කෙල්ල කැමතිද නැද්ද??
මම කෙල්ලෙක්ව දැක්ක අවුරුදු උත්සවයකදි..මාර ලස්සනයි මම ඉතින් එයගෙ පස්සෙන් ගියා....අවුරුදු උත්සවය ඉවර වෙනකන්ම කෙල්ලත් මන් දිහා බලනවා ..........මම පොඩ්ඩ්ඩක් මිස් උනාම මාව හොයනවා ....මම ඉතින් නම්බර් එක දුන්නා....i love you කියල ලියලම.......එයා මාත් එක්ක හිනාවෙලා එහෙමම ගෙදර ගියා..තිබුනේ අප්රියල් මාසේ තාම කෝල් එකක් නෑ ..මට එපා වෙල ඉන්නේ මම එයා යන පන්ති ලගටත් ගිහින් බලන් ඉන්නව එයාත් හිනා වෙනවා එයාගෙ යලුවොත් මට උදවු කරනවා එයා යාලුවන්ට කියනවලු එයට boyfriend කෙනෙක් ඉන්නව කියලා ඒත් යාලුවොම කියනවා බොරු කියලා....මමත් හොයලා බැලුවා එහෙම කෙනෙක් නෑ.. මම එයාගේ ගේ පවා හොයාගත්තා....ස්කෝලේ යනවා එයා.................උබල මොනවද හිතන්නේ එයා මට කැමතිද නැද්ද?????