කෙල්ල ගැන

sala3588

Member
Oct 18, 2020
8
12
3
සොරි මචන් ෆේක් එකකින් එනවට. රියල් එකෙ ගොඩක් එවුන් මාව අදුරනවා. ඒකයි මෙහෙම දාන්නෙ.

මචන් මන් කෙල්ල එක්ක යාලු වෙලා දැන් අවුරුදු 5කටත් ලගයි. අපි දෙන්නා ගොඩක් ආදරෙන් හිටියෙ. ප්‍රශ්නෙ වැල් වටාරම් නැතුව කිවුවොත් කෙල්ල(පවුලෙ අය් එක්ක) ලගකදි ඉදන් මහමෙවුනාව පන්සල් යනවා. දැන් මට තේරෙනවා එයා වෙනස් කියලා. දැන් ලගටවත් එන්නෙ නෑ කියපන්කො මගෙ. ඒකෙ කියන දේවල් හිස් මුදුනින් පිලි ගන්නවාඅ. මට තේරෙන්නෙ නෑ. මමත් නිතර ගමේ පන්සලට යන හාමුදුරුවො එම ආබාශයෙ හැදුන කෙනෙක්. මන් බුද්ද දර්ශනය ජීවත් වෙනවා හැබැටයි පමනට වඩා ඔලුවට ගන්නෙත් නැ. ඒ වගේම පොතක ලියලා තිබ්බ පමනින් කවුරුවත් කිවුව පමනින් පිලි ගන්නෙත් නෑ හොදට හිතලා තර්ක කරලා පිලි ගන්නෙ. මේකි මට කියනවා මන් හෙන පවුකාරයිලු. හිතලා බලන්න ඕනෙලු මාත් එක්ක තව දුරටත් ඉන්නවද නැද්ද කියලා. හෙන වෙනස් වෙලා. මගෙ හිතටත් අවෞල් හොදටම.
මට අතෑරලා දාන්න හිතිලා තියෙන්නෙ. ඒත් මන් ඒකිට ආදරෙයි. මන් මොකක්ද බන් කරන්න ඕනෙ?

සැ.යු- වෙන එකෙකුත් සෙට් වෙලා නැ. හොදට හොයලා බැලුවා.
 

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Mahamewnawe mam ahagena Eka Hamuduru kenek kiyanawa Kellek Kollekge Athin Alluwoth Paw sidda wenawalu
    ඔව් මාත් දැක්කා, පෝරුවට නැග්ගාම දෙවියො තූ කියලා කෙල ගහලා යනවලු එහෙම උන්ට, පස්සෙ ලමයි හම්බෙන්නෙත් නෑ කීවා,
    හැබැයි මූ බදින වයස වෙලත් හොද ගෙයක්, දොරක් වාහනයක් නැත්තන් කෙල්ල මාරුවෙන්න බලනවද දන්නෙත් නෑ 😂
     

    sala3588

    Member
    Oct 18, 2020
    8
    12
    3
    adyapana thathawaya kohomada kellage
    දෙන්නටම ඒ ලෙවල් අයිලන්ඩ් රෑන්ක් තියෙනවා මුල් 100 ඇතුලෙ. කෙල්ල නම් දිස්ට්‍රික්කෙ පලවෙනි 10 අතර. දෙන්නම දැන් ඩිග්‍රී කරන් යනවා. ඒකි ජපුරෙ. මන් කොලබ. දෙන්නගෙම අද්‍යාපන මට්ටම් සමානයි වගේ බන් යන්නෙ
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,058
    1
    11,093
    113
    ඔව් මාත් දැක්කා, පෝරුවට නැග්ගාම දෙවියො තූ කියලා කෙල ගහලා යනවලු එහෙම උන්ට, පස්සෙ ලමයි හම්බෙන්නෙත් නෑ කීවා,
    හැබැයි මූ බදින වයස වෙලත් හොද ගෙයක්, දොරක් වාහනයක් නැත්තන් කෙල්ල මාරුවෙන්න බලනවද දන්නෙත් නෑ 😂

    Ta Hike... Ethakota E kiyapu Hamudurwo Oppapathika Wennathi neda ..Me loke Hama ekama Patta Paw karayo balan giyama...
     

    sala3588

    Member
    Oct 18, 2020
    8
    12
    3
    ෙහෙමත් කියන්න බෑ බන් මන් මාසෙට සැලකිය යුතු ගානක් හොයනවා ෆ්‍රීලන්සින් වලින්. තව බිස්නස් දෙක තුනක්ම තියෙනවා. ඒක්ගිට්කත් දන්නවා ඒක. ගෙයක් නම් නෑ මගෙම කියලා. ඒ උනාට හදන එක මට මහ ලොකු දේකුත් නෙවේ. මන් ඉන්නෙ සල්ලි ටිකක් එකතු කරන් එක පාර ගේම ගහලා දාන්න.