කෙල්ල කැමැත්ත දීපු දවස...!

Chuti Bro

Active member
  • Aug 27, 2016
    164
    102
    43
    ලොකු සතුටක් එන්න ඕන එකේදී එහෙම ආවේ නැ. ඒක කරුමේ. වැරදි එකේදී ගොඩක් සතුටු වුණා. දැන් එකත් නැවතිලා. සැපයි සනීපයි :)
     

    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,048
    1,179
    113
    කන්දක
    පලවෙනි Love එක A/L කලෙ. මුලින් කෙල්ල බා කිව. පස්සෙ කෙල්ලම මගෙන් phone number එක ඉල්ල්ලලා මට ආදරෙ කීවා.
    එකිත් එක්ක බොx එහෙම ග්යා deparak.. උන්ගෙ අක්කට මාටු වුනා. පස්සෙ එක නවතුන. ඊටප්සෙ අවුරුදු 6 ක් යනකන් කෙල්ලෙක් සෙට් වුනෙ නා. දන් නම් කෙල්ලො බර ගානක් එක්ක යාලු වෙල ටියෙන්ව.එත් දන excite වෙන ෆීලින්ග් එක නහ.
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    පොඩි ෆෝන් කෑල්ලකින් මැසෙජ් කරේ දෙන්නම...මුලින් බෑ කිව්වා...පස්සේ හා කිව්වා ඉතින්... ෆස්ට් ලව් එක නිසා ආයේ ඉහේ මල් තමයි....

    ප.ලි.
    ඒ ලව් එක අවුරුදු 6ක් ඇදාගන ආවා...කිසිම අවුලක් නැතිව...කෙල්ල ජොබ් එකකට ගියා...කෙල්ලට කලින් ගෙදර උන් වෙනස් වුණා...ඊට පස්සේ කෙල්ලත් වෙනස් කරා... ලව් එක ඉවරයි....:)
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    Magenam first love eka 2007 wage ape bus halt ekata awa kellek school yanna ape school eka lagamai eyage ekat..wistara kiwwoth mawa danna aya indi..school dekema tikak famous wechcha kathawak meka..eth man kawadawath eya ekka kata kerelath na eya ma ekka katha kerelath na..eya man ahanakan indala tiyenne kiyala hithuna mata..eyata ape school eke thawa eyage wayasema kollekuth try kela uu matai mage yaluwektai gahanawa kiyala indala tiyenne..me mama AL kerana kale..kella OL passe eyage OL iwara wela school niwadu nisa masa 6 k.wage eeka atha arila giya..2013 wage aith fb eken mama meyawa hoyagena friendship ekak tiyagatta..habai ethakota kollek indala..kollla ekka taraha wela randuwakata meki mata call kera office eke wada nisa ganna bari una hawasa aith gattama mata banna ona welawata laga nathi aya wadak na kiyala..passe kaleka aith gihin baladdi mekige weddings photos dala tibba..ara kollamada kiyanna danne na itin..mawath remove kerela..hehe oka thamai fall in love ahuwe na habai...
    2010 kellekgen joke ekata wage ahuwa eya 1 year wadimal..meki sathiyakin witara ok eka dunna..ethakotanam hithune tikak responsible gathiyak life eke..🙄🙄🙄
    Sathi 3 k wage affair eka tibbe..ekige yaluwo nisa mata ekiwa epa une..dannam bandala inne..
    Kello nam.godak set keragatta...
    Mama fall in love kello mata kawadawath set wela na jiwitheta..
    Benifits welata set keregannanam dannawa.ai danne na mata ehema wela tiyene attatema adare kerenna ona kiyala hithunama mata eka karaganna ba ban..
    Lagadith 86 doctor kellek.set una mama wyage pp kerana thanatath giya eya enna kiyapu nisa..eth mata eka set une na horoscope aul nisa..eki danneth na mama.marry kerepu ekek kiyala...
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අවුරුදු 17කට කලින් අප්‍රෙල් 16 දවල් 12:45ට පට්ට feeling එකක් අවේ.අන්තිමට කසාදත් බෙඩල ඩෙන් අපිට පොඩි එවුන් දෙන්නෙකුත් ඉන්නවා

    වයස කියද? 34ක් වගේ ද ?
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මගේ කෙල්ල පොඩි කාලෙම පිටරටක ගිහින් O/L class වලදී ලංකවට ඇවිත් තිබ්බේ..මම ඉස්සර ටිකක් නහර කාරයා කෙල්ලයි
    මමයි නුවර බ්‍රිටිෂ් council එකට ආව.මේකි සුද්දියක් වගේ පට්ට ලස්සනයි..class එකේ කොල්ලෝ ඔක්කොම line.මම දන්නවා
    මට මේක වැටෙන්නේ නැහැ කියල,සිකරට joint ගහලම හකු බහෙපු average පෙනුමක් මට තිබ්බේ.හැබැයි ආත්ම ගානක බැදිමක්ද කොහෙද මේක මගෙන් යාලුවෙන්න් ඇහුව හරියටම දළදා මාලිගාව ඉස්සරහදි..අම්මෝ එදා..මම හිතුවේ හීනයක්
    කියල..ඒකි මට පිස්සුවෙන් වගේ ආදරේ කරා..හැබැයි මම ඒකිට බූට් එක තිබ්බ..මොන ගොන් වෙඩක්ද කලේ කියල
    අදටත් හිතා ගන්න බැහැ
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :D ඒ හැගීම මෙහෙමයි කියන්න තේරෙන්නෙ නෑ බන්, ඒත් ඒක හරියට ශුක්‍ර විදිද්දි එන ෆීල් එක පපුව පුරා යද්දි වගේ, අනේ මන්ද බන් එහෙමත් නෑ වගේ, තේරෙන්නෑ, හරිම ගුජුබ්සාජනක ෆීලින්ග් එකක්, ඊට වැඩිය සනීපයි ඒකි යද්දි බල්ලා කියල යද්දි හදවතට දැනුන හැගීම :D
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    2002 - පලවෙනි කෙල්ල - පට්ට සතුටුයි
    2004 - දෙවෙනි කෙල්ල - සතුටුයි
    2004 - තුනවෙනි කෙල්ල - ඒකි මගෙන් ඇහුවෙ, හෙන කැතයි, පව් කියලා හා කිව්ව මම, දුක හිතුන
    2004 - හතර වෙනි එකී - පට්ට සතුටුයි (ලොකෙ බඩුවක්, දන්නෙ පස්සේ )
    2007 - පස් වෙනි එකී - සතුටක් වත් දුකක් වත් නෑ, බස් එකෙ දැකපු එකියක්, හා කිව්ව.
    2009 - හය වෙනි එකී - පට්ට සතුටුයි(කේන්දර නිසා කෙල උනා )
    2010 - හත් වෙනි එකී - පට්ට සතුටුයි(බැන්ද )
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    අනිවා මචං අර පළිගු මැණිකෙ කතාවෙ සූරසේන කියනවා මිනිහෙක් වෙන්න නම් කොල්ලෙක්ට වෙන්න ඕන දේවල් ලිස්ට්1ක්... එයින්1ක් තමා බූට් කෑම.. ඒක මගේ ජීවිතේ ලොකු පන්නරයක් උනා දේවල් දරාගන්න විදිය ඉගෙනගන්න... දැනටත් මහ රෑ 12ට කපුගේ,මාලනී ගේ දම් පාටින් ලා සද බැස යනව අහද්දි එදා මාතර බීච් එකේදි අපි වෙන් වෙලා හැටි1 මතක් වෙනවා.. ඉස්සර ඒක මතක් වෙද්දි දුකයි පට්ටෙටම, නමුත් අද කිසිම දුකක් නෑ.. ඒ වෙන් වීම මතක් කරල සතුටු වෙන්න පුලුවන් ඒ සිංදු, ඒ වෙරළ, අහසේ තිබ්බ දම් පාට....... ඒක තමා මගේ ජීවිතේ පලවෙනි ලෙසන්1 උනේ. ඉන් පස්සෙ තමයි සෙල්ලම් පටන් ගත්තේ..

    මෙන්න සුපිරි කොල්ලො. බූට් එකක් කාල එක සුභවාදීව දරාගත්ත කියන්නෙ අනිත් ප්‍රශ්න වලට face කරන්න පට්ට මොරාල් එකක් තියෙනව
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    මගේ කෙල්ල පොඩි කාලෙම පිටරටක ගිහින් O/L class වලදී ලංකවට ඇවිත් තිබ්බේ..මම ඉස්සර ටිකක් නහර කාරයා කෙල්ලයි
    මමයි නුවර බ්‍රිටිෂ් council එකට ආව.මේකි සුද්දියක් වගේ පට්ට ලස්සනයි..class එකේ කොල්ලෝ ඔක්කොම line.මම දන්නවා
    මට මේක වැටෙන්නේ නැහැ කියල,සිකරට joint ගහලම හකු බහෙපු average පෙනුමක් මට තිබ්බේ.හැබැයි ආත්ම ගානක බැදිමක්ද කොහෙද මේක මගෙන් යාලුවෙන්න් ඇහුව හරියටම දළදා මාලිගාව ඉස්සරහදි..අම්මෝ එදා..මම හිතුවේ හීනයක්
    කියල..ඒකි මට පිස්සුවෙන් වගේ ආදරේ කරා..හැබැයි මම ඒකිට බූට් එක තිබ්බ..මොන ගොන් වෙඩක්ද කලේ කියල
    අදටත් හිතා ගන්න බැහැ
    අයියෝ තෝ වගේ ඔටු ලබ්බෙක් 🤦‍♀️:sorry: අපරාදෙ බන්.ඒක අහල මට වුනා වගේ දුකක් දැනුනේ
     

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    ehema dawasak kiyalama na ban. masa ganak try kara. ekama eka dawasak man oyata kamathi mokada kiyanne ahuwa. kamathi kiweth na. mata set une wassa hinda :P mulinma mawa dakkama kudayak nadda yanda kiyala ahala mata eyage eka dila eya yaluwek ekka giya. passe pase wahinakota mawa dakkama enda kiyala kude dan yanawa. ehema yanakota magen ahanawa ada note okkoma liwada kiyala. man ow kiwama boru kiyanda epa man dakka kiyawa kiyawa innawa. ko balanda kiyala liyala nathi ewa eya aran gihin liyala genath denawa. ohoma ohoma dewal wela nodanima set una denna :P