කෙල්ල කැමතිද නැද්ද??

luksh

Active member
  • Uba Baya Venna Apa Ake Aniva Ubata kamate :) Bt Pode Problem akik Aka Tamai Aketa Ubata A gana Keyaganna Vedeyak ne Aka NEsa Uba Akeva Taneyama Meet venan Good Luck

    mama ada ahuwa kamathida kiyala machan eyata kollek innawalu eakanam boru eyage yaluwoth kiwwa ehema kenek na kiyalaa....... ay akamathinamnumber eka gaththe eeta passeth hina wela hitiya matanam hitaganna ba ban
     
    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    මම කෙල්ලෙක්ව දැක්ක අවුරුදු උත්සවයකදි..මාර ලස්සනයි මම ඉතින් එයගෙ පස්සෙන් ගියා....අවුරුදු උත්සවය ඉවර වෙනකන්ම කෙල්ලත් මන් දිහා බලනවා ..........මම පොඩ්ඩ්ඩක් මිස් උනාම මාව හොයනවා ....මම ඉතින් නම්බර් එක දුන්නා....i love you කියල ලියලම.......එයා මාත් එක්ක හිනාවෙලා එහෙමම ගෙදර ගියා..තිබුනේ අප්‍රියල් මාසේ තාම කෝල් එකක් නෑ ..මට එපා වෙල ඉන්නේ මම එයා යන පන්ති ලගටත් ගිහින් බලන් ඉන්නව එයාත් හිනා වෙනවා එයාගෙ යලුවොත් මට උදවු කරනවා එයා යාලුවන්ට කියනවලු එයට boyfriend කෙනෙක් ඉන්නව කියලා ඒත් යාලුවොම කියනවා බොරු කියලා....මමත් හොයලා බැලුවා එහෙම කෙනෙක් නෑ.. මම එයාගේ ගේ පවා හොයාගත්තා....ස්කෝලේ යනවා එයා.................උබල මොනවද හිතන්නේ එයා මට කැමතිද නැද්ද?????

    නෑ
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    උඹ ගිහින් ඒ කෙල්ලත් එක්ක කතා කරපන් මචං. අහපන් අයි ඔය මට call කලේ නැත්තේ කියල.. ඒකිට කියපන් උඹ කන කට්ට ගැන. කෙලින්ම කියපන් කියන්න තියෙන හැමදේම. කෙල්ලොන්ව තේරුම ගන්න අමාරුයි බන්. කෙල්ලෝ කැමතියි කොල්ල ටිකක් ඒකිගේ පස්සෙන් එනවට. ටිකක් කට්ටක් කන්න ඕන ඉතින් ඕවට. නැත්නම් වැඩක නැනේ. :)
     
    Asitha Ruwan

    Active member
  • Feb 6, 2008
    422
    81
    28
    Piliyandala,Sri Lanka
    මම කෙල්ලෙක්ව දැක්ක අවුරුදු උත්සවයකදි..මාර ලස්සනයි මම ඉතින් එයගෙ පස්සෙන් ගියා....අවුරුදු උත්සවය ඉවර වෙනකන්ම කෙල්ලත් මන් දිහා බලනවා ..........මම පොඩ්ඩ්ඩක් මිස් උනාම මාව හොයනවා ....මම ඉතින් නම්බර් එක දුන්නා....i love you කියල ලියලම.......එයා මාත් එක්ක හිනාවෙලා එහෙමම ගෙදර ගියා..තිබුනේ අප්‍රියල් මාසේ තාම කෝල් එකක් නෑ ..මට එපා වෙල ඉන්නේ මම එයා යන පන්ති ලගටත් ගිහින් බලන් ඉන්නව එයාත් හිනා වෙනවා එයාගෙ යලුවොත් මට උදවු කරනවා එයා යාලුවන්ට කියනවලු එයට boyfriend කෙනෙක් ඉන්නව කියලා ඒත් යාලුවොම කියනවා බොරු කියලා....මමත් හොයලා බැලුවා එහෙම කෙනෙක් නෑ.. මම එයාගේ ගේ පවා හොයාගත්තා....ස්කෝලේ යනවා එයා.................උබල මොනවද හිතන්නේ එයා මට කැමතිද නැද්ද?????

    අනේ බන්,උබට ඒකිව දෑක්ක ගමන් පොත්ත සුදුවට ලස්සනට තියෙන නිසා ආස හිතුන නේ:P.යකෝ බලපන් ඒකිගෙ හිතත්:love: ඒ වගෙම ලස්සනද කියල:love::love:.අනික උබ එයා ගෑන දන්නෙත් නෑනේ වෑඩිය.කොහොම උනත් උබ කියපු විදියට නම් එයගේ හිතෙත් අකමෑත්තක් නෑ වගේ:yes::yes::yes::yes:.......
     
    kensha

    Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    Machan.. Uba Exame iwara wenakam Try karapan.. Atha arinna epa... Puluwan tharam kella gena hoyapan.. Adaray karanna... Eyata peennama inna... Kochchara bannath yanna... Oyata waradinne na.. Defa oyata labenawa.. oyata a kella godak adarei...
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මෙච්චර දේවල් තනි‍යෙම හොයා ගත්ත එකේ ඉතුරු ටිකත් තනියෙම හොයා ගං..!
     
    RazerDAM

    Member
    Dec 7, 2010
    184
    7
    0
    35
    Kalutara
    එකිට බොබයිල් එකක් නැති වෙන්න පුලුවන් සමහර විට.
    හොදම දේ උබම කෙලින් ගිහින් අහපන්.කවදාහරි කතා කරන්න ඕන නේ.කෙල්ල සමහර විට උබම කෙලින් අහනකම් ඉන්න බැරි නෑ.

    meka sira kathawa kella umba awith ahanakam balagena innawa wenna puluwan,honda welawaka gihin ahapan

    good luck machan