කෙල්ල කලිසම් අදින එකට උබල කැමතිද?

කෙල්ල කලිසම් අදි

  • Total voters
    225
  • Poll closed .

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෙහෙමනේ.. සමහර කෙල්ලොන්ට කලිසම ගැලපෙනවා.. සමහර අයට ගැලපෙන්නෙ නැහැ.. අද කාලෙ ඉතිං විලාසිතා කරන එක සාමාන්‍ය දෙයක්නේ.. ඒත් ඉතිං අනිත් එවුන්ගෙ හැඟීම් අවිස්සෙන්නෙ නැති විදියට විලාසිතා කරන එක තමා වඩාත් හොඳ.. එහෙම කරන එක තමන්ට හොඳයි.. මොකද ලංකාවෙත් ඉන්නවනේ අසහනකාරයො පිරිසක්.. සමහර කෙල්ලො ඉතිං ඇඟේ ඇලෙන්නම කලිසම ඇදගෙන යනවා.. හෙලුවෙන් යනවා වගේ හරියට.. :rofl:

    අනික මචං සමහර රැකියා වලට කලිසම අඳින්න වෙනවනේ.. මම නම් කියන්නෙ පොලීසියෙ අක්කලටත් දිග කලිසම් ඇන්ඳා නම් හොඳයි..:cool:

    අපි අකමැති වුණා කියලා ඕකුන් කලිසම් අඳින එක නවත්තයිද බං.. එහෙම නැවැත්තුවොත් ඉර බස්නාහිරෙන් පායාවි.. අනික ඔය අපේ වැඩිහිටි උදවිය අදකාලෙ කෙල්ලොන්ගෙ විලාසිතා වලට නක්කලේ දැම්මට එයාලාගෙන් ගොඩක් අය ඒ කාලෙ වියතෙ ගවුම් ඇඳන් ඉඳපු කට්ටිය තමා..:rofl:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් බන් වැ‍‍ඩේ අපේ එක ආසාවකට ගවුමක් සායක් අදින්නේ නෑනේ 'එකි ගෙදරට අදින්නේ yoga pants බන්
    ගෙදරට නම් ඉතින් අවුලක් නැහැ.. අපේ ගෙවල් පැත්තෙත් ඔහොම කෙල්ලෙක් ඉන්නවා.. නගර වල කෙල්ලොන්ට නම් ඕක සාමාන්‍ය දෙයක්.. ඒත් ඉතිං විනීතව ඇඳුම් අඳින කෙල්ලොත් ඕන තරම් ඉන්නවා..:cool:

    උඹ ඉතින් තමන්ගෙ කෙල්ලව හදාගන්න දැනගන්න ඕන.. :yes:

    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    100% ekagay..mokada machan,,kello kiyala man nan muzlim un wage hira karakla tyanna asa na,,man kamatiy kellek mata innawanm ekita nidahase inna denna habay man kyana de a widiyatama ahannat ona,,a wagema,,mata awanata wennat ona :yes::yes::yes:
    styles karata kisima awlk na mokada api inne BIM THANNE nowana nisa

    100% Agreed

    Naki Wela kalisam andinda bane neda machan. Karana Fashion ekak kella kale thamai.
     
    Last edited:
    • Like
    Reactions: LKS007
    කෙල්ලෙක්ට ඇග වහගන්න කලිසම හොදටම ගැලපෙනව මචං.:yes: එක ගුරුවරයෙක් කියල තියනව, ගැහැනු ලමයෙක්ට ගැලපෙනම ඇදුම දිග කලිසමයි, කර, පපුව වැහෙන බ්ලවුස් එකයි කියල.:yes: ඒකට හේතු කීපයක්ම තියනව මචං. කෙල්ලෙක් ගවුමක්, සායක් ඇදන් පාර පනිනව කියමු. අනිවාරයෙන්ම හුලගට උඩ යනව. අනික පඩිපෙලක් නගිනව බහිනව කියමු. එතකොට යටින් ඉන්න උන්ට වෙසක්.:frown: ඒ නිසා මමනම් කලිසම recommend කරනව. හැබැයි මචං අර BAT-MAN කිවුව වගේ කලිස ඇගටම තියලා ටේලර්ට කියලා මහගත්ත වගේ ඒවනම් අදිනවට වඩා හොදයි හෙලුවෙන් යනව.,:angry: දැන් කෙල්ලො ටයිඩ් ලෙගින් ඇදල යනව, සබ්බ සකලමනාවම කැටයම් කරල වගේ ලකේට පේනව., :rolleyes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මෙහෙමනේ.. සමහර කෙල්ලොන්ට කලිසම ගැලපෙනවා.. සමහර අයට ගැලපෙන්නෙ නැහැ.. අද කාලෙ ඉතිං විලාසිතා කරන එක සාමාන්‍ය දෙයක්නේ.. ඒත් ඉතිං අනිත් එවුන්ගෙ හැඟීම් අවිස්සෙන්නෙ නැති විදියට විලාසිතා කරන එක තමා වඩාත් හොඳ.. එහෙම කරන එක තමන්ට හොඳයි.. මොකද ලංකාවෙත් ඉන්නවනේ අසහනකාරයො පිරිසක්.. සමහර කෙල්ලො ඉතිං ඇඟේ ඇලෙන්නම කලිසම ඇදගෙන යනවා.. හෙලුවෙන් යනවා වගේ හරියට.. :rofl:

    අනික මචං සමහර රැකියා වලට කලිසම අඳින්න වෙනවනේ.. මම නම් කියන්නෙ පොලීසියෙ අක්කලටත් දිග කලිසම් ඇන්ඳා නම් හොඳයි..:cool:

    අපි අකමැති වුණා කියලා ඕකුන් කලිසම් අඳින එක නවත්තයිද බං.. එහෙම නැවැත්තුවොත් ඉර බස්නාහිරෙන් පායාවි.. අනික ඔය අපේ වැඩිහිටි උදවිය අදකාලෙ කෙල්ලොන්ගෙ විලාසිතා වලට නක්කලේ දැම්මට එයාලාගෙන් ගොඩක් අය ඒ කාලෙ වියතෙ ගවුම් ඇඳන් ඉඳපු කට්ටිය තමා..:rofl:

    ගෙදරට නම් ඉතින් අවුලක් නැහැ.. අපේ ගෙවල් පැත්තෙත් ඔහොම කෙල්ලෙක් ඉන්නවා.. නගර වල කෙල්ලොන්ට නම් ඕක සාමාන්‍ය දෙයක්.. ඒත් ඉතිං විනීතව ඇඳුම් අඳින කෙල්ලොත් ඕන තරම් ඉන්නවා..:cool:

    උඹ ඉතින් තමන්ගෙ කෙල්ලව හදාගන්න දැනගන්න ඕන.. :yes:

    ඔව් බන් උන්ගේ කැමත්තනේ ඔනේ විදියට ඇද ගන්නේ නැතයි මමත් ඔවට මොනවත් කියන්න යන්නේ නෑ .බැදලා ඉක්මනට ලමයෙක් කාරිය එහෙම හදලා දුන්නා නම් ඔක අඩු වෙලා යාවි :P

    :dull::dull:

    yatatada? uDATADA?
    උබෙ කෙල්ල උඩට කලිසම් අදිනවද :P

    100% Agreed

    Naki Wela kalisam andinda bane neda machan. Karana Fashion ekak kella kale thamai.

    :yes::yes:

    චිරි චිරි වැස්ස;14949245 said:
    කෙල්ලෙක්ට ඇග වහගන්න කලිසම හොදටම ගැලපෙනව මචං.:yes: එක ගුරුවරයෙක් කියල තියනව, ගැහැනු ලමයෙක්ට ගැලපෙනම ඇදුම දිග කලිසමයි, කර, පපුව වැහෙන බ්ලවුස් එකයි කියල.:yes: ඒකට හේතු කීපයක්ම තියනව මචං. කෙල්ලෙක් ගවුමක්, සායක් ඇදන් පාර පනිනව කියමු. අනිවාරයෙන්ම හුලගට උඩ යනව. අනික පඩිපෙලක් නගිනව බහිනව කියමු. එතකොට යටින් ඉන්න උන්ට වෙසක්.:frown: ඒ නිසා මමනම් කලිසම recommend කරනව. හැබැයි මචං අර BAT-MAN කිවුව වගේ කලිස ඇගටම තියලා ටේලර්ට කියලා මහගත්ත වගේ ඒවනම් අදිනවට වඩා හොදයි හෙලුවෙන් යනව.,:angry: දැන් කෙල්ලො ටයිඩ් ලෙගින් ඇදල යනව, සබ්බ සකලමනාවම කැටයම් කරල වගේ ලකේට පේනව., :rolleyes:
    හම් එ කතාව ඇත්ත මචන් ගවුම් සාය වුනත් වැඩි ආරක්ෂාවක් නෑ එවගේම ඔය කිව්ව වගේ අපහසුතා ඇති වෙනවා :yes:
     
    Bole121

    Well-known member
  • Feb 19, 2009
    1,562
    323
    83
    මහගෙදර
    දැන් කලේනම් ගැලපෙනම ඇදුම තමා ඩෙනිම.හැබැයි එකත් ඇගට හිර උන ඒවා නෙවේ.සාමාන්‍ය ඒවා.නැත්තම් පාරක යන්න නැනේ ගවුම් අස්සෙන් බලන එඋන් වැඩිනේ.
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    උබට අහන්න තිබුනේ ඔයාලගේ නංගි කලිසම් අදිනවට කැමතිද කියල .
    එහෙම උනා නම් පෝල් එකත් වෙනස් වෙනවා comments ටිකත් වෙනස් වෙනවා :dull:
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    කලසම් අදින එක ඇත්තටම වැරද්දක් නෑ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා වට්ටක්කා වගේ පුකවල් තියෙන කෙල්ලෝ ට් ෂර්ට් එක හරි, බ්ලව්ස් එක හරි දිගට අදින එක හොදයි. අනිත් එක තමා කලගෙඩි වගේ බඩවල් තියෙන. මහත කකුල් තියෙන කෙල්ලොනම් ටිකක් ලොකුවට කලිසම් අදින එක හොදයි. Y දන්නවනේ.. :yes:

    හැබැයි කලිසමට කොහොම ලස්සනට පෙනුනත් ගැලෙව්වම සංසාරේ එපා වෙනවා..;);)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එච්චර වැදගත් දෙයක් නෙමෙයි බන්, ඔන්න ඔහෙ කැමතියි කියලා වොට් කලා, ඒත් කෙල්ලෙක් ශෝට් ස්කර්ට් එකක් එහෙම ගහලා යන එකෙත් අමුතු ගතියක් තියෙනවා.:love:
     
    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    එච්චර වැදගත් දෙයක් නෙමෙයි බන්, ඔන්න ඔහෙ කැමතියි කියලා වොට් කලා, ඒත් "කෙල්ලෙක්" ශෝට් ස්කර්ට් එකක් එහෙම ගහලා යන එකෙත් අමුතු ගතියක් තියෙනවා.:love:

    ඇන්ටි කෙනෙක් වැහැරුණු කකුල් පෙන්නගෙන ෂෝර්ට් ස්කර්ට් අන්දිනවට වඩා
    ''කෙල්ලෙක්'' ඇන්දම ගතියක් තියෙනවා තමයි.