මෙහෙමනේ.. සමහර කෙල්ලොන්ට කලිසම ගැලපෙනවා.. සමහර අයට ගැලපෙන්නෙ නැහැ.. අද කාලෙ ඉතිං විලාසිතා කරන එක සාමාන්‍ය දෙයක්නේ.. ඒත් ඉතිං අනිත් එවුන්ගෙ හැඟීම් අවිස්සෙන්නෙ නැති විදියට විලාසිතා කරන එක තමා වඩාත් හොඳ.. එහෙම කරන එක තමන්ට හොඳයි.. මොකද ලංකාවෙත් ඉන්නවනේ අසහනකාරයො පිරිසක්.. සමහර කෙල්ලො ඉතිං ඇඟේ ඇලෙන්නම කලිසම ඇදගෙන යනවා.. හෙලුවෙන් යනවා වගේ හරියට.. 
අනික මචං සමහර රැකියා වලට කලිසම අඳින්න වෙනවනේ.. මම නම් කියන්නෙ පොලීසියෙ අක්කලටත් දිග කලිසම් ඇන්ඳා නම් හොඳයි..
අපි අකමැති වුණා කියලා ඕකුන් කලිසම් අඳින එක නවත්තයිද බං.. එහෙම නැවැත්තුවොත් ඉර බස්නාහිරෙන් පායාවි.. අනික ඔය අපේ වැඩිහිටි උදවිය අදකාලෙ කෙල්ලොන්ගෙ විලාසිතා වලට නක්කලේ දැම්මට එයාලාගෙන් ගොඩක් අය ඒ කාලෙ වියතෙ ගවුම් ඇඳන් ඉඳපු කට්ටිය තමා..

දැන් කෙල්ලො ටයිඩ් ලෙගින් ඇදල යනව, සබ්බ සකලමනාවම කැටයම් කරල වගේ ලකේට පේනව., 