යාලුවෙක් හරි ගෑනි හරි කෙල්ල හරි කවුරු උනත් උබට disrespect කරනව නම් ඒ relationship එක වටින්නෙ නෑ බං ඒක එතනින් ඉවර කරන එක තමයි හොඳම වැඩේ.
Hamotama lesi naha bnමෙහෙමයි මචන් ඔය මහමෙව්නාවෙ බණ මමත් අහනව අවුරුදුගානක ඉදල සහ the buddhist එකෙත් බණ අහනව මට හොදටම sure උබගෙ කෙල්ලට වෙන කොල්ලෙක් එක්ක කිසිම විදියක සම්බන්දයක් නෑ. මොකද ඔය උබ කියන කෙල්ල කිව්ව විදියටම මමත් දැනට 3years වගේ කලින් මගෙ කෙල්ලට දෙබස් කියල තියනව. Breakup වෙන මට්ටමටම ආව. මොකද මම අන්තවාදී විදියට ඒ බන අහන එකට ඇබ්බැහිවෙලා හිටිය නිසා. ඕකට addict වෙන එක නරකයි කියල නෙමෙයි මම කියන්නෙ ඒත් බන් ඕකට addict උනාට පස්සෙ අපිට එනව නිකන් අපි හෙන උසස් පොරවල් අනික් උන් මොනවද මේ ලෝකෙ මේ දුව දුව පිස්සු බල්ලො වගේ කරන්නෙ කියන mentality එක. එහෙම එකක් උබගෙ කෙල්ලට දැන් ඇවිත් නියෙන්නෙ. ඕක මුල් කාලෙදි හුගක් අයට ඔහොම වෙනව බන්. හැබැයි ඒ කෙනාට ඒ ඇතිවෙන emotional situation එක control කරගන්න බැරුව ගියොත් මහන වෙන්නත් ඉඩ තියනව.(මහන වෙන හැමෝම මේ මෙන්ටලිටි එකෙන් මහන වෙන්න ගිය අය නොවෙන බව කරුනාවෙන් සලකන්න) ඉතින් මම ඔහොම හැසිරුන කාලෙ මගෙ කෙල්ල සෑහෙන ඇඩුව බන් කොටින්ම ඒකි අඩන එකත් මම හෙනම දර්මෙට දාල ඔහොම අඩල ඇති වැඩක් නෑ ප්රියයන්ගෙන් වෙන් වෙන්න වෙනවනෙ අනම් මනම් වැල් බයිල කතා කියල ඒකිට තවත් hurt කලා. ඒත් මට පස්සෙ තේරුනා ඇත්තම දර්මෙ එක්ක එහෙම බොරුවට දගලන්න ඕනි නෑ කියන එක. ඒක උබගෙ කෙල්ලටත් තේරුනොත් වැඩේ ගොඩයෛ නැත්නම් වෙන දේවල් ගැන අත්දැකීමක් නෑ.
සොරි මචන් ෆේක් එකකින් එනවට. රියල් එකෙ ගොඩක් එවුන් මාව අදුරනවා. ඒකයි මෙහෙම දාන්නෙ.
මචන් මන් කෙල්ල එක්ක යාලු වෙලා දැන් අවුරුදු 5කටත් ලගයි. අපි දෙන්නා ගොඩක් ආදරෙන් හිටියෙ. ප්රශ්නෙ වැල් වටාරම් නැතුව කිවුවොත් කෙල්ල(පවුලෙ අය් එක්ක) ලගකදි ඉදන් මහමෙවුනාව පන්සල් යනවා. දැන් මට තේරෙනවා එයා වෙනස් කියලා. දැන් ලගටවත් එන්නෙ නෑ කියපන්කො මගෙ. ඒකෙ කියන දේවල් හිස් මුදුනින් පිලි ගන්නවාඅ. මට තේරෙන්නෙ නෑ. මමත් නිතර ගමේ පන්සලට යන හාමුදුරුවො එම ආබාශයෙ හැදුන කෙනෙක්. මන් බුද්ද දර්ශනය ජීවත් වෙනවා හැබැටයි පමනට වඩා ඔලුවට ගන්නෙත් නැ. ඒ වගේම පොතක ලියලා තිබ්බ පමනින් කවුරුවත් කිවුව පමනින් පිලි ගන්නෙත් නෑ හොදට හිතලා තර්ක කරලා පිලි ගන්නෙ. මේකි මට කියනවා මන් හෙන පවුකාරයිලු. හිතලා බලන්න ඕනෙලු මාත් එක්ක තව දුරටත් ඉන්නවද නැද්ද කියලා. හෙන වෙනස් වෙලා. මගෙ හිතටත් අවෞල් හොදටම.
මට අතෑරලා දාන්න හිතිලා තියෙන්නෙ. ඒත් මන් ඒකිට ආදරෙයි. මන් මොකක්ද බන් කරන්න ඕනෙ?
සැ.යු- වෙන එකෙකුත් සෙට් වෙලා නැ. හොදට හොයලා බැලුවා.






Aniwarenma bn mama dannwa mama hithin hadagena tibba dewal walin goda enna kochra game ekak dunnada kiyala. Eka hariyata kudu gahuwa wage deyak habai kudu gahanwa wage bad effect ekak enne naha kohen giyat final result eka patta hoda ekak enne et family life gatha karanna and dharma marge yanna inna ayata poddk confusion ekak ena turning point ekak oka etna thamai ara muge kellat dan inne natuwa wena kollek set wela nemeiHamotama lesi naha bn
Cult ekakin goda Enna.
Eka tamanma hitala wenna one
Deyak.
මෙහෙමයි මචන් ඔය මහමෙව්නාවෙ බණ මමත් අහනව අවුරුදුගානක ඉදල සහ the buddhist එකෙත් බණ අහනව මට හොදටම sure උබගෙ කෙල්ලට වෙන කොල්ලෙක් එක්ක කිසිම විදියක සම්බන්දයක් නෑ. මොකද ඔය උබ කියන කෙල්ල කිව්ව විදියටම මමත් දැනට 3years වගේ කලින් මගෙ කෙල්ලට දෙබස් කියල තියනව. Breakup වෙන මට්ටමටම ආව. මොකද මම අන්තවාදී විදියට ඒ බන අහන එකට ඇබ්බැහිවෙලා හිටිය නිසා. ඕකට addict වෙන එක නරකයි කියල නෙමෙයි මම කියන්නෙ ඒත් බන් ඕකට addict උනාට පස්සෙ අපිට එනව නිකන් අපි හෙන උසස් පොරවල් අනික් උන් මොනවද මේ ලෝකෙ මේ දුව දුව පිස්සු බල්ලො වගේ කරන්නෙ කියන mentality එක. එහෙම එකක් උබගෙ කෙල්ලට දැන් ඇවිත් නියෙන්නෙ. ඕක මුල් කාලෙදි හුගක් අයට ඔහොම වෙනව බන්. හැබැයි ඒ කෙනාට ඒ ඇතිවෙන emotional situation එක control කරගන්න බැරුව ගියොත් මහන වෙන්නත් ඉඩ තියනව.(මහන වෙන හැමෝම මේ මෙන්ටලිටි එකෙන් මහන වෙන්න ගිය අය නොවෙන බව කරුනාවෙන් සලකන්න) ඉතින් මම ඔහොම හැසිරුන කාලෙ මගෙ කෙල්ල සෑහෙන ඇඩුව බන් කොටින්ම ඒකි අඩන එකත් මම හෙනම දර්මෙට දාල ඔහොම අඩල ඇති වැඩක් නෑ ප්රියයන්ගෙන් වෙන් වෙන්න වෙනවනෙ අනම් මනම් වැල් බයිල කතා කියල ඒකිට තවත් hurt කලා. ඒත් මට පස්සෙ තේරුනා ඇත්තම දර්මෙ එක්ක එහෙම බොරුවට දගලන්න ඕනි නෑ කියන එක. ඒක උබගෙ කෙල්ලටත් තේරුනොත් වැඩේ ගොඩයෛ නැත්නම් වෙන දේවල් ගැන අත්දැකීමක් නෑ.


Kudu gahanawa wage physical damage Nam awama wewi.habayi mole chemicals wenas wenawane bn.samaharu owata gihin messup wela jiwithema kalakanni karagannawa, uge witarak nemeyi thamange laga Inna ayageth jiwitha winasha wenawa.Aniwarenma bn mama dannwa mama hithin hadagena tibba dewal walin goda enna kochra game ekak dunnada kiyala. Eka hariyata kudu gahuwa wage deyak habai kudu gahanwa wage bad effect ekak enne naha kohen giyat final result eka patta hoda ekak enne et family life gatha karanna and dharma marge yanna inna ayata poddk confusion ekak ena turning point ekak oka etna thamai ara muge kellat dan inne natuwa wena kollek set wela nemei
Uba poddk mama daapu reply eka aith kiyawala balapan mama kohewt kiyala tiyenawada kiyala mn dharmawabodaya labagatta kiyala mn kiyala tiyenne mata passe theruna deyak ehema boruwata dagalan natuwa ea gamana yanna puluwn kiyala natuwa mama eka awaboda kala kiyala nemeiධර්මාවබෝධය ලබා ගත්තා නම් මහන වෙයන් මචන් මොකටද කෙල්ලෝ පස්සේ ආයේ දුවන්නේ.. උබ සිත කරුනු දෙකක් මත දෝලනය වෙනවද? කෙල්ලද , නැත්තම් ධර්මයද , කියලා..
අපරාදේ බන් උබ බණ අහන්නේ..![]()
ඒක විහිලුවට කිව්වේ, කෙල්ල කල්ට් එකකට අහුවෙලා ඉන්නේ.උඹ මහන වෙයං
Uba poddk mama daapu reply eka aith kiyawala balapan mama kohewt kiyala tiyenawada kiyala mn dharmawabodaya labagatta kiyala mn kiyala tiyenne mata passe theruna deyak ehema boruwata dagalan natuwa ea gamana yanna puluwn kiyala natuwa mama eka awaboda kala kiyala nemeimn ahana bana mata macahn uba awlk karaganna epa


ඔය කතාවම තමා බන් මටත් තේරුනේ. ටිකක් ඉවරසලා බලනවා.ඒක විහිලුවට කිව්වේ, කෙල්ල කල්ට් එකකට අහුවෙලා ඉන්නේ.
මහමෙව්නාවේ ලොකු මුදලාලි හොදට බ්රේන් වොශ් කරනවා බං මිනිස්සුන්ගේ
උන්ගේ අන්තවාදීන්ගෙයි තලේබාන් කාරයන්ගෙයි ලොකු වෙනසක් නෑ දෙගොල්ලොම ආගමික අන්තවාදී තමා.
කොහොම හරි ඕක කෙල්ලටම තේරුම් කරගන්න ඉඩ දෙන්න වෙයි බං, මොකද ඕකට විරුද්ධ වෙන්න වෙන්න උඹ දුෂ්ඨයෙක් විදියට පේන එක විතරයි වෙන්නේ.