
බෝසාගේ නෝනා කොහොමද? ඇන්ට පාරද ?අපේ බොසත් බැඳලා තියෙන්නේ නෝනා පස්සෙන් ආපු නිසා.30 සැමරුවා ගිය අවුරුද්දේ.ළමයි 4යි. සැපේ ඉන්න ජීවිත.අපිට ඉතින් ඇහේ කටු ඇනෙනවා වගේ.අපේ පස්සෙන් එන්න කෙල්ලෝ නැනේ.අනුන්ට ඉරිසියා කරලම ඇතිවෙලා බං දැන් මට. මොනවා කරන්නද? කාට හරි හරි යනකොට ඇටදෙක පාත්වෙනවා වගේ දැනෙනවා.කරුමේ තමා![]()
@Heshan Daminda umbata taama 30i da?අපේ බොසත් බැඳලා තියෙන්නේ නෝනා පස්සෙන් ආපු නිසා.30 සැමරුවා ගිය අවුරුද්දේ.ළමයි 4යි. සැපේ ඉන්න ජීවිත.අපිට ඉතින් ඇහේ කටු ඇනෙනවා වගේ.අපේ පස්සෙන් එන්න කෙල්ලෝ නැනේ.අනුන්ට ඉරිසියා කරලම ඇතිවෙලා බං දැන් මට. මොනවා කරන්නද? කාට හරි හරි යනකොට ඇටදෙක පාත්වෙනවා වගේ දැනෙනවා.කරුමේ තමා![]()
අපිට පුළුවන් ඔච්චරණේ බං, අවුරුදු තිහක් හතළිහක් එක එකා ගහල දුනු බැහැපුවා පස්සේ සෙම පෙරාගෙන දුවනවා.අපේ කෙල්ලොන්ට නාකි කියන උන් ගහනවා .නොදකින් බං කාල කන්නි ජීවිත.බෝසාගේ නෝනා කොහොමද? ඇන්ට පාරද ?
passen ahu ewa marry karanna bari una, eth thiyan hitiya, thawath thiyan innawa
උබ තාම බැන්දෙ නෑනේහොඳයි
බ්‍රෑන්ඩඩ් ජොකෙක් ගහපන්....ආයෙ ලබ්බ බැස්සත් පාත් වෙන එකක් නෑ....අපේ බොසත් බැඳලා තියෙන්නේ නෝනා පස්සෙන් ආපු නිසා.30 සැමරුවා ගිය අවුරුද්දේ.ළමයි 4යි. සැපේ ඉන්න ජීවිත.අපිට ඉතින් ඇහේ කටු ඇනෙනවා වගේ.අපේ පස්සෙන් එන්න කෙල්ලෝ නැනේ.අනුන්ට ඉරිසියා කරලම ඇතිවෙලා බං දැන් මට. මොනවා කරන්නද? කාට හරි හරි යනකොට ඇටදෙක පාත්වෙනවා වගේ දැනෙනවා.කරුමේ තමා![]()
ඔව් දැක්ක දවසේ ඉඳල පස්සෙන් ආවsuddi da
එකටත් ඉරිසියාවම ඉස්සර වෙනවා බං.මට ඔය බ්‍රන්දඩ් පෙන්නන්න බැනේ.හොඳ බ්‍රෑන්ඩ් එකක් දැක්කහම පේන්නෙම එකේ ඇදයක්.බ්‍රෑන්ඩඩ් ජොකෙක් ගහපන්....ආයෙ ලබ්බ බැස්සත් පාත් වෙන එකක් නෑ....![]()