කෙල්ල කැමති නෑ

ugly guy

Member
Mar 22, 2016
214
15
0
කෙල්ල කැමති නෑ

මම ගොඩක් ආස කෙල්ලෙක් ඉන්නවා. එත් එයා මට කැමති නෑ මම කැත නිසා. එයාව මතක් වෙනකොට මාර දුකයි.
 
kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උබ කැත නිසයි අකමැති කියල කිව්වද කෙල්ල? නැහැනේ? :P වෙන මොකක් හරි හේතුවකට බන් ඔය කැමති නැත්තේ...උබ එක ඉස්සෙල්ල හොයාගෙන ඒ අඩුව හදාගන්න බලපන්...:yes:

    කැතයි කියල කෙල්ලෝ එහෙම අකමැති වෙන්නේ නැහැ බන්...අත්දැකීමෙන් කියන්නේ...අනික බලපන් කොච්චර කැත එවුන් කෙල්ලෝ දාගෙන් ඉන්නවද...? :rofl:

    මටත් කෙල්ලෙක් ඉන්නවා...මමත් හෙන කැතයි යකෝ...:lol: උබ ට්‍රයි කරපන්...good luck!!
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380

    :)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කෙල්ල කැමති නැ කියන එක ගැලපෙන්නේ නැ.. කෙල්ලෙක් කැමති නැ කිව්වා නම් තමා හරි.. කෙල්ල කිව්වම නිකන් උබේ කෙල්ල වගේනේ..
     
    කොල්ලෙක්ගේ ලස්සන රූපෙන් මනින්නේ නැ. එක්කො උගත්කමෙන්, නැත්තම් ජනප්‍රියකම, සල්ලි ඔය දේඅල් වලදි කෙල්ලො සමහර කාලගොලලා එක්ක උනත් වැතිරෙනවා..
     
    manikak

    Member
    Aug 19, 2015
    638
    20
    0
    Manama,Bharain

    :):):) kello ehema kelinma kiyanne na ban muu kata nisa akamati kiyala....:lol::lol: boru hethuwak hadan kamati na kiyanawa ati,muu kata nisa kamati na kiyanna bane ban..:)
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    avatar557024_1.gif
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    උබ ඒ කෙල්ලගෙ හදවතට ලන්වියන්...උබව නැතිව බැරි තත්වයට පත් කරපන් එතකොට කැත ලස්සන වැඩක් නෑ බන්..
    අනිත් එක තමයි උබ ආදරේ කරන නෙමෙයි උබට ආදරේ කරන කෙනෙක්ව සෙට් කරගනින්..මොකද ඔය ලස්සන ටික දවසකින් එපා වෙනවා ගෑනි යක්සනී වගේ උබට පාට් දාන්න ගනියි...

    ලස්සන කෙල්ලෙක් නෙමෙයි බන් උබට ආදරේ කෙල්ලෙක් හොයාගනින්..
    උබට රජෙක් වගේ ජීවත් වෙන්න පුලුවන්..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වෙන කෙල්ලෙක්ගෙන් අහල බලපන් සමහර විට කැමති වෙයි... ඔය කෙල්ල මෙලොකෙ උබට ගැලපෙනම කෙල්ල වෙන්න බෑනේ... ඊට වඩා ඔබට ගැලපෙන , ආදරේ කරනවෙන කෙල්ලෙක් ඇති... ඒකිව උබට ලැබෙන්න ඕන නිසා වෙන්න ඇති ඔය කෙල්ල උබට කැමති වෙන්නේ නැත්තේ...

    උබ කැතයි කියල හිතන්න එපා... ඔය උබ ඇවට එකට දාල තියන පොටෝ එකේ ඉන්න එකාගේ උනත් ලස්සනක් ඇති...
     
    ugly guy

    Member
    Mar 22, 2016
    214
    15
    0
    උබ කැත නිසයි අකමැති කියල කිව්වද කෙල්ල? නැහැනේ? :P වෙන මොකක් හරි හේතුවකට බන් ඔය කැමති නැත්තේ...උබ එක ඉස්සෙල්ල හොයාගෙන ඒ අඩුව හදාගන්න බලපන්...:yes:

    කැතයි කියල කෙල්ලෝ එහෙම අකමැති වෙන්නේ නැහැ බන්...අත්දැකීමෙන් කියන්නේ...අනික බලපන් කොච්චර කැත එවුන් කෙල්ලෝ දාගෙන් ඉන්නවද...? :rofl:

    මටත් කෙල්ලෙක් ඉන්නවා...මමත් හෙන කැතයි යකෝ...:lol: උබ ට්‍රයි කරපන්...good luck!!

    එයා මට අකමැති වෙන්න වෙන හේතුවක් නෑ.

    කෙල්ල කැමති නැ කියන එක ගැලපෙන්නේ නැ.. කෙල්ලෙක් කැමති නැ කිව්වා නම් තමා හරි.. කෙල්ල කිව්වම නිකන් උබේ කෙල්ල වගේනේ..

    එකත් ඇත්ත

    :):):) kello ehema kelinma kiyanne na ban muu kata nisa akamati kiyala....:lol::lol: boru hethuwak hadan kamati na kiyanawa ati,muu kata nisa kamati na kiyanna bane ban..:)

    :yes: :(

    උබ ඒ කෙල්ලගෙ හදවතට ලන්වියන්...උබව නැතිව බැරි තත්වයට පත් කරපන් එතකොට කැත ලස්සන වැඩක් නෑ බන්..
    අනිත් එක තමයි උබ ආදරේ කරන නෙමෙයි උබට ආදරේ කරන කෙනෙක්ව සෙට් කරගනින්..මොකද ඔය ලස්සන ටික දවසකින් එපා වෙනවා ගෑනි යක්සනී වගේ උබට පාට් දාන්න ගනියි...

    ලස්සන කෙල්ලෙක් නෙමෙයි බන් උබට ආදරේ කෙල්ලෙක් හොයාගනින්..
    උබට රජෙක් වගේ ජීවත් වෙන්න පුලුවන්..

    :)

    avatar557024_1.gif

    Is this your real face?

    මම ඔය වගේ තමයි.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කොල්ලෙක්ගේ ලස්සන රූපෙන් මනින්නේ නැ. එක්කො උගත්කමෙන්, නැත්තම් ජනප්‍රියකම, සල්ලි ඔය දේඅල් වලදි කෙල්ලො සමහර කාලගොලලා එක්ක උනත් වැතිරෙනවා..

    :yes::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    :):):) kello ehema kelinma kiyanne na ban muu kata nisa akamati kiyala....:lol::lol: boru hethuwak hadan kamati na kiyanawa ati,muu kata nisa kamati na kiyanna bane ban..:)

    උබ ඔය කියන්නේ අවුරුදු 15 - 18 වගේ ඉස්කෝලේ යන වයසේ කෙල්ලෝ ගැන....රස්සාවක් කරන, සමාජේ ගැන දන්න, සල්ලි වල, අධ්‍යාපනයේ, රැකියාවක වටිනාකම දන්න කෙල්ලෙක් ගෙන් අහල බලපන්...උන් හිතන්නේ වෙනම විදිහකින්..

    මෙහෙමයි ඉතින්...උබට රස්සාවක් නැත්තම්, සල්ලිත් නැත්තම් කුඩ්ඩෙක් නම් ඉතින් කොච්චර ලස්සන උනත් වැඩක් නැහැ...ඉන්න කෙල්ලත් දාල යනවා එකී දැන උගත් වෙච්ච දාට...:lol::lol::lol:
     
    manikak

    Member
    Aug 19, 2015
    638
    20
    0
    Manama,Bharain
    උබ ඔය කියන්නේ අවුරුදු 15 - 18 වගේ ඉස්කෝලේ යන වයසේ කෙල්ලෝ ගැන....රස්සාවක් කරන, සමාජේ ගැන දන්න, සල්ලි වල, අධ්‍යාපනයේ, රැකියාවක වටිනාකම දන්න කෙල්ලෙක් ගෙන් අහල බලපන්...උන් හිතන්නේ වෙනම විදිහකින්..

    මෙහෙමයි ඉතින්...උබට රස්සාවක් නැත්තම්, සල්ලිත් නැත්තම් කුඩ්ඩෙක් නම් ඉතින් කොච්චර ලස්සන උනත් වැඩක් නැහැ...ඉන්න කෙල්ලත් දාල යනවා එකී දැන උගත් වෙච්ච දාට...:lol::lol::lol:

    na ban man kiyanne samanya lassanak tiyenne ona ban ,mulinma balanakota hitata allana lassanak tiyenne ona kiyala..:):)

    anith eka salli tiyana, sapa tiyana eka katha unath lassanai...:):) kenek diha dakkama kiwahaki meya sapa widina kenekda duk widina kenekda kiyala..rupe katha ,e unaata jiwithe sapa widina aya ona taram innawa...udaharanayak thama politicianla..:)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    na ban man kiyanne samanya lassanak tiyenne ona ban ,mulinma balanakota hitata allana lassanak tiyenne ona kiyala..:):)

    anith eka salli tiyana, sapa tiyana eka katha unath lassanai...:):) kenek diha dakkama kiwahaki meya sapa widina kenekda duk widina kenekda kiyala..rupe katha ,e unaata jiwithe sapa widina aya ona taram innawa...udaharanayak thama politicianla..:)

    ඒ කතාව නම් ඇත්ත...මුහුණෙන් කැත උනත් උන් දිහා බැලුවහම කිව හැකියි...:)