ලොකු සතුටක් එන්න ඕන එකේදී එහෙම ආවේ නැ. ඒක කරුමේ. වැරදි එකේදී ගොඩක් සතුටු වුණා. දැන් එකත් නැවතිලා. සැපයි සනීපයි 


matath oya tikama tamaiලොකු සතුටක් එන්න ඕන එකේදී එහෙම ආවේ නැ. ඒක කරුමේ. වැරදි එකේදී ගොඩක් සතුටු වුණා. දැන් එකත් නැවතිලා. සැපයි සනීපයි![]()

අවුරුදු 17කට කලින් අප්‍රෙල් 16 දවල් 12:45ට පට්ට feeling එකක් අවේ.අන්තිමට කසාදත් බෙඩල ඩෙන් අපිට පොඩි එවුන් දෙන්නෙකුත් ඉන්නවා
ඒ හැගීම මෙහෙමයි කියන්න තේරෙන්නෙ නෑ බන්, ඒත් ඒක හරියට ශුක්‍ර විදිද්දි එන ෆීල් එක පපුව පුරා යද්දි වගේ, අනේ මන්ද බන් එහෙමත් නෑ වගේ, තේරෙන්නෑ, හරිම ගුජුබ්සාජනක ෆීලින්ග් එකක්, ඊට වැඩිය සනීපයි ඒකි යද්දි බල්ලා කියල යද්දි හදවතට දැනුන හැගීම
Sira karapu kella wenna beduwala gihin ate parak gahuwa

පට්ට මචං. තාම ඒක තියෙනවද?
අනිවා මචං අර පළිගු මැණිකෙ කතාවෙ සූරසේන කියනවා මිනිහෙක් වෙන්න නම් කොල්ලෙක්ට වෙන්න ඕන දේවල් ලිස්ට්1ක්... එයින්1ක් තමා බූට් කෑම.. ඒක මගේ ජීවිතේ ලොකු පන්නරයක් උනා දේවල් දරාගන්න විදිය ඉගෙනගන්න... දැනටත් මහ රෑ 12ට කපුගේ,මාලනී ගේ දම් පාටින් ලා සද බැස යනව අහද්දි එදා මාතර බීච් එකේදි අපි වෙන් වෙලා හැටි1 මතක් වෙනවා.. ඉස්සර ඒක මතක් වෙද්දි දුකයි පට්ටෙටම, නමුත් අද කිසිම දුකක් නෑ.. ඒ වෙන් වීම මතක් කරල සතුටු වෙන්න පුලුවන් ඒ සිංදු, ඒ වෙරළ, අහසේ තිබ්බ දම් පාට....... ඒක තමා මගේ ජීවිතේ පලවෙනි ලෙසන්1 උනේ. ඉන් පස්සෙ තමයි සෙල්ලම් පටන් ගත්තේ..
අයියෝ තෝ වගේ ඔටු ලබ්බෙක්මගේ කෙල්ල පොඩි කාලෙම පිටරටක ගිහින් O/L class වලදී ලංකවට ඇවිත් තිබ්බේ..මම ඉස්සර ටිකක් නහර කාරයා කෙල්ලයි
මමයි නුවර බ්‍රිටිෂ් council එකට ආව.මේකි සුද්දියක් වගේ පට්ට ලස්සනයි..class එකේ කොල්ලෝ ඔක්කොම line.මම දන්නවා
මට මේක වැටෙන්නේ නැහැ කියල,සිකරට joint ගහලම හකු බහෙපු average පෙනුමක් මට තිබ්බේ.හැබැයි ආත්ම ගානක බැදිමක්ද කොහෙද මේක මගෙන් යාලුවෙන්න් ඇහුව හරියටම දළදා මාලිගාව ඉස්සරහදි..අම්මෝ එදා..මම හිතුවේ හීනයක්
කියල..ඒකි මට පිස්සුවෙන් වගේ ආදරේ කරා..හැබැයි මම ඒකිට බූට් එක තිබ්බ..මොන ගොන් වෙඩක්ද කලේ කියල
අදටත් හිතා ගන්න බැහැ
අපරාදෙ බන්.ඒක අහල මට වුනා වගේ දුකක් දැනුනේ
mulinma mawa dakkama kudayak nadda yanda kiyala ahala mata eyage eka dila eya yaluwek ekka giya. passe pase wahinakota mawa dakkama enda kiyala kude dan yanawa. ehema yanakota magen ahanawa ada note okkoma liwada kiyala. man ow kiwama boru kiyanda epa man dakka kiyawa kiyawa innawa. ko balanda kiyala liyala nathi ewa eya aran gihin liyala genath denawa. ohoma ohoma dewal wela nodanima set una denna 