කෙල්ල ගැන

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මෙහෙමයි මචන් ඔය මහමෙව්නාවෙ බණ මමත් අහනව අවුරුදුගානක ඉදල සහ the buddhist එකෙත් බණ අහනව මට හොදටම sure උබගෙ කෙල්ලට වෙන කොල්ලෙක් එක්ක කිසිම විදියක සම්බන්දයක් නෑ. මොකද ඔය උබ කියන කෙල්ල කිව්ව විදියටම මමත් දැනට 3years වගේ කලින් මගෙ කෙල්ලට දෙබස් කියල තියනව. Breakup වෙන මට්ටමටම ආව. මොකද මම අන්තවාදී විදියට ඒ බන අහන එකට ඇබ්බැහිවෙලා හිටිය නිසා. ඕකට addict වෙන එක නරකයි කියල නෙමෙයි මම කියන්නෙ ඒත් බන් ඕකට addict උනාට පස්සෙ අපිට එනව නිකන් අපි හෙන උසස් පොරවල් අනික් උන් මොනවද මේ ලෝකෙ මේ දුව දුව පිස්සු බල්ලො වගේ කරන්නෙ කියන mentality එක. එහෙම එකක් උබගෙ කෙල්ලට දැන් ඇවිත් නියෙන්නෙ. ඕක මුල් කාලෙදි හුගක් අයට ඔහොම වෙනව බන්. හැබැයි ඒ කෙනාට ඒ ඇතිවෙන emotional situation එක control කරගන්න බැරුව ගියොත් මහන වෙන්නත් ඉඩ තියනව.(මහන වෙන හැමෝම මේ මෙන්ටලිටි එකෙන් මහන වෙන්න ගිය අය නොවෙන බව කරුනාවෙන් සලකන්න) ඉතින් මම ඔහොම හැසිරුන කාලෙ මගෙ කෙල්ල සෑහෙන ඇඩුව බන් කොටින්ම ඒකි අඩන එකත් මම හෙනම දර්මෙට දාල ඔහොම අඩල ඇති වැඩක් නෑ ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න වෙනවනෙ අනම් මනම් වැල් බයිල කතා කියල ඒකිට තවත් hurt කලා. ඒත් මට පස්සෙ තේරුනා ඇත්තම දර්මෙ එක්ක එහෙම බොරුවට දගලන්න ඕනි නෑ කියන එක. ඒක උබගෙ කෙල්ලටත් තේරුනොත් වැඩේ ගොඩයෛ නැත්නම් වෙන දේවල් ගැන අත්දැකීමක් නෑ.
    Hamotama lesi naha bn
    Cult ekakin goda Enna.
    Eka tamanma hitala wenna one
    Deyak.
     
    • Like
    Reactions: spunkyisii

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,410
    1
    32,080
    113
    - උඩරට -
    සොරි මචන් ෆේක් එකකින් එනවට. රියල් එකෙ ගොඩක් එවුන් මාව අදුරනවා. ඒකයි මෙහෙම දාන්නෙ.

    මචන් මන් කෙල්ල එක්ක යාලු වෙලා දැන් අවුරුදු 5කටත් ලගයි. අපි දෙන්නා ගොඩක් ආදරෙන් හිටියෙ. ප්‍රශ්නෙ වැල් වටාරම් නැතුව කිවුවොත් කෙල්ල(පවුලෙ අය් එක්ක) ලගකදි ඉදන් මහමෙවුනාව පන්සල් යනවා. දැන් මට තේරෙනවා එයා වෙනස් කියලා. දැන් ලගටවත් එන්නෙ නෑ කියපන්කො මගෙ. ඒකෙ කියන දේවල් හිස් මුදුනින් පිලි ගන්නවාඅ. මට තේරෙන්නෙ නෑ. මමත් නිතර ගමේ පන්සලට යන හාමුදුරුවො එම ආබාශයෙ හැදුන කෙනෙක්. මන් බුද්ද දර්ශනය ජීවත් වෙනවා හැබැටයි පමනට වඩා ඔලුවට ගන්නෙත් නැ. ඒ වගේම පොතක ලියලා තිබ්බ පමනින් කවුරුවත් කිවුව පමනින් පිලි ගන්නෙත් නෑ හොදට හිතලා තර්ක කරලා පිලි ගන්නෙ. මේකි මට කියනවා මන් හෙන පවුකාරයිලු. හිතලා බලන්න ඕනෙලු මාත් එක්ක තව දුරටත් ඉන්නවද නැද්ද කියලා. හෙන වෙනස් වෙලා. මගෙ හිතටත් අවෞල් හොදටම.
    මට අතෑරලා දාන්න හිතිලා තියෙන්නෙ. ඒත් මන් ඒකිට ආදරෙයි. මන් මොකක්ද බන් කරන්න ඕනෙ?

    සැ.යු- වෙන එකෙකුත් සෙට් වෙලා නැ. හොදට හොයලා බැලුවා.

    සුවර් වෙන එකෙක් සෙට් වෙලා.
    පන්සලේ එකෙක් සෙට් වෙලා ඇති බන්..
    මහමෙව්නාවට ගොඩක්ම එන්නේ තරුන පිරිස් බන්..:yes:
    ගමේ පන්සලට එන්නේ වට්ටි අම්මලායි ඔය ගොසිප් කාරයොයි විතරයිනේ.:lol:

    ඒකී කියන කතාව හරි බන් උබ ගොඩක් පව් කාරයි.
    මොකද ඒ වගේ බොරු කියන කෙල්ලෙක්ට ‍රැවටෙන්න තරම්.:rolleyes:

    උබට කරන්න තියෙන්නේ. ඒකී යන මහමෙව්නා පන්සලට උබත් එදාටම යන එක.
    ගිහින් කෙල්ලව හොයාගෙන පැත්තකට වෙලා බලාගෙන හිටපන් මොකද වෙන්නේ කියලා.:baffled:
    සුවර් එකට ඔතනට එන බුවෙක් එක්ක සීන් එකක් දාගෙන ඇති..

    මහමෙව්නාව කියන්නේ බන් වෙනස්ම තැනක්.
    ගමේ පන්සල් වලට වඩා ඒ වාගේ ඉන්න හාමුදුරුවරුත් හරිම වෙනස්.
    ඒ කියන්නේ සීලවත්..
    ගොඩක් ම දායක සබාව විදිහට වගේම බන අහන්න එහෙම යන්නේ තරුන පිරිස්.
    එහෙම ගියාම ඒ අයත් සාමාන්‍යයෙන් කතාවට සෙට් වෙනවා ඔය එක එක පොදු වැඩ වලදි.:yes:
    එතකොට ඉතින් හිත යන්නේ ධර්මයටම නෙවේ.. :lol:

    මේ පැත්තේ තියෙනවා මහමෙව්නා බාවනා අසපුවක්..
    ඒකෙත් එහෙමයි..
    මට ඒකට ගියාම හැමදාම ඒකේ නතර වෙලා ඉන්න තියෙනවා නම් හොදයි කියලා හිතෙනවා..:rofl:
    කැම්පස් වලින් හිටන් එනවා ඇවිත් එක එක වැඩ වලට උදව් කරනවා..
    කෙල්ලෝ කොල්ලෝ දෙගොල්ලෝම.
    ඒ අයත් එක්ක එකතු වෙලා වැඩ කරන්න උනත් පුලුවන් කාගෙන්වත් කිසිම බාධාවක් නෑ..
    නිස්කලංක පරිසරය , හරිම නිදහස් බව නිසා ලව් එකකට උනත් ගේමක් ගහන්න සුපිරි.:love2:
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,771
    19,729
    113
    Hamotama lesi naha bn
    Cult ekakin goda Enna.
    Eka tamanma hitala wenna one
    Deyak.
    Aniwarenma bn mama dannwa mama hithin hadagena tibba dewal walin goda enna kochra game ekak dunnada kiyala. Eka hariyata kudu gahuwa wage deyak habai kudu gahanwa wage bad effect ekak enne naha kohen giyat final result eka patta hoda ekak enne et family life gatha karanna and dharma marge yanna inna ayata poddk confusion ekak ena turning point ekak oka etna thamai ara muge kellat dan inne natuwa wena kollek set wela nemei
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,410
    1
    32,080
    113
    - උඩරට -
    මෙහෙමයි මචන් ඔය මහමෙව්නාවෙ බණ මමත් අහනව අවුරුදුගානක ඉදල සහ the buddhist එකෙත් බණ අහනව මට හොදටම sure උබගෙ කෙල්ලට වෙන කොල්ලෙක් එක්ක කිසිම විදියක සම්බන්දයක් නෑ. මොකද ඔය උබ කියන කෙල්ල කිව්ව විදියටම මමත් දැනට 3years වගේ කලින් මගෙ කෙල්ලට දෙබස් කියල තියනව. Breakup වෙන මට්ටමටම ආව. මොකද මම අන්තවාදී විදියට ඒ බන අහන එකට ඇබ්බැහිවෙලා හිටිය නිසා. ඕකට addict වෙන එක නරකයි කියල නෙමෙයි මම කියන්නෙ ඒත් බන් ඕකට addict උනාට පස්සෙ අපිට එනව නිකන් අපි හෙන උසස් පොරවල් අනික් උන් මොනවද මේ ලෝකෙ මේ දුව දුව පිස්සු බල්ලො වගේ කරන්නෙ කියන mentality එක. එහෙම එකක් උබගෙ කෙල්ලට දැන් ඇවිත් නියෙන්නෙ. ඕක මුල් කාලෙදි හුගක් අයට ඔහොම වෙනව බන්. හැබැයි ඒ කෙනාට ඒ ඇතිවෙන emotional situation එක control කරගන්න බැරුව ගියොත් මහන වෙන්නත් ඉඩ තියනව.(මහන වෙන හැමෝම මේ මෙන්ටලිටි එකෙන් මහන වෙන්න ගිය අය නොවෙන බව කරුනාවෙන් සලකන්න) ඉතින් මම ඔහොම හැසිරුන කාලෙ මගෙ කෙල්ල සෑහෙන ඇඩුව බන් කොටින්ම ඒකි අඩන එකත් මම හෙනම දර්මෙට දාල ඔහොම අඩල ඇති වැඩක් නෑ ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න වෙනවනෙ අනම් මනම් වැල් බයිල කතා කියල ඒකිට තවත් hurt කලා. ඒත් මට පස්සෙ තේරුනා ඇත්තම දර්මෙ එක්ක එහෙම බොරුවට දගලන්න ඕනි නෑ කියන එක. ඒක උබගෙ කෙල්ලටත් තේරුනොත් වැඩේ ගොඩයෛ නැත්නම් වෙන දේවල් ගැන අත්දැකීමක් නෑ.

    ධර්මාවබෝධය ලබා ගත්තා නම් මහන වෙයන් මචන් මොකටද කෙල්ලෝ පස්සේ ආයේ දුවන්නේ.. උබ සිත කරුනු දෙකක් මත දෝලනය වෙනවද? කෙල්ලද , නැත්තම් ධර්මයද , කියලා.. :yes:

    අපරාදේ බන් උබ බණ අහන්නේ..:lol:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Aniwarenma bn mama dannwa mama hithin hadagena tibba dewal walin goda enna kochra game ekak dunnada kiyala. Eka hariyata kudu gahuwa wage deyak habai kudu gahanwa wage bad effect ekak enne naha kohen giyat final result eka patta hoda ekak enne et family life gatha karanna and dharma marge yanna inna ayata poddk confusion ekak ena turning point ekak oka etna thamai ara muge kellat dan inne natuwa wena kollek set wela nemei
    Kudu gahanawa wage physical damage Nam awama wewi.habayi mole chemicals wenas wenawane bn.samaharu owata gihin messup wela jiwithema kalakanni karagannawa, uge witarak nemeyi thamange laga Inna ayageth jiwitha winasha wenawa.
    Ube luck ekata berune.godak unge jiwithe kudu gahana unge wage thamayi owa antheta giyoth.
    Ube kella Hoda nisa hitiya. wena kenek Nam dala yawi .
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,771
    19,729
    113
    ධර්මාවබෝධය ලබා ගත්තා නම් මහන වෙයන් මචන් මොකටද කෙල්ලෝ පස්සේ ආයේ දුවන්නේ.. උබ සිත කරුනු දෙකක් මත දෝලනය වෙනවද? කෙල්ලද , නැත්තම් ධර්මයද , කියලා.. :yes:

    අපරාදේ බන් උබ බණ අහන්නේ..:lol:
    Uba poddk mama daapu reply eka aith kiyawala balapan mama kohewt kiyala tiyenawada kiyala mn dharmawabodaya labagatta kiyala mn kiyala tiyenne mata passe theruna deyak ehema boruwata dagalan natuwa ea gamana yanna puluwn kiyala natuwa mama eka awaboda kala kiyala nemei 😂 mn ahana bana mata macahn uba awlk karaganna epa
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,478
    5,822
    113
    හෝම් ස්වීට් හෝම්
    උඹ මහන වෙයං
    ඒක විහිලුවට කිව්වේ, කෙල්ල කල්ට් එකකට අහුවෙලා ඉන්නේ.
    මහමෙව්නාවේ ලොකු මුදලාලි හොදට බ්‍රේන් වොශ් කරනවා බං මිනිස්සුන්ගේ
    උන්ගේ අන්තවාදීන්ගෙයි තලේබාන් කාරයන්ගෙයි ලොකු වෙනසක් නෑ දෙගොල්ලොම ආගමික අන්තවාදී තමා.

    කොහොම හරි ඕක කෙල්ලටම තේරුම් කරගන්න ඉඩ දෙන්න වෙයි බං, මොකද ඕකට විරුද්ධ වෙන්න වෙන්න උඹ දුෂ්ඨයෙක් විදියට පේන එක විතරයි වෙන්නේ.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,410
    1
    32,080
    113
    - උඩරට -
    Uba poddk mama daapu reply eka aith kiyawala balapan mama kohewt kiyala tiyenawada kiyala mn dharmawabodaya labagatta kiyala mn kiyala tiyenne mata passe theruna deyak ehema boruwata dagalan natuwa ea gamana yanna puluwn kiyala natuwa mama eka awaboda kala kiyala nemei 😂 mn ahana bana mata macahn uba awlk karaganna epa

    පිස්සෙක් වගේ..පිස්සෙක් වගේ.. බන ඇහුවා කියලා තිබ්බ නිසා කීවේ :lol:
    බලපන් ඉතින් කෙල්ලෙක් නිසා උබලට උබේ අරමුනු එක තැනක තියා ගන්න බෑ... එහෙ මෙහේ දුවනවා...:lol:
     
    sala3588

    Member
    Oct 18, 2020
    8
    12
    3
    ඒක විහිලුවට කිව්වේ, කෙල්ල කල්ට් එකකට අහුවෙලා ඉන්නේ.
    මහමෙව්නාවේ ලොකු මුදලාලි හොදට බ්‍රේන් වොශ් කරනවා බං මිනිස්සුන්ගේ
    උන්ගේ අන්තවාදීන්ගෙයි තලේබාන් කාරයන්ගෙයි ලොකු වෙනසක් නෑ දෙගොල්ලොම ආගමික අන්තවාදී තමා.

    කොහොම හරි ඕක කෙල්ලටම තේරුම් කරගන්න ඉඩ දෙන්න වෙයි බං, මොකද ඕකට විරුද්ධ වෙන්න වෙන්න උඹ දුෂ්ඨයෙක් විදියට පේන එක විතරයි වෙන්නේ.
    ඔය කතාවම තමා බන් මටත් තේරුනේ. ටිකක් ඉවරසලා බලනවා.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,241
    5,077
    113
    Loading...
    පන්සලේ ඇබිත්තියා සෙට් වෙලා වගේ. බොන ගමන් කතා කරන්න ඕනි ප්‍රශ්නයක් ඕක. බෝතලේකුයි බයිට් ටිකකුයි අරගෙන වරෙන් ඕක විසඳලා දෙන්න.
     
    • Like
    Reactions: sakuntha1996

    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,645
    1,145
    113
    Kottawa
    Danmama decision ekak ganin. Mage yaluwek marry kala love karapu kellawa. Kella agamata dahamata onawata wada namburui. Passe oya prassidda hamuduruwek ge meditation programs walata giya [dan eka nikan cult ekak wagey neh]. kohomahari divorce una. Dan kella aranyaka mahana wenna yanawa.
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Hodama de thamai uba kellata penna mahana wela aspuwakata gihin bawana karala sasarin ethera wena eka, aye ithin kella eeta passe wandagena thama enne ubata. 🙏
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මහමෙව්නාවෙදි පින්වන්තයෙක් හම්බ වෙලා ෂුවර් එකටම.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,137
    24,737
    113
    tracing Geo-location.. ... ...
    Hari Haman banak ahanna dipan mahamewna reddak newei. Owa ahala oluwa kuruwal karan aththe. Samaharawita melahata rahath wela wath kiyala hithan innawada danneth na. Owage shortcut thiyei Marga pala ganna.
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    room ekakata kohomahari genihilla kaaamaya uchchaswaraya wayapan. oya ganayo brain wash karala aette. maath budda darmaya pili padinawa habayi oya puke mahamewananam penanana ba