දැන් උබ කිවුව නේද කෙල්ලට අකමැති වෙන්න එක හේතුවක් හදහන් කේස් එකක් කියල. ඉතින් දැන් උබම බලපන් අර කියල තියෙන්නෙ කෙල්ලගෙ එක එක සීන් උබල අල්ලන්නෙ නෑ කියල. ඔය කෙල්ලගෙ කේස් දෙක තුනකුත් කියල තියෙන්නෙ. ඉතින් හදන් සීන් එකත් ඒක වෙන්නැති කියල තියෙන්නෙ. අනේ මන්ද බන් ඉතින් ඔය හදහන් හුස්තවල් නම්. කෙල්ල ගෙදර අයත් එක්ක උබලගෙ ගෙදර එන්න හදන එකෙන් තේරෙනව කෙල්ල උබට control නෑ කියල. අර සිම් කේස් අනන් මනන් වලින් තේරෙනව එකි උබ කියන් එක අහන්නෙ නෑ කියල. අනිත් එක කෙල්ල එහෙම එන්න හදනකොට ඒ කෙල්ලගෙ ගෙදරනුත් ඒකට මොකුත් කියන්නෙ නැත්තම් තේරෙනව ඒ family background එක උබලට ගැලපෙන්නෙ නෑ කියල





onna okai ada kale kellonge thathwe