කෙල්ල තරහ වෙලා
මචං ගොඩක් පස්සෙන්ම යන්නෙ නැතුව අමාරු නැතුව දාගන්න ඔන්න මෙන්න තියෙද්දිම(කෙල්ලගෙ කැමැත්තක් තිබ්බ බව පෙන්නුවා නමුත් මං ඒකිගෙන් ඇහුවෙ නෑ) කෙල්ල තරහ වුනා නෙ බං
, මොකෝ වුනේ කියනව නම් ඒකි සනීප නැතුව උන හැදිල ආපු දවසක ටිකක් public තැනක මං ඒකිගෙ නළලට අත තියල උන බැලුව..... හත්වලාමේ මෙන්න මේකි එකපාරට කීව මගෙ ඇඟ අල්ලන්න එපා කට්ටිය බලං ඉන්න තැනක මාව අල්ලනවට කැමති නෑ කියල 
....එහෙම කියල ටිකක් වෙලා ඉඳල බක් ගාල නැගිටල ගියා නෙ
, පස්සෙ මේකි තරහ වුනා මා එක්ක, දැන් බලෙන් කතා කරන්න හැදුවත් කතා කරන්නෙ ඔව්, නෑ, බෑ, වගේ
පට්ටම ෆිට් එකට හිටියෙ ඒකි මා එක්ක...දැන් බං මොකෝ කරන්නෙ ? දැන්වත් මං ඒකිට කමතියි කියල කියන්නද නැත්නම් ආයෙ ෆිට් වෙනකං ඉඳල කියන්නද ? බලහන්කො දැන් මට ඒකිගෙ පස්සෙන් යන්ඩ වෙලා නෙ

.

:y es:

.