කෙල්ල තරහ වෙලා

Dec 30, 2011
109
4
0
කෙල්ල තරහ වෙලා

මචං ගොඩක් පස්සෙන්ම යන්නෙ නැතුව අමාරු නැතුව දාගන්න ඔන්න මෙන්න තියෙද්දිම(කෙල්ලගෙ කැමැත්තක් තිබ්බ බව පෙන්නුවා නමුත් මං ඒකිගෙන් ඇහුවෙ නෑ) කෙල්ල තරහ වුනා නෙ බං :sorry::sorry: , මොකෝ වුනේ කියනව නම් ඒකි සනීප නැතුව උන හැදිල ආපු දවසක ටිකක් public තැනක මං ඒකිගෙ නළලට අත තියල උන බැලුව..... හත්වලාමේ මෙන්න මේකි එකපාරට කීව මගෙ ඇඟ අල්ලන්න එපා කට්ටිය බලං ඉන්න තැනක මාව අල්ලනවට කැමති නෑ කියල :baffled::baffled:....එහෙම කියල ටිකක් වෙලා ඉඳල බක් ගාල නැගිටල ගියා නෙ :oo:, පස්සෙ මේකි තරහ වුනා මා එක්ක, දැන් බලෙන් කතා කරන්න හැදුවත් කතා කරන්නෙ ඔව්, නෑ, බෑ, වගේ :sorry: පට්ටම ෆිට් එකට හිටියෙ ඒකි මා එක්ක...දැන් බං මොකෝ කරන්නෙ ? දැන්වත් මං ඒකිට කමතියි කියල කියන්නද නැත්නම් ආයෙ ෆිට් වෙනකං ඉඳල කියන්නද ? බලහන්කො දැන් මට ඒකිගෙ පස්සෙන් යන්ඩ වෙලා නෙ :dull:
 
Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    wenn21367530.jpg
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    උබත් වැඩිය නොන්ඩි වෙන්න යන්න එපා බන්.
    Respect පිට ඉදපන්.
    වැඩේ හරි යන පාටක් නැත්නම් ඔන්න කැමතියි කියපන්...
     
    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    eya ubawa yaluwek wage hithagena athte.onawata wada care karanna giyama ohoma wenwa.e kellata ubawa danenne sahodarayek wage wenna athi.godak kal adan giye ai.dan kohomath ahanna epa.uba ube wadak karagena dont care ganata hitapan.eyata dannena denna himita.ubawa eyata sahodarayek wage wela athi danatama.:(.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ekita aljjai ubath waradi wadak karanne minissu dakka nam hithanne ubaa denna love itath aha gihin relove kiyala dan ahuwth iwarai shape weyan 1st
     
    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    katin kiyanna giyoth uba dan nondi wenawa.hodama de liyumak liyapan dannena.habai patio wasthuwa ewa nokiya nangi withrak kiyapan.ehema kiyala liyumak liyanna mathaka athuwa patio e wage wachana noda liyapan.kella aniwa reply ekak dei ekko ubata kiyai nathnam ubawa yaluwek widiyata ashraya karai.liyuma thama hodama widiya.katinnam kiyanna yanna epa msgwath epa.nangi mata oya nathuwa inna be e wage thamanwa aduthakseru karala liyanna epa.ubawa second unoth ubamai nondi wenne.good luck.
     
    Happy Boy

    Member
    Aug 4, 2015
    179
    13
    0
    වැඩිය ගණන් ගන්න යන්න එපා බං ලොකු එක දෙන්න එනවා නං. එයා එක්ක කතා නොකර වෙන කෙල්ලෝ එක්ක කතා කරපන් එයා ඉන්න වෙලාවට
    මට නං එකට ෆිට් එකේ ඉඳලා එක සැරේටම බොරුවට ලොකු එක දෙන කෙල්ලෝ පෙන්නන්න බෑ
    සමහර වෙලාවට උඹ යාළු වෙන්න අහන්න පරක්කු උනාට අවුලෙන් හිටියද දන්නේ නෑ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,669
    113
    බස් එකේ වැදුන ජැකට අමතරව සමහරවිට උබ දුන්නේ මුල්ම ටච් එක වෙන්න ඇති. පොඩ්ඩක් අවුල් ගියේ ඒකද දන්නේ නෑ.

    කොල්ලෙක් ඉන්නවද කියල පොඩ්ඩක් හොයලා බලපන්.

    කොල්ලෙක් නැත්නම් ඒකිට උබ එදා කරපු දේ පස්සේ තේරේවී, කෙල්ල ගැන උබ කෙයාර් කරපු එක අවබෝධ වෙලා මොලයක් තියෙන කෙල්ලෙක් නම් කෙල්ල එයි උබ ගාවට.

    උබ කෙල්ලට කැමතියි කියලා වැද වැටීගෙන පස්සෙන් යන්න එපා. කෝල් ගන්නත් එපා. කොලු කම තියාගෙන හිටු.
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    uba ehema karanna kalin poddak balanna thibba wata pita...:angry:
    aththa kiyapan ubath nikan add ekata pora wennane kattiya issaraha ehema kale :oo:
    hoda wede...hodama wede thota :P
     
    zola

    Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    වැඩිය ගණන් ගන්න යන්න එපා බං...ඕනිම වගේ නම් පෙන්නපන් උබ ඒකි ගැන හොයනව,වදවෙනව කියලා:yes::y es::yes::yes::yes:
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    කට්ටිය ඉන්න තැනක අල්ලනවට කැමති නෑ කියුවේ තනියෙන් ඉන්නකොට අල්ලනවට කැමතිලුද? :rolleyes::rolleyes:

    උඹ ඇහුවොත් ඕකේ වෙන ගානට තිබ්බනම්:dull::dull:
    ඒකි පොඩ්ඩක් උන බලන්න අත තියන එකට තරහ වෙලා ගියානම්:dull::dull:
    උඹ අල්ලන එක කැමති පබ්ලික් තැනක් වෙච්ච එක තමා අවුල නම්:oo::oo:
    උඹ යාලුවෙන්න ගිහින් නෝන්ඩි වෙන්න එපා;);)
    ඒකිම ආයිත් ෆිට් වෙන්න එයි :D:D
    ඒකිම එයි උඹ රෙස්පා පිට ඉඳහන්:frown::frown:
    පොඩ්ඩක් ඇල්ලුව කියලා ඒච්චර තරහ ගන්න ඕන නෑ නේ:frown::frown:
    ඒකිම එයි ඉවසල හිටපන්:rolleyes::rolleyes:
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    නොදකින් විතරක් කිඹි පෙරේතයෝ.පිරිමිකම තියාගෙන කරන දෙයක් කරපන් යකෝ.මමනම් හොද හුප්පද දෙකක් කියනවා යනවනම් පල කියලා.‍යකෝ කොල්ලෙක් පොඩ්ඩක් අල්ලපුවම එකි බඩ වෙනවද.මම පිටරටවල් වල අදුරන්නේ නැති කෙල්ලෙන්ගෙත් අතින් අල්ලනවා පාරවල් වල යද්දි.අපි visit වලට ගියාම public place වලදි අදුරන්නේ නැති ලස්සන කෙල්ලො දැක්කම උන්ගේ අතින් අල්ලගෙන.කරේ හිටන් තියාගෙන photo ගහන්නේ.
     
    Last edited:
    Dec 30, 2011
    109
    4
    0
    uba adugane dannawada e kellata kollek na kiyala?
    කොල්ලෙක් නැත :no:
    උබත් වැඩිය නොන්ඩි වෙන්න යන්න එපා බන්.
    Respect පිට ඉදපන්.
    වැඩේ හරි යන පාටක් නැත්නම් ඔන්න කැමතියි කියපන්...
    ඒක තමයි බං දවසක් දෙකක් නං පස්සෙන් ගියා මොකෝ වෙලා තියෙන්නෙ කියල බලන්න :sorry:
    eya ubawa yaluwek wage hithagena athte.onawata wada care karanna giyama ohoma wenwa.e kellata ubawa danenne sahodarayek wage wenna athi.godak kal adan giye ai.dan kohomath ahanna epa.uba ube wadak karagena dont care ganata hitapan.eyata dannena denna himita.ubawa eyata sahodarayek wage wela athi danatama.:(.
    ඒකි යාලුවෙක්ට වඩා එහාට මාත් එක්ක ෆිට් වුනා බං ඒකයි අවුල :sorry:

    ekita aljjai ubath waradi wadak karanne minissu dakka nam hithanne ubaa denna love itath aha gihin relove kiyala dan ahuwth iwarai shape weyan 1st
    උඹ කියන එක නම් සිරා, එහෙම වෙන්ඩ තමයි ඇත්තෙ, කොහොමත් මට හිතෙන්නෙත් මං ඒකිට respect කරා මදි වගේ කියල වෙලාවකට :baffled:
    katin kiyanna giyoth uba dan nondi wenawa.hodama de liyumak liyapan dannena.habai patio wasthuwa ewa nokiya nangi withrak kiyapan.ehema kiyala liyumak liyanna mathaka athuwa patio e wage wachana noda liyapan.kella aniwa reply ekak dei ekko ubata kiyai nathnam ubawa yaluwek widiyata ashraya karai.liyuma thama hodama widiya.katinnam kiyanna yanna epa msgwath epa.nangi mata oya nathuwa inna be e wage thamanwa aduthakseru karala liyanna epa.ubawa second unoth ubamai nondi wenne.good luck.
    මට හිතුන එහෙමත්... ලියුමක් නැතුව message එකක් හොඳ නැද්ද බං ? ලියුම් නම් දෙන්න විදියකුත් නැතිවෙයි අනික දැන් කෙල්ලට ලියුම් ලියන එක පරණ system එකක් නෙ බං :confused:
    වැඩිය ගණන් ගන්න යන්න එපා බං ලොකු එක දෙන්න එනවා නං. එයා එක්ක කතා නොකර වෙන කෙල්ලෝ එක්ක කතා කරපන් එයා ඉන්න වෙලාවට
    මට නං එකට ෆිට් එකේ ඉඳලා එක සැරේටම බොරුවට ලොකු එක දෙන කෙල්ලෝ පෙන්නන්න බෑ
    සමහර වෙලාවට උඹ යාළු වෙන්න අහන්න පරක්කු උනාට අවුලෙන් හිටියද දන්නේ නෑ
    "සමහර වෙලාවට උඹ යාළු වෙන්න අහන්න පරක්කු උනාට අවුලෙන් හිටියද දන්නේ නෑ"....අඩේ එහෙමද දන්නෙ නෑ බං :sorry: මොනා උනත් කෙල්ල අහිංසක හොඳ එකියක් දැන් ඔය එහෙම ලොකු seen දැම්මට හිත හොඳ එකියක් :P
     
    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    නොදකින් විතරක් කිඹි පෙරේතයෝ.පිරිමිකම තියාගෙන කරන දෙයක් කරපන් යකෝ.මමනම් හොද හුප්පද දෙකක් කියනවා යනවනම් පල කියලා.‍යකෝ කොල්ලෙක් පොඩ්ඩක් අල්ලපුවම එකි බඩ වෙනවද.මම පිටරටවල් වල අදුරන්නේ නැති කෙල්ලෙන්ගෙත් අතින් අල්ලනවා පාරවල් වල යද්දි.අපි visit වලට ගියාම public place වලදි අදුරන්නේ නැති ලස්සන කෙල්ලො දැක්කම උන්ගේ අතින් අල්ලගෙන.කරේ හිටන් තියාගෙන photo ගහන්නේ.

    me lankawene ban.kello inne amuthu lokeka.poddak baluwoth udin yanne.:lol:.