කෙල්ල තරහ වෙලා

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    දැන් ඉතින් කැමතියි කිව්වොත් එකී කැමති වෙන්නේ නැහැ...ඉස්සෙල්ල ඒකිව පස්සෙන් ගිහින් හරි කමක් නැහැ යාලු කරගනින්...ඊට පස්සේ කියල දාපන්..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    නොදකින් විතරක් කිඹි පෙරේතයෝ.පිරිමිකම තියාගෙන කරන දෙයක් කරපන් යකෝ.මමනම් හොද හුප්පද දෙකක් කියනවා යනවනම් පල කියලා.‍යකෝ කොල්ලෙක් පොඩ්ඩක් අල්ලපුවම එකි බඩ වෙනවද.මම පිටරටවල් වල අදුරන්නේ නැති කෙල්ලෙන්ගෙත් අතින් අල්ලනවා පාරවල් වල යද්දි.අපි visit වලට ගියාම public place වලදි අදුරන්නේ නැති ලස්සන කෙල්ලො දැක්කම උන්ගේ අතින් අල්ලගෙන.කරේ හිටන් තියාගෙන photo ගහන්නේ.

    එහෙම කියන්නෙපා...මේක ලංකාවනේ...ලංකාවේ ඉන්නවනම් ඒ විදිහට ඉන්න ඕනේ...මෙහෙ එහෙම හිතෙන හිතෙන කෙල්ලව අල්ලන්න බැහැනේ...ඇරත් ඒකිට කොල්ලෙක් ඉන්නවද දන්නේ නැහැනේ,,මම හිතන්නේ නැහැ උබ ඔය කියන රටවල් වලත් කොල්ලෙක් ඉන්න කෙල්ලෙක් එහෙම එක එකාගේ කරේ නැගල ෆොටෝ ගනියි කියල....

    උබ කියන ජාතියේ කෙල්ලෝ මෙහෙත් ඉන්නවා..උන් කරේ නෙමෙයි කටේ තියන් හරි ෆොටෝ ගන්න දෙනවා..ඔය කොයි කොයි රටෙත් ඔය දෙවිදියේම මිනිස්සු ඉන්නවා
    :dull:
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    එහෙම කියන්නෙපා...මේක ලංකාවනේ...ලංකාවේ ඉන්නවනම් ඒ විදිහට ඉන්න ඕනේ...මෙහෙ එහෙම හිතෙන හිතෙන කෙල්ලව අල්ලන්න බැහැනේ...ඇරත් ඒකිට කොල්ලෙක් ඉන්නවද දන්නේ නැහැනේ,,මම හිතන්නේ නැහැ උබ ඔය කියන රටවල් වලත් කොල්ලෙක් ඉන්න කෙල්ලෙක් එහෙම එක එකාගේ කරේ නැගල ෆොටෝ ගනියි කියල....

    උබ කියන ජාතියේ කෙල්ලෝ මෙහෙත් ඉන්නවා..උන් කරේ නෙමෙයි කටේ තියන් හරි ෆොටෝ ගන්න දෙනවා..ඔය කොයි කොයි රටෙත් ඔය දෙවිදියේම මිනිස්සු ඉන්නවා
    :dull:

    :no::no::no::no::no::no::no::no:
    lankawa diyunu wenne natte okane , :( paarawal , godanagili hadala witharak ba , mentality ekath improve wenna one

    we have to move on with the world
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මචං ගොඩක් පස්සෙන්ම යන්නෙ නැතුව අමාරු නැතුව දාගන්න ඔන්න මෙන්න තියෙද්දිම(කෙල්ලගෙ කැමැත්තක් තිබ්බ බව පෙන්නුවා නමුත් මං ඒකිගෙන් ඇහුවෙ නෑ) කෙල්ල තරහ වුනා නෙ බං :sorry::sorry: , මොකෝ වුනේ කියනව නම් ඒකි සනීප නැතුව උන හැදිල ආපු දවසක ටිකක් public තැනක මං ඒකිගෙ නළලට අත තියල උන බැලුව..... හත්වලාමේ මෙන්න මේකි එකපාරට කීව මගෙ ඇඟ අල්ලන්න එපා කට්ටිය බලං ඉන්න තැනක මාව අල්ලනවට කැමති නෑ කියල :baffled::baffled:....එහෙම කියල ටිකක් වෙලා ඉඳල බක් ගාල නැගිටල ගියා නෙ :oo:, පස්සෙ මේකි තරහ වුනා මා එක්ක, දැන් බලෙන් කතා කරන්න හැදුවත් කතා කරන්නෙ ඔව්, නෑ, බෑ, වගේ :sorry: පට්ටම ෆිට් එකට හිටියෙ ඒකි මා එක්ක...දැන් බං මොකෝ කරන්නෙ ? දැන්වත් මං ඒකිට කමතියි කියල කියන්නද නැත්නම් ආයෙ ෆිට් වෙනකං ඉඳල කියන්නද ? බලහන්කො දැන් මට ඒකිගෙ පස්සෙන් යන්ඩ වෙලා නෙ :dull:

    කට්ටිය නැති තැනක අල්ලනවට කැමතියි කියලද ඒ කියන්නේ??
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    me lankawene ban.kello inne amuthu lokeka.poddak baluwoth udin yanne.:lol:.

    එහෙම කියන්නෙපා...මේක ලංකාවනේ...ලංකාවේ ඉන්නවනම් ඒ විදිහට ඉන්න ඕනේ...මෙහෙ එහෙම හිතෙන හිතෙන කෙල්ලව අල්ලන්න බැහැනේ...ඇරත් ඒකිට කොල්ලෙක් ඉන්නවද දන්නේ නැහැනේ,,මම හිතන්නේ නැහැ උබ ඔය කියන රටවල් වලත් කොල්ලෙක් ඉන්න කෙල්ලෙක් එහෙම එක එකාගේ කරේ නැගල ෆොටෝ ගනියි කියල....

    උබ කියන ජාතියේ කෙල්ලෝ මෙහෙත් ඉන්නවා..උන් කරේ නෙමෙයි කටේ තියන් හරි ෆොටෝ ගන්න දෙනවා..ඔය කොයි කොයි රටෙත් ඔය දෙවිදියේම මිනිස්සු ඉන්නවා
    :dull:

    :no::no::no::no::no::no::no::no:
    lankawa diyunu wenne natte okane , :( paarawal , godanagili hadala witharak ba , mentality ekath improve wenna one

    we have to move on with the world

    මම කිවුවේ මචන්.පිරිමිකම තියාගෙන කරන දෙයක් කරන්ඩ කියලා.ඔය පස්සෙන් යන සීන් එහෙම මටනම් අල්ලන්නේම නැ.කොල්ලෙක් කෙල්ලෙක් පස්සෙන් යනවනම් මට ඒකව පේන්නේ පොන්නයෙක් විදියට.නියම පිරිමියෙක් විදියට කටයුතු කරන්න ඕනි.කෙල්ලො දැනගන්න ඕනි කොල්ලට ගරු කරන්ඩ.කොල්ලොත් එහෙම ගරුත්වය ලබන්ඩ සුදුසු විදියට ජීවත් වෙන්ඩ ඕනි.ගොඩක් දියුණු රටවල එහෙමයි.
     
    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0

    eka aththa.kellek kollekta garu karanne nathnam wadak ne.e e kellage udagukama.issara kello garu karanwa.dan awul.mokada kollo passen ghin chora wela nisa.kellekgen aganna onenam kelinma ghilla ahawwa amkamathinam awa wadiya nawenna nathuwa.ekaparak apiwa control karanna gathtoth digatama ehema thama machan.:).
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මම කිවුවේ මචන්.පිරිමිකම තියාගෙන කරන දෙයක් කරන්ඩ කියලා.ඔය පස්සෙන් යන සීන් එහෙම මටනම් අල්ලන්නේම නැ.කොල්ලෙක් කෙල්ලෙක් පස්සෙන් යනවනම් මට ඒකව පේන්නේ පොන්නයෙක් විදියට.නියම පිරිමියෙක් විදියට කටයුතු කරන්න ඕනි.කෙල්ලො දැනගන්න ඕනි කොල්ලට ගරු කරන්ඩ.කොල්ලොත් එහෙම ගරුත්වය ලබන්ඩ සුදුසු විදියට ජීවත් වෙන්ඩ ඕනි.ගොඩක් දියුණු රටවල එහෙමයි.

    කෙල්ලෙක් ගෙන් කැමැත්ත අහන්න පස්සෙන් ගියා කියල පිරිමි කම නැති වෙනවද බන්? මම නම් හිතන්නේ නැහැ...කොහොමටත් සත්ව ලෝකේ ගත්තත් පිරිමි සතා තමයි ගැහැණු සතාව කැමති කරවගන්නේ එක එක විදි වලින්...මම හිතන්නේ පිරිමි කම කියන්නේ එකයි...

    ගැහැණු ගැන සැලකීමක්, උනන්දුවක් නැතුව ජිවත් වෙනවනම් තමයි උගේ පිරිමි කම ගැන ප්‍රශ්නයක් මතුවෙන්නේ...

    මම කියන්නේ කෙල්ලෙක් ගෙන් ටිකක් පස්සෙන් ගිහින් කැමති කරවගන්න උත්සහ කරාට ප්‍රශ්නයක් නැහැ...උබ ඔය කියන පිටරටවල් වල කොල්ලෝ කෙල්ලෝ පස්සේ යන්නේ නැද්ද? මධ්‍යස්තව දැක්කොත් උබට තේරෙයි උබ ඔය කියන දේ රටට අදාළ දෙයක් නෙමෙයි කියල...මේක ලංකාව නිසා එහෙම වෙනවා නෙමෙයි...ඔය කොයි ජාතියේත් මිනිස්සු ලංකාවෙත් ඉන්නවා....උබ කියන වෙනත් රටවලත් ඉන්නවා....

    හැබැයි ගෑනු කැමති කරගන්න පොන්න වැඩ කරන එක ගැන නෙමෙයි මම කියන්නේ...අඩාගෙන, දොඩාගෙන...ඔය නැත්තම් මම වහ බොනවා..මට කැමති වෙන්න කියල පෙරේතය වගේ කැමැත්ත අහන සීන් නම් පොන්න වැඩ...උබ කියන්නා වගේ පිරිමි කම තියාගෙන ටිකක් පස්සෙන් ගියාට කිසි ප්‍රශ්නයක් නැහැ...

    අපිට ඕක සරලව පෙනුනට තමන්ගේ ජීවන සහකාරය තෝරාගන්නවා කියන්නේ සුළු පටු දෙයක් නෙවෙයිනේ...කැමැත්ත අහනවා කියන්නේ ඇත්තම කිව්වොත් තමන් එක්ක එකට ජිවත් වෙන කෙනාව තෝරාගන්නවා කියන එක...ඒ දේ වෙනුවෙන් ටිකක් මහන්සි වෙන එකේ ප්‍රශ්නයක් නැහැ...හැබැයි ආතල් එකට කෙල්ලෝ පස්සේ යන සීන් එකක් නම් අවුලක් නැහැ...චාටර් වෙන්න ඕනේ නැහැ...එකක් නැත්තම් වෙන එකක් ගෙන් අහ අහ යන්න පුළුවන්
    :lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    eka aththa.kellek kollekta garu karanne nathnam wadak ne.e e kellage udagukama.issara kello garu karanwa.dan awul.mokada kollo passen ghin chora wela nisa.kellekgen aganna onenam kelinma ghilla ahawwa amkamathinam awa wadiya nawenna nathuwa.ekaparak apiwa control karanna gathtoth digatama ehema thama machan.:).

    කැමති කරවගත්තට පස්සේ ඉතින් කෙල්ලව හසුරුවන්නේ කොහොමද කියන එක තියෙන්නේ තමුන්ගේ අතේ...පොන්නය වගේ ඉන්න ගියොත් කරේ නැගල තමයි නවතින්නේ...කැමති කරගන්න ටිකක් පස්සෙන් ගියාට ඊට පස්සේ තමන්ගේ පිරිමි කම තියාගෙන ඉන්න ඕනේ...අනිත් එක කෙල්ලෝ ඉනත් රෙස්පෙක්ට් කරන්නේ තමන්ගේ පිරිමි කම හරියට තියන් ඉන්න උන්ට තමයි බන්...දැන් ගොඩක් උන් නිකන් පොන්නයෝ වගේ ..හැසිරෙන්නේ..ඔය ගවුරවය නැති වෙන්නත් එක හේතුවක් තමයි ඕක...:angry:
     
    :yes::yes::yes:.
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    Kawruth inna thana allanwta kamathi na qwe kwruth nathi thana alluwata awulak nathi nisa wenda athi...
     
    Dec 30, 2011
    109
    4
    0
    බස් එකේ වැදුන ජැකට අමතරව සමහරවිට උබ දුන්නේ මුල්ම ටච් එක වෙන්න ඇති. පොඩ්ඩක් අවුල් ගියේ ඒකද දන්නේ නෑ.

    කොල්ලෙක් ඉන්නවද කියල පොඩ්ඩක් හොයලා බලපන්.

    කොල්ලෙක් නැත්නම් ඒකිට උබ එදා කරපු දේ පස්සේ තේරේවී, කෙල්ල ගැන උබ කෙයාර් කරපු එක අවබෝධ වෙලා මොලයක් තියෙන කෙල්ලෙක් නම් කෙල්ල එයි උබ ගාවට.

    උබ කෙල්ලට කැමතියි කියලා වැද වැටීගෙන පස්සෙන් යන්න එපා. කෝල් ගන්නත් එපා. කොලු කම තියාගෙන හිටු.
    කොල්ලෙක් නැත :no: දවසක් දෙකක් පස්සෙන් ගියා මොකෝ වෙන්නෙ කියල බලන්න වෙනද නම් ඒකි මාව හොයාගෙන එන්නෙ :sorry:
    uba ehema karanna kalin poddak balanna thibba wata pita...:angry:
    aththa kiyapan ubath nikan add ekata pora wennane kattiya issaraha ehema kale :oo:
    hoda wede...hodama wede thota :P
    වට පිට කිව්වෙ බං මේක මේ පොදු ප්‍රවාහන මාධ්‍යක් තුල සිදුවූ දෙයක් :P add එකට කීවට බං මට ටිකක් ආතල් ගිහින් දැන් හරි ඒකි සෙට් වෙලා ඉවරයි වගේ මානසිකත්වයෙන් හිටියෙ වෙලේ ඒකිටත් දැනෙන්න තමයි ඕක කරේ :baffled::dull:
    වැඩිය ගණන් ගන්න යන්න එපා බං...ඕනිම වගේ නම් පෙන්නපන් උබ ඒකි ගැන හොයනව,වදවෙනව කියලා:yes::y es::yes::yes::yes:
    ශික් මම ඉක්මන් වුනා වැඩියි වගේ තේරෙනව දැන් :sorry:
    ow dan resp wage hitahan
    eki kamti wage nam aya katha karai
    dan chora nowi hitahan resp
    dan ahuwoththawa resp dai
    ඒකනෙ බං දැන් ඒකි හෙන respa දානව ඒකිගෙ පස්සෙන් යන්ඩ වෙලා තියෙන්නෙ දන් :baffled::oo:
    කට්ටිය ඉන්න තැනක අල්ලනවට කැමති නෑ කියුවේ තනියෙන් ඉන්නකොට අල්ලනවට කැමතිලුද? :rolleyes::rolleyes:

    උඹ ඇහුවොත් ඕකේ වෙන ගානට තිබ්බනම්:dull::dull:
    ඒකි පොඩ්ඩක් උන බලන්න අත තියන එකට තරහ වෙලා ගියානම්:dull::dull:
    උඹ අල්ලන එක කැමති පබ්ලික් තැනක් වෙච්ච එක තමා අවුල නම්:oo::oo:
    උඹ යාලුවෙන්න ගිහින් නෝන්ඩි වෙන්න එපා;);)
    ඒකිම ආයිත් ෆිට් වෙන්න එයි :D:D
    ඒකිම එයි උඹ රෙස්පා පිට ඉඳහන්:frown::frown:
    පොඩ්ඩක් ඇල්ලුව කියලා ඒච්චර තරහ ගන්න ඕන නෑ නේ:frown::frown:
    ඒකිම එයි ඉවසල හිටපන්:rolleyes::rolleyes:
    ඒක නම් මටත් ප්‍රශ්නයක් බං අනේ මන්ද :confused: එහෙම කියලත් නෙ දැන් මේ තරහ වෙලා තියෙන්නෙ :baffled:
    ඕවා ඔහොම තමයි බන්.. කෙල්ලොනේ.. ටික දවසකින් හරියයි. බොරුවට ඔය ලොකුව දෙන්නේ.. ;)
    එහෙම හරි යයි කියල හිතමු :dull:
     
    Clap

    Banned
    Apr 30, 2015
    450
    73
    0
    සමහර කෙල්ලෝ හු#ත නළලේ තියන් බං ඉන්නෙ :( නෙදකින්

    උඹේ කෙල්ල හොඳ එකියක් වෙනත් පුළුවන්
    පොඩ්ඩක් බලපන් වැඩිය පස්සෙන් යන්නෙ නැතුව
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    කෙල්ලෙක් ගෙන් කැමැත්ත අහන්න පස්සෙන් ගියා කියල පිරිමි කම නැති වෙනවද බන්? මම නම් හිතන්නේ නැහැ...කොහොමටත් සත්ව ලෝකේ ගත්තත් පිරිමි සතා තමයි ගැහැණු සතාව කැමති කරවගන්නේ එක එක විදි වලින්...මම හිතන්නේ පිරිමි කම කියන්නේ එකයි...

    ගැහැණු ගැන සැලකීමක්, උනන්දුවක් නැතුව ජිවත් වෙනවනම් තමයි උගේ පිරිමි කම ගැන ප්‍රශ්නයක් මතුවෙන්නේ...

    මම කියන්නේ කෙල්ලෙක් ගෙන් ටිකක් පස්සෙන් ගිහින් කැමති කරවගන්න උත්සහ කරාට ප්‍රශ්නයක් නැහැ....උබ ඔය කියන පිටරටවල් වල කොල්ලෝ කෙල්ලෝ පස්සේ යන්නේ නැද්ද? මධ්‍යස්තව දැක්කොත් උබට තේරෙයි උබ ඔය කියන දේ රටට අදාළ දෙයක් නෙමෙයි කියල...මේක ලංකාව නිසා එහෙම වෙනවා නෙමෙයි...ඔය කොයි ජාතියේත් මිනිස්සු ලංකාවෙත් ඉන්නවා....උබ කියන වෙනත් රටවලත් ඉන්නවා....

    හැබැයි ගෑනු කැමති කරගන්න පොන්න වැඩ කරන එක ගැන නෙමෙයි මම කියන්නේ...අඩාගෙන, දොඩාගෙන...ඔය නැත්තම් මම වහ බොනවා..මට කැමති වෙන්න කියල පෙරේතය වගේ කැමැත්ත අහන සීන් නම් පොන්න වැඩ...උබ කියන්නා වගේ පිරිමි කම තියාගෙන ටිකක් පස්සෙන් ගියාට කිසි ප්‍රශ්නයක් නැහැ...

    අපිට ඕක සරලව පෙනුනට තමන්ගේ ජීවන සහකාරය තෝරාගන්නවා කියන්නේ සුළු පටු දෙයක් නෙවෙයිනේ...කැමැත්ත අහනවා කියන්නේ ඇත්තම කිව්වොත් තමන් එක්ක එකට ජිවත් වෙන කෙනාව තෝරාගන්නවා කියන එක...ඒ දේ වෙනුවෙන් ටිකක් මහන්සි වෙන එකේ ප්‍රශ්නයක් නැහැ...හැබැයි ආතල් එකට කෙල්ලෝ පස්සේ යන සීන් එකක් නම් අවුලක් නැහැ...චාටර් වෙන්න ඕනේ නැහැ...එකක් නැත්තම් වෙන එකක් ගෙන් අහ අහ යන්න පුළුවන්
    :lol:

    මචන් දියුණු රටවල් වල සීන් එක තමයි ඒ රටවල් වල කෙල්ලෝ ලංකාවේ කෙල්ලෝ වගේ ගණන් උස්සන්නේ නැහැ (ලංකාවේ ගෑනුන්ට වඩා උන් ගොඩක් ලස්සන උනත්). කොල්ලෙක්ට ගිහින් කෙලින්ම කතා කරන්න පුළුවන්. ඌව චාටර් වෙන්නේ නෑ.
    ලංකාවේ මචන් ගොඩක් කොල්ලෝ කෙල්ලොන්ගෙන් අහන්න පස්සෙන් ගිහින් චාටර් වෙනවා. ඒක වෙන්න ඇති smith500 කියන්නේ ලංකාවේ කෙල්ලෝ පස්සෙන් ගිහින් cha වෙන්න එපා කියලා.
    ලංකාවේ කෙල්ලෙක්ට කොල්ලෙක් ලයින් කියල එකී දැනගත්තම හෙන ඔලුවෙන් නෙ බන් ගොඩක් එවුන් ඉන්නේ. හැබැයි අවුරුදු 25ක් 26ක් 27ක් වෙද්දී ඔකුන්ගේ ඔලුව බිමටම බහිනවා.
     
    Last edited:

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    උබ ඒකිගේ පස්සෙන් යන්න පස්සෙන් යන්න ඕකි තව උඩ යනවා. එකී උබව ගණන් ගන්නේ නැත්තම් උබත් same treatment එක දීපන්
     
    Happy Boy

    Member
    Aug 4, 2015
    179
    13
    0
    "සමහර වෙලාවට උඹ යාළු වෙන්න අහන්න පරක්කු උනාට අවුලෙන් හිටියද දන්නේ නෑ"....අඩේ එහෙමද දන්නෙ නෑ බං :sorry: මොනා උනත් කෙල්ල අහිංසක හොඳ එකියක් දැන් ඔය එහෙම ලොකු seen දැම්මට හිත හොඳ එකියක් :P
    කියන්න බෑ. උබට යාළු වෙන්න අයිඩියා තියෙනවා නං අහලා දාපන් ඉක්මනට ඕනේ දෙයක් වෙන්න කියලා.:)
     
    Dec 30, 2011
    109
    4
    0
    නොදකින් විතරක් කිඹි පෙරේතයෝ.පිරිමිකම තියාගෙන කරන දෙයක් කරපන් යකෝ.මමනම් හොද හුප්පද දෙකක් කියනවා යනවනම් පල කියලා.‍යකෝ කොල්ලෙක් පොඩ්ඩක් අල්ලපුවම එකි බඩ වෙනවද.මම පිටරටවල් වල අදුරන්නේ නැති කෙල්ලෙන්ගෙත් අතින් අල්ලනවා පාරවල් වල යද්දි.අපි visit වලට ගියාම public place වලදි අදුරන්නේ නැති ලස්සන කෙල්ලො දැක්කම උන්ගේ අතින් අල්ලගෙන.කරේ හිටන් තියාගෙන photo ගහන්නේ.
    පිටරට system මෙහෙට හරියන්නේ නෑ බං :no::no: මෙහෙ එවුන්ගෙ කියනව වගේ ලොකු seen හැදිල තියෙන සමාජ හා සදාචාරය අනුව තමයි ඉතිං ඔහොම වෙන්නෙ :dull::oo::baffled:
    kellange heti ohoma thama ban.balapan thawa tika dawasak yanakota nikamma hariyanawa.aniwa.
    I think so
    දැන් ඉතින් කැමතියි කිව්වොත් එකී කැමති වෙන්නේ නැහැ...ඉස්සෙල්ල ඒකිව පස්සෙන් ගිහින් හරි කමක් නැහැ යාලු කරගනින්...ඊට පස්සේ කියල දාපන්..
    වෙලාවකට හිතෙනව බං ඒකිට හිත ගියපු කරුණු කාරණා එක්කම කියල දාන්න :cool: සිරාවටම මං අහන්න පරක්කු වුන හින්දද දන්නෙ නෑනෙ මේකි මේ එකපාරට අවුල් ගියේ :sorry: එහෙමත් නැත්නම් මං over ගියාද කියලත් හිතෙනව :dull:
    apo okunwa therum ganna ba ban
    thawa dawasaka kiyai uba oluwata atha thiyala una baluwe na kiyala :lol::lol:
    ඔව් බං කෙල්ලො තේරුම් ගන්ඩ අමාරුයි කියල හැමෝම කියන්නෙ බොරුවටයැ :lol:
    haha :lol: mama nam dan athal eke innawa :lol: oya mokuth prshna na , kellek dakkama mokuth hiteneth na dan :lol:
    :eek::rolleyes:
    කට්ටිය නැති තැනක අල්ලනවට කැමතියි කියලද ඒ කියන්නේ??
    අනේ මන්ද එවලෙ මට ඕක අහන්නත් තිබ්බ lol :lol: