කෙල්ල කොටට අඳින එක ගැන

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    තමන්ගේ කෙල්ල කොටට අඳින එක ගැන උඹලාගේ අදහස මොකක්ද? අපේ එක්කෙනාත් කොටට අඳිනවා. එත් වෙලාවකට හිතට ටිකක් අවුල් වගේ රටේ ලෝකේ අය දකින එක ගැන. අපි වුනත් වෙන කෙල්ලෙක් කොටට ඇඳන් හිටියත් වල් විදියට නේ බලන්නේ. මගේ ගෙවල් අනුරාධපුරේ. අපේ අම්මලට වුනත් එච්චර දිරවන්නේ නෑ කොටට ඇඳලා ඉන්න එක. මගේ අක්කලා දෙන්නට කවදාවත් කොට ඇඳුම් අඳින්න දෙන්නේ නෑ. උඹලා මොකද මේ ගැන හිතන්නේ?

    ඇන්දටනන් අවුලක් නැ බන්. යන තැන, යන විදිහ කල්පනා කරල අඳින්න ඕන ඉතින්. ඔය බස් වල යටින් camera අල්ලන එවුනුත් නැතුව නෙවෙයිනෙ. :oo:

    කොහොම වුනත් කෙල්ලට ටිකක් තේරැන් කරල දිපන් කැමති විදිහට අඳින්න එයාට full අයිතිය තියෙනව, ඒත් කොල්ලගෙ ගෞරවේටත් ඒක බලපානව කියල.
     

    kosala1212

    Well-known member
  • Oct 13, 2008
    674
    361
    63
    Next to your home
    NJ-VpV.gif

    යකෝ තේ එක බි බී හිටියෙ :lol: බකස් ගාල හිනා ගියා මේක දැක්කම. තේ එක ඇගේ :(
     

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    Yako uba me gedarata adina magulak ganada kiuwe. Gedarata onima kellek shorts thamai yako adinne. Uba gedara innakota t ekak wath nathuwa innawa athine. E wage thamai. Seemawa ikmawa gaanunta neethi daanna epa ban. Eki podikale idan purudu una widiya wenna athi. Anika me 1800 nemeine. Oya wage dewal walatath epa kiuwama ekita uba important deyak epa kiuwath ahanne nathuwa yanawa.