කෙල්ල කැමැත්ත අහලා බැඳපු උන් ඉන්නව ද

lankalk

Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    අපේ බොසත් බැඳලා තියෙන්නේ නෝනා පස්සෙන් ආපු නිසා.30 සැමරුවා ගිය අවුරුද්දේ.ළමයි 4යි. සැපේ ඉන්න ජීවිත.අපිට ඉතින් ඇහේ කටු ඇනෙනවා වගේ.අපේ පස්සෙන් එන්න කෙල්ලෝ නැනේ.අනුන්ට ඉරිසියා කරලම ඇතිවෙලා බං දැන් මට. මොනවා කරන්නද? කාට හරි හරි යනකොට ඇටදෙක පාත්වෙනවා වගේ දැනෙනවා.කරුමේ තමා :baffled:
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,698
    21,391
    113
    අපේ බොසත් බැඳලා තියෙන්නේ නෝනා පස්සෙන් ආපු නිසා.30 සැමරුවා ගිය අවුරුද්දේ.ළමයි 4යි. සැපේ ඉන්න ජීවිත.අපිට ඉතින් ඇහේ කටු ඇනෙනවා වගේ.අපේ පස්සෙන් එන්න කෙල්ලෝ නැනේ.අනුන්ට ඉරිසියා කරලම ඇතිවෙලා බං දැන් මට. මොනවා කරන්නද? කාට හරි හරි යනකොට ඇටදෙක පාත්වෙනවා වගේ දැනෙනවා.කරුමේ තමා :baffled:
    බෝසාගේ නෝනා කොහොමද? ඇන්ට පාරද ?
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,304
    5,911
    113
    අනුන්ට ඉරිසියා කරලම ඇතිවෙලා බං දැන් මට. මොනවා කරන්නද? කාට හරි හරි යනකොට ඇටදෙක පාත්වෙනවා වගේ දැනෙනවා.කරුමේ තමා

    🤣🤣🤣
    ------ Post added on Dec 3, 2023 at 6:52 PM
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,000
    28,907
    113
    අපේ බොසත් බැඳලා තියෙන්නේ නෝනා පස්සෙන් ආපු නිසා.30 සැමරුවා ගිය අවුරුද්දේ.ළමයි 4යි. සැපේ ඉන්න ජීවිත.අපිට ඉතින් ඇහේ කටු ඇනෙනවා වගේ.අපේ පස්සෙන් එන්න කෙල්ලෝ නැනේ.අනුන්ට ඉරිසියා කරලම ඇතිවෙලා බං දැන් මට. මොනවා කරන්නද? කාට හරි හරි යනකොට ඇටදෙක පාත්වෙනවා වගේ දැනෙනවා.කරුමේ තමා :baffled:
    @Heshan Daminda umbata taama 30i da? 🥴
     
    • Wow
    Reactions: Heshan Daminda

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    බෝසාගේ නෝනා කොහොමද? ඇන්ට පාරද ?
    අපිට පුළුවන් ඔච්චරණේ බං, අවුරුදු තිහක් හතළිහක් එක එකා ගහල දුනු බැහැපුවා පස්සේ සෙම පෙරාගෙන දුවනවා.අපේ කෙල්ලොන්ට නාකි කියන උන් ගහනවා .නොදකින් බං කාල කන්නි ජීවිත.
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    අපේ බොසත් බැඳලා තියෙන්නේ නෝනා පස්සෙන් ආපු නිසා.30 සැමරුවා ගිය අවුරුද්දේ.ළමයි 4යි. සැපේ ඉන්න ජීවිත.අපිට ඉතින් ඇහේ කටු ඇනෙනවා වගේ.අපේ පස්සෙන් එන්න කෙල්ලෝ නැනේ.අනුන්ට ඉරිසියා කරලම ඇතිවෙලා බං දැන් මට. මොනවා කරන්නද? කාට හරි හරි යනකොට ඇටදෙක පාත්වෙනවා වගේ දැනෙනවා.කරුමේ තමා :baffled:
    බ්‍රෑන්ඩඩ් ජොකෙක් ගහපන්....ආයෙ ලබ්බ බැස්සත් පාත් වෙන එකක් නෑ.... 😁
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    ඉස්කෝලෙ යන කාලෙදි අපේ සෙට් එකේ එකෙක්ගෙන් ඇහුවා ගර්ල්ස්කූල් එකක 9 වසරෙ කෙල්ලෙක්.නිකංම නෙවෙයි සාමාන්‍ය ගාණක චොක්ලට් එකකුත් දීල..පබ්ලික් ලයිබ්‍රියකදි....අපේ එකාට වෙන කෙල්ලෙක් හිටිය...ඌ අවංක එකා...පොර කිව්වා ඌට වෙන කෙල්ලෙක් ඉන්න හින්දා බෑ කියලා....ඒකි ඇඬුවා බෙරිහං දීල හැමෝම ඉස්සරහ හරියට ඌ පෙට්ටිය කඩල මාරු වෙන්න හදපු එකෙක් වාගෙ...අපි සෙට් එක පැනල දිව්ව හතී අතේ...🤣🤣
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    බ්‍රෑන්ඩඩ් ජොකෙක් ගහපන්....ආයෙ ලබ්බ බැස්සත් පාත් වෙන එකක් නෑ.... 😁
    එකටත් ඉරිසියාවම ඉස්සර වෙනවා බං.මට ඔය බ්‍රන්දඩ් පෙන්නන්න බැනේ.හොඳ බ්‍රෑන්ඩ් එකක් දැක්කහම පේන්නෙම එකේ ඇදයක්. :ROFLMAO:
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,161
    2,416
    113
    කෙල්ලෝ 5 ක් විතර පස්සෙන් ආව එකක් කැමති වෙලා පස්සේ break උනා , බැන්දේ මන් කැමති උන එකක්.