තරහ ගන්න එපා ආයුබෝවන්ඩ, දැන් එතකොට ඔය විදියට කොරලා ආදරේ වැඩිවෙලා දෝරේ ගලන් ගියපු හින්දද බන් ඒ ලව් එක හබක් උනේ ?![]()
මෙන්න මේ අය්යගෙන් අහගනින් ඔහොම කරේ නැති උනොත්
ආදර කතා නිකම්ම නිකං කතා විතරයි බං, ආදරෙ නැ එවගෙ,

ඒ තරම් ලගින් අශ්‍රය කරන්න පුලුවන් කෙල්ලෙක් මේකෙ රිප්ලයි කරපු ගොඩක් උන්ට ඉදලා නැ වගේ.
බබල් ගම් එකක් මාරු කරන් කාල නැති.
ටොෆියක් පෝලො එකක් මාරු කරන් කාලා නැති,
වතුර ටිකක් මරු කරන් බීලා නැති,
බොන කෙල්ලෙක් නම් කටින් කට මරු කරන් බියර් එකක් බීලා නැති,
එක බ්‍රශ් එකෙන් දත් මැදලා නැති,
ආදර කතා නිකම්ම නිකං කතා විතරයි බං, ආදරෙ නැ එවගෙ,




ehema nattham thawa widihak puluwan...eka one na 

