත්තො, උබ එතකොට...
කෙල්ල එක්ක කැම්ප් ගහන්න යන්නෙ නැද්ද ?
කෙල්ලගෙ ගෙදර කවෘත් නැති දවස් වල එහෙ යන්නෙ නැද්ද?
කෙල්ලගෙ යලුවොන්ගෙ ගෙවල් වල කවුරුත් නැති දවස් වල යලුවොන්ගෙ කපල් එහේ යන්නෙ නැද්ද
?
තොපිලා රූම් යන්නෙ පැයේ දේකෙ day Room විතරයි ද? කෙල්ල එක්ක දවස් දෙක තුන පිට යන්නෙ නැද්ද ?
යලුවෙලා ඉන්න කෙල්ල දත් මැද්දෙ නැ කියලා මල ප්‍රෙරෙතයෙක් වෙන්නෙ නැ යකො, යලුවෙල ඉන්න කෙල්ල කියන්නෙ ඒකි මොන කන්ඩිශන් එකේ හිටියත් එක වගේ ලස්සනට පේන්න ඕන,
කෙල්ලට ලෙඩක් දුකක් හැදුන දවසට කෙල්ලගෙ මූන හොදලා, නාවලා, පිරිසිදු කරන්න පුලුවන් ද උබලා ඔහොම හිතනවා නම්?

ekak rs. 2k wagene bn wenne...loba nathuwa dekak ganin