KELLEK HINDA OCHCHARA DUK WIDINNA OONEDA BN? PISSUDA?ANIT EKA SALLI KARA KELLO BENDAMA UNTA HUGAK SALLI WIYADAM KARANNA OONE.HITHAPAN CHUTTAK.MUHUDE MALU GODAK AETHA EKA MALUWEKUTA LAV KARANNA EPA
එයා කැමත් කොල්ලෙක් ඇති බන්umbala hamoma mage hitha hadenna katha karanawa. Ekata pin machanla. Eth umbalama dannawane mehema wunama kollekuta hitha hadaganna kochchara amaruida kiyala.
mama ekita eka parak kiwwa mage duppathkama nam eyata prashne mama puluwan tharam mahansi wela salli hoyannam, honda thanakata ennam, eyata kisi aduwak karanne na kiyala. Eth eya kiyanawa ehema mage salli ona wenna, ewa walin nadaththu wenna tharam eyata aheniyak na lu. Kochchara salli hambakalath eyage hithe thiyena widiye kenek nevei lu mama. E nisa mawa kohomawath epa lu.![]()
මොනා කරන්නද බන්, මසකට වරක් කුනු ලේ ගැලුවත් උන් තාමත් යන්නේ උඩින්..


ඇයි බන් උබ මෙහෙම කියන්නෙ. දෙන්නට දෙන්න ඉන්නව නම් ඔය කිසි දෙයක් ප්‍රශ්නයක් නෑ නෙ. ඒකිට ඒක තේරෙන්නෙ නෑ.![]()
ආදරය කරන එක වගේ නෙමෙයිනෙ මේ ලෝකෙ ජීවත් වෙන්න ගියහම ඇතිවෙන ගැටලු වලට මුහුණ දෙන්න පුළුවන් ද බැරිද කියන එක ඉතා වැදගත්. ඔය කියන විදියට ඒ කෙනා ජීවත් වෙන හා වෙලා තියන රටාව ඔයා ජීවත්වෙන රටාවට වඩා වෙනස් නේද? එහෙම වුණොත් එයාට හා ඔයාට මතුවෙන ප්‍රශ්න සාමාන්‍යය ප්‍රශ්නවලටත් වඩා වැඩි වෙන්න පුළුවන්. හැබැයි ඉතින් දෙන්නට දෙන්න අවබෝධයෙන් හා කැපකිරීම්වලට සූදානම්ව ඉන්නවනම් ගැටලුවක් නෑ. ඒත් මෙතන එහෙම දෙයක් බලාපොරොත්තු වෙන එක ඉතා ඈත තියන දෙයක්. මොකද එයා දැනටමත් ඔයාට අකමැතියි. ඔයා කියන විදියට එයා අකමැති වෙන්නෙ ඔය වගේ ප්‍රශ්න මතුවෙයි කියල හිතාගෙන වෙන්නත් පුළුවන්.
පස්සෙ හදාගන්නව කියල ඔයා අදහස් කරන්නෙ ඔයා කැමති විදියට එයා ඉඳියි කියන එකනෙ? ඔයාගෙ ම අනිත් පෝස්ට්වල සඳහන් වෙන විදියට ඔයා කැමති අහිංසක, රස්සාවක් නොකරන කෙනෙකුට. ඉතින් අර කෙනා ඒ තත්වයට ගන්න පුළුවන් වෙයි කියල හිතනව ද? එහෙම ගත්තත් එයාට අසාධාරණයක් වෙන්නෙ නෑ කියල හිතනව ද? එහෙම වුණොත් එයා සතුටින් ඉඳියි කියල හිතන්න අමාරුයිනෙ නේද? ඔයාගෙ ජීවිතය වගේ ම එයාගෙ ජීවිතයත් එක්ව පවුලක් විදියට ජීවත් වෙන්න පුළුවන් මට්ටමකට දෙන්නගෙම අවබෝධය හා කැමැත්ත තියෙන්න ඕන. එහෙම නැත්තම් දෙන්නට ම වෙන්නෙ පසුතැවෙන්න.
ඔයා මුලින්ම උත්සහ කරල ඔයාගෙ ජීවිතේ ලස්සනට ගතකරන්න ඕන විදියට හාදාගන්න. එතකොට සමහරවිට එයා හෝ වෙන ඔයාට හරියන කෙනෙක් ලැබෙයි. හැබැයි ඉතින් තමන්ට තියෙන බාහිර දේවල් බලල කැමති වෙන ආදරය කියන දේටනම් ආයුෂ අඩුවෙන්න පුළුවන් බොහෝවිට. ඒක නිසා ඔයාගෙ ගතිගුණවලට කැමති කෙනෙක් හොයාගන්න එකයි වැඩිය හොඳ.



mata udawwata katha kalata umbalata pin banz. mama dawas ganak thisse hitha hadaganna balanawa. Eth..
ai ban apitama mehema wenne?
.....try karanawa kiyan ekai yaluwena kiyan ekai katha 2k...
.....oka occra durata hitanna epa..
..smahara wita angath umbata dawask ewi e girl gen ahanna..
..ta kello one tram innwane macan.
.!!! kohomath tika dawask yawi amatak wenna.....
...