කෙල්ල කැමති කරගන්න..plz help :(

Unnamed

Banned
Mar 13, 2012
34
2
0
umbala hamoma mage hitha hadenna katha karanawa. Ekata pin machanla. Eth umbalama dannawane mehema wunama kollekuta hitha hadaganna kochchara amaruida kiyala. :(

mama ekita eka parak kiwwa mage duppathkama nam eyata prashne mama puluwan tharam mahansi wela salli hoyannam, honda thanakata ennam, eyata kisi aduwak karanne na kiyala. Eth eya kiyanawa ehema mage salli ona wenna, ewa walin nadaththu wenna tharam eyata aheniyak na lu. Kochchara salli hambakalath eyage hithe thiyena widiye kenek nevei lu mama. E nisa mawa kohomawath epa lu. :(
එයා කැමත් කොල්ලෙක් ඇති බන්
උඹ කොච්චර පස්සෙන් ගියත් එයාට වටින්නෙ ඌව
ඉතින් හොඳම දේ උඹ පැත්තකට වෙන එක තමා
 

Supunlk

Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    මොනා කරන්නද බන්, මසකට වරක් කුනු ලේ ගැලුවත් උන් තාමත් යන්නේ උඩින්..

    තිබ්බත් හු** රන් සලුවෙන් වසාලා..
    මසකට වරක් යයි කුනු ලේ ගලාලා..
    එබව නොදන අපෙ හු*** පුතාලා
    වසබී නසී එක හු*** පතාලා
    :yes::yes:
     

    night-wolf

    Junior member
  • May 21, 2011
    288
    14
    18
    Hey Buddy,

    DO NOT kill yourself due to such a girl, women are women there is NO DIFFERENT, all are in same boat only, if you are able to capture her love thats fine but you'll realize reality once you mature, then you'll be too late ....
    FORGET ABOUT SUCH A GIRL, BE A MAN.... ONCE TIMES COME YOU WILL GET YOUR GIRL...
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    යකෝ පිරිමියෙක් වගේ පැත්තකට වෙලා හිටු කෝ .එක පාරක් ඇහුවනම් කැමතිත් නෑ කිවිව නම් බම්බු ගහගන්න කියලා පැත්තකට වෙයන්
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ඇයි බන් උබ මෙහෙම කියන්නෙ. දෙන්නට දෙන්න ඉන්නව නම් ඔය කිසි දෙයක් ප්‍රශ්නයක් නෑ නෙ. ඒකිට ඒක තේරෙන්නෙ නෑ. :(

    machan tharaha wenna epa kiwata mehema..eth loke oya hithana tharam sunadara sarala ekak neme..dennata denna innawa nam oya kisi prashnayak na kiyala uba oya kiwata ubala denna yalu una nam ita passe therei..eki engineering faculty nam eke sahena awlak hitinawa..ethana nogalapimak thiyenawa..eka therum ganna ona

    adyapana mattamen ubata samana hari ihala hari kellek hoya gaththoth aththatama eka loku prashnayak wenawa..loke uba hithanwa wage sundara ekak neme..

    uba kamathi type eke kellekuth nemei me..uba kamathi type kellek yalu karagaththoth ubata kochchara sathutin hitiyahakida ? meka kohoma hari balen yalu karagaththama kiyamu..eth ochchara nogalapim godak ekka e wage sathutin inna thiyana ida godak adui

    tharaha wenna epa..aththa thiththai..eth api ekata muna denna ona
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ubata kollek widihata kiyannam kawadahari dawasaka ekita penna ubath hoda thathtwekata awith hoda jiwithayak gatha karapan..eka ube jiwithe target ekak karaganin dan idalama

    kellage waraddakuth na ube waraddakuth na..uba ekigen ahuwa.eki ba kiwa.eka ekige kamaththa..uba ekita waira karanna oneth na..uba bila nasthi wenna oneth na..dukai thama..eth awrudu ganan love karala boot kapu un inne ona tharam..unta kohoma duka athda ? ubata ewage deyak une nane..api hitha hadan jiwithe goda nagaganna mahansi wena eka misak nasthi wena eka neme karanna ona.echcharai
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මල්ලි මෙකයි...... දැන් ලොකේ සියල්ලම සල්ලි ,බලයෙන් මයින කලයක තමයි අපි ජිවත් වෙන්නේ....මෙකයි එ කෙල්ල අකමැතිනම් උඹ බල කරන එකේ තේරුමක් නැතිවෙයි...අන්තිමට වෙනත් ප්‍රශන ඇතිවෙන්න පුළුවන්......මොකද මිනිස් ජිවත වල වටිනා කමත් අද සල්ලි වලින් තිරනය කරන සමාජ වටපිටාවක තමයි අපි ජිවත් වෙනනේ......
    ඔනවාට වඩා එ කෙල්ලට කරදරයන් වෙන්න යන්න එපා.
     

    ujk_26

    Member
    Mar 6, 2012
    10
    1
    0
    mata udawwata katha kalata umbalata pin banz. mama dawas ganak thisse hitha hadaganna balanawa. Eth.. :(

    ai ban apitama mehema wenne?
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    ආදරය කරන එක වගේ නෙමෙයිනෙ මේ ලෝකෙ ජීවත් වෙන්න ගියහම ඇතිවෙන ගැටලු වලට මුහුණ දෙන්න පුළුවන් ද බැරිද කියන එක ඉතා වැදගත්. ඔය කියන විදියට ඒ කෙනා ජීවත් වෙන හා වෙලා තියන රටාව ඔයා ජීවත්වෙන රටාවට වඩා වෙනස් නේද? එහෙම වුණොත් එයාට හා ඔයාට මතුවෙන ප්‍රශ්න සාමාන්‍යය ප්‍රශ්නවලටත් වඩා වැඩි වෙන්න පුළුවන්. හැබැයි ඉතින් දෙන්නට දෙන්න අවබෝධයෙන් හා කැපකිරීම්වලට සූදානම්ව ඉන්නවනම් ගැටලුවක් නෑ. ඒත් මෙතන එහෙම දෙයක් බලාපොරොත්තු වෙන එක ඉතා ඈත තියන දෙයක්. මොකද එයා දැනටමත් ඔයාට අකමැතියි. ඔයා කියන විදියට එයා අකමැති වෙන්නෙ ඔය වගේ ප්‍රශ්න මතුවෙයි කියල හිතාගෙන වෙන්නත් පුළුවන්.

    පස්සෙ හදාගන්නව කියල ඔයා අදහස් කරන්නෙ ඔයා කැමති විදියට එයා ඉඳියි කියන එකනෙ? ඔයාගෙ ම අනිත් පෝස්ට්වල සඳහන් වෙන විදියට ඔයා කැමති අහිංසක, රස්සාවක් නොකරන කෙනෙකුට. ඉතින් අර කෙනා ඒ තත්වයට ගන්න පුළුවන් වෙයි කියල හිතනව ද? එහෙම ගත්තත් එයාට අසාධාරණයක් වෙන්නෙ නෑ කියල හිතනව ද? එහෙම වුණොත් එයා සතුටින් ඉඳියි කියල හිතන්න අමාරුයිනෙ නේද? ඔයාගෙ ජීවිතය වගේ ම එයාගෙ ජීවිතයත් එක්ව පවුලක් විදියට ජීවත් වෙන්න පුළුවන් මට්ටමකට දෙන්නගෙම අවබෝධය හා කැමැත්ත තියෙන්‍න ඕන. එහෙම නැත්තම් දෙන්නට ම වෙන්නෙ පසුතැවෙන්න.

    ඔයා මුලින්ම උත්සහ කරල ඔයාගෙ ජී‍විතේ ලස්සනට ගතකරන්න ඕන විදියට හාදාගන්න. එතකොට සමහරවිට එයා හෝ වෙන ඔයාට හරියන කෙනෙක් ලැබෙයි. හැබැයි ඉතින් තමන්ට තියෙන බාහිර දේවල් බලල කැමති වෙන ආදරය කියන දේටනම් ආයුෂ අඩුවෙන්න පුළුවන් බොහෝවිට. ඒක නිසා ඔයාගෙ ගතිගුණවලට කැමති කෙනෙක් හොයාගන්න එකයි වැඩිය හොඳ.

    :rolleyes::rolleyes::rolleyes:
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    mata udawwata katha kalata umbalata pin banz. mama dawas ganak thisse hitha hadaganna balanawa. Eth.. :(

    ai ban apitama mehema wenne?

    umba e kellath ekka yalu wela hitiye neha ne malli..eka nisa echchra hitanna deyak neha ne.....:).....try karanawa kiyan ekai yaluwena kiyan ekai katha 2k...:eek:.....oka occra durata hitanna epa..:)..smahara wita angath umbata dawask ewi e girl gen ahanna..:yes:..ta kello one tram innwane macan.:D.!!! kohomath tika dawask yawi amatak wenna.....:nerd:...