උබලා එකම බබල් ගම් එක කෙල්ල එක්ක හපලා තියෙනවාද ඒකි පොඩ්ඩක් හපලා ආයි උබට දීලා ආයිත් උබත් හපලා ආයිත් ඒකි හපලා ආයිත් උබත් හපලා විසික්ක කරලා තියෙනවාද ? පරණ කෑල්ල මතක් වුනා උදේ පාන්දර![]()

bubble gum nam hapala na sinhalu topiyak ehema kama tola danakota kellage kate topiya mage katata awit tiyenwa ayet tolak dala topiya exchange karanawa itin

ekak rs. 2k wagene bn wenne...loba nathuwa dekak ganin
![]()

උබ අන්තිමට එකක් කෑවේ අව්රුදු 10කට විතර කලින්ද?
7 වසර ඉන්නකොට මකනයක් නම් ඔහොම කරලා තියනවා. මකනේ කට ඇතුලේ දාල එළියෙන් තිබ්බම එකී අරගෙන අපහු කටේ දාගන්නවා



