

නොදකින් විතරක් කිඹි පෙරේතයෝ.පිරිමිකම තියාගෙන කරන දෙයක් කරපන් යකෝ.මමනම් හොද හුප්පද දෙකක් කියනවා යනවනම් පල කියලා.යකෝ කොල්ලෙක් පොඩ්ඩක් අල්ලපුවම එකි බඩ වෙනවද.මම පිටරටවල් වල අදුරන්නේ නැති කෙල්ලෙන්ගෙත් අතින් අල්ලනවා පාරවල් වල යද්දි.අපි visit වලට ගියාම public place වලදි අදුරන්නේ නැති ලස්සන කෙල්ලො දැක්කම උන්ගේ අතින් අල්ලගෙන.කරේ හිටන් තියාගෙන photo ගහන්නේ.

එහෙම කියන්නෙපා...මේක ලංකාවනේ...ලංකාවේ ඉන්නවනම් ඒ විදිහට ඉන්න ඕනේ...මෙහෙ එහෙම හිතෙන හිතෙන කෙල්ලව අල්ලන්න බැහැනේ...ඇරත් ඒකිට කොල්ලෙක් ඉන්නවද දන්නේ නැහැනේ,,මම හිතන්නේ නැහැ උබ ඔය කියන රටවල් වලත් කොල්ලෙක් ඉන්න කෙල්ලෙක් එහෙම එක එකාගේ කරේ නැගල ෆොටෝ ගනියි කියල....
උබ කියන ජාතියේ කෙල්ලෝ මෙහෙත් ඉන්නවා..උන් කරේ නෙමෙයි කටේ තියන් හරි ෆොටෝ ගන්න දෙනවා..ඔය කොයි කොයි රටෙත් ඔය දෙවිදියේම මිනිස්සු ඉන්නවා![]()








paarawal , godanagili hadala witharak ba , mentality ekath improve wenna oneමචං ගොඩක් පස්සෙන්ම යන්නෙ නැතුව අමාරු නැතුව දාගන්න ඔන්න මෙන්න තියෙද්දිම(කෙල්ලගෙ කැමැත්තක් තිබ්බ බව පෙන්නුවා නමුත් මං ඒකිගෙන් ඇහුවෙ නෑ) කෙල්ල තරහ වුනා නෙ බං, මොකෝ වුනේ කියනව නම් ඒකි සනීප නැතුව උන හැදිල ආපු දවසක ටිකක් public තැනක මං ඒකිගෙ නළලට අත තියල උන බැලුව..... හත්වලාමේ මෙන්න මේකි එකපාරට කීව මගෙ ඇඟ අල්ලන්න එපා කට්ටිය බලං ඉන්න තැනක මාව අල්ලනවට කැමති නෑ කියල
....එහෙම කියල ටිකක් වෙලා ඉඳල බක් ගාල නැගිටල ගියා නෙ
, පස්සෙ මේකි තරහ වුනා මා එක්ක, දැන් බලෙන් කතා කරන්න හැදුවත් කතා කරන්නෙ ඔව්, නෑ, බෑ, වගේ
පට්ටම ෆිට් එකට හිටියෙ ඒකි මා එක්ක...දැන් බං මොකෝ කරන්නෙ ? දැන්වත් මං ඒකිට කමතියි කියල කියන්නද නැත්නම් ආයෙ ෆිට් වෙනකං ඉඳල කියන්නද ? බලහන්කො දැන් මට ඒකිගෙ පස්සෙන් යන්ඩ වෙලා නෙ
![]()
me lankawene ban.kello inne amuthu lokeka.poddak baluwoth udin yanne..
එහෙම කියන්නෙපා...මේක ලංකාවනේ...ලංකාවේ ඉන්නවනම් ඒ විදිහට ඉන්න ඕනේ...මෙහෙ එහෙම හිතෙන හිතෙන කෙල්ලව අල්ලන්න බැහැනේ...ඇරත් ඒකිට කොල්ලෙක් ඉන්නවද දන්නේ නැහැනේ,,මම හිතන්නේ නැහැ උබ ඔය කියන රටවල් වලත් කොල්ලෙක් ඉන්න කෙල්ලෙක් එහෙම එක එකාගේ කරේ නැගල ෆොටෝ ගනියි කියල....
උබ කියන ජාතියේ කෙල්ලෝ මෙහෙත් ඉන්නවා..උන් කරේ නෙමෙයි කටේ තියන් හරි ෆොටෝ ගන්න දෙනවා..ඔය කොයි කොයි රටෙත් ඔය දෙවිදියේම මිනිස්සු ඉන්නවා![]()
lankawa diyunu wenne natte okane ,paarawal , godanagili hadala witharak ba , mentality ekath improve wenna one
we have to move on with the world
මම කිවුවේ මචන්.පිරිමිකම තියාගෙන කරන දෙයක් කරන්ඩ කියලා.ඔය පස්සෙන් යන සීන් එහෙම මටනම් අල්ලන්නේම නැ.කොල්ලෙක් කෙල්ලෙක් පස්සෙන් යනවනම් මට ඒකව පේන්නේ පොන්නයෙක් විදියට.නියම පිරිමියෙක් විදියට කටයුතු කරන්න ඕනි.කෙල්ලො දැනගන්න ඕනි කොල්ලට ගරු කරන්ඩ.කොල්ලොත් එහෙම ගරුත්වය ලබන්ඩ සුදුසු විදියට ජීවත් වෙන්ඩ ඕනි.ගොඩක් දියුණු රටවල එහෙමයි.
.මම කිවුවේ මචන්.පිරිමිකම තියාගෙන කරන දෙයක් කරන්ඩ කියලා.ඔය පස්සෙන් යන සීන් එහෙම මටනම් අල්ලන්නේම නැ.කොල්ලෙක් කෙල්ලෙක් පස්සෙන් යනවනම් මට ඒකව පේන්නේ පොන්නයෙක් විදියට.නියම පිරිමියෙක් විදියට කටයුතු කරන්න ඕනි.කෙල්ලො දැනගන්න ඕනි කොල්ලට ගරු කරන්ඩ.කොල්ලොත් එහෙම ගරුත්වය ලබන්ඩ සුදුසු විදියට ජීවත් වෙන්ඩ ඕනි.ගොඩක් දියුණු රටවල එහෙමයි.

eka aththa.kellek kollekta garu karanne nathnam wadak ne.e e kellage udagukama.issara kello garu karanwa.dan awul.mokada kollo passen ghin chora wela nisa.kellekgen aganna onenam kelinma ghilla ahawwa amkamathinam awa wadiya nawenna nathuwa.ekaparak apiwa control karanna gathtoth digatama ehema thama machan..

කැමති කරවගත්තට පස්සේ ඉතින් කෙල්ලව හසුරුවන්නේ කොහොමද කියන එක තියෙන්නේ තමුන්ගේ අතේ...පොන්නය වගේ ඉන්න ගියොත් කරේ නැගල තමයි නවතින්නේ...කැමති කරගන්න ටිකක් පස්සෙන් ගියාට ඊට පස්සේ තමන්ගේ පිරිමි කම තියාගෙන ඉන්න ඕනේ...අනිත් එක කෙල්ලෝ ඉනත් රෙස්පෙක්ට් කරන්නේ තමන්ගේ පිරිමි කම හරියට තියන් ඉන්න උන්ට තමයි බන්...දැන් ගොඩක් උන් නිකන් පොන්නයෝ වගේ ..හැසිරෙන්නේ..ඔය ගවුරවය නැති වෙන්නත් එක හේතුවක් තමයි ඕක...![]()


.කොල්ලෙක් නැතබස් එකේ වැදුන ජැකට අමතරව සමහරවිට උබ දුන්නේ මුල්ම ටච් එක වෙන්න ඇති. පොඩ්ඩක් අවුල් ගියේ ඒකද දන්නේ නෑ.
කොල්ලෙක් ඉන්නවද කියල පොඩ්ඩක් හොයලා බලපන්.
කොල්ලෙක් නැත්නම් ඒකිට උබ එදා කරපු දේ පස්සේ තේරේවී, කෙල්ල ගැන උබ කෙයාර් කරපු එක අවබෝධ වෙලා මොලයක් තියෙන කෙල්ලෙක් නම් කෙල්ල එයි උබ ගාවට.
උබ කෙල්ලට කැමතියි කියලා වැද වැටීගෙන පස්සෙන් යන්න එපා. කෝල් ගන්නත් එපා. කොලු කම තියාගෙන හිටු.
දවසක් දෙකක් පස්සෙන් ගියා මොකෝ වෙන්නෙ කියල බලන්න වෙනද නම් ඒකි මාව හොයාගෙන එන්නෙ
වට පිට කිව්වෙ බං මේක මේ පොදු ප්‍රවාහන මාධ්‍යක් තුල සිදුවූ දෙයක්uba ehema karanna kalin poddak balanna thibba wata pita...
aththa kiyapan ubath nikan add ekata pora wennane kattiya issaraha ehema kale
hoda wede...hodama wede thota![]()
add එකට කීවට බං මට ටිකක් ආතල් ගිහින් දැන් හරි ඒකි සෙට් වෙලා ඉවරයි වගේ මානසිකත්වයෙන් හිටියෙ වෙලේ ඒකිටත් දැනෙන්න තමයි ඕක කරේ 
ශික් මම ඉක්මන් වුනා වැඩියි වගේ තේරෙනව දැන්වැඩිය ගණන් ගන්න යන්න එපා බං...ඕනිම වගේ නම් පෙන්නපන් උබ ඒකි ගැන හොයනව,වදවෙනව කියලා:y es:
![]()

ඒකනෙ බං දැන් ඒකි හෙන respa දානව ඒකිගෙ පස්සෙන් යන්ඩ වෙලා තියෙන්නෙ දන්ow dan resp wage hitahan
eki kamti wage nam aya katha karai
dan chora nowi hitahan resp
dan ahuwoththawa resp dai


ඒක නම් මටත් ප්‍රශ්නයක් බං අනේ මන්දකට්ටිය ඉන්න තැනක අල්ලනවට කැමති නෑ කියුවේ තනියෙන් ඉන්නකොට අල්ලනවට කැමතිලුද?
උඹ ඇහුවොත් ඕකේ වෙන ගානට තිබ්බනම්
ඒකි පොඩ්ඩක් උන බලන්න අත තියන එකට තරහ වෙලා ගියානම්
උඹ අල්ලන එක කැමති පබ්ලික් තැනක් වෙච්ච එක තමා අවුල නම්
උඹ යාලුවෙන්න ගිහින් නෝන්ඩි වෙන්න එපා![]()
ඒකිම ආයිත් ෆිට් වෙන්න එයි
ඒකිම එයි උඹ රෙස්පා පිට ඉඳහන්
පොඩ්ඩක් ඇල්ලුව කියලා ඒච්චර තරහ ගන්න ඕන නෑ නේ
ඒකිම එයි ඉවසල හිටපන්![]()
එහෙම කියලත් නෙ දැන් මේ තරහ වෙලා තියෙන්නෙ
එහෙම හරි යයි කියල හිතමුඕවා ඔහොම තමයි බන්.. කෙල්ලොනේ.. ටික දවසකින් හරියයි. බොරුවට ඔය ලොකුව දෙන්නේ..![]()

කෙල්ලෙක් ගෙන් කැමැත්ත අහන්න පස්සෙන් ගියා කියල පිරිමි කම නැති වෙනවද බන්? මම නම් හිතන්නේ නැහැ...කොහොමටත් සත්ව ලෝකේ ගත්තත් පිරිමි සතා තමයි ගැහැණු සතාව කැමති කරවගන්නේ එක එක විදි වලින්...මම හිතන්නේ පිරිමි කම කියන්නේ එකයි...
ගැහැණු ගැන සැලකීමක්, උනන්දුවක් නැතුව ජිවත් වෙනවනම් තමයි උගේ පිරිමි කම ගැන ප්‍රශ්නයක් මතුවෙන්නේ...
මම කියන්නේ කෙල්ලෙක් ගෙන් ටිකක් පස්සෙන් ගිහින් කැමති කරවගන්න උත්සහ කරාට ප්‍රශ්නයක් නැහැ....උබ ඔය කියන පිටරටවල් වල කොල්ලෝ කෙල්ලෝ පස්සේ යන්නේ නැද්ද? මධ්‍යස්තව දැක්කොත් උබට තේරෙයි උබ ඔය කියන දේ රටට අදාළ දෙයක් නෙමෙයි කියල...මේක ලංකාව නිසා එහෙම වෙනවා නෙමෙයි...ඔය කොයි ජාතියේත් මිනිස්සු ලංකාවෙත් ඉන්නවා....උබ කියන වෙනත් රටවලත් ඉන්නවා....
හැබැයි ගෑනු කැමති කරගන්න පොන්න වැඩ කරන එක ගැන නෙමෙයි මම කියන්නේ...අඩාගෙන, දොඩාගෙන...ඔය නැත්තම් මම වහ බොනවා..මට කැමති වෙන්න කියල පෙරේතය වගේ කැමැත්ත අහන සීන් නම් පොන්න වැඩ...උබ කියන්නා වගේ පිරිමි කම තියාගෙන ටිකක් පස්සෙන් ගියාට කිසි ප්‍රශ්නයක් නැහැ...
අපිට ඕක සරලව පෙනුනට තමන්ගේ ජීවන සහකාරය තෝරාගන්නවා කියන්නේ සුළු පටු දෙයක් නෙවෙයිනේ...කැමැත්ත අහනවා කියන්නේ ඇත්තම කිව්වොත් තමන් එක්ක එකට ජිවත් වෙන කෙනාව තෝරාගන්නවා කියන එක...ඒ දේ වෙනුවෙන් ටිකක් මහන්සි වෙන එකේ ප්‍රශ්නයක් නැහැ...හැබැයි ආතල් එකට කෙල්ලෝ පස්සේ යන සීන් එකක් නම් අවුලක් නැහැ...චාටර් වෙන්න ඕනේ නැහැ...එකක් නැත්තම් වෙන එකක් ගෙන් අහ අහ යන්න පුළුවන්![]()
කියන්න බෑ. උබට යාළු වෙන්න අයිඩියා තියෙනවා නං අහලා දාපන් ඉක්මනට ඕනේ දෙයක් වෙන්න කියලා."සමහර වෙලාවට උඹ යාළු වෙන්න අහන්න පරක්කු උනාට අවුලෙන් හිටියද දන්නේ නෑ"....අඩේ එහෙමද දන්නෙ නෑ බංමොනා උනත් කෙල්ල අහිංසක හොඳ එකියක් දැන් ඔය එහෙම ලොකු seen දැම්මට හිත හොඳ එකියක්
![]()

පිටරට system මෙහෙට හරියන්නේ නෑ බංනොදකින් විතරක් කිඹි පෙරේතයෝ.පිරිමිකම තියාගෙන කරන දෙයක් කරපන් යකෝ.මමනම් හොද හුප්පද දෙකක් කියනවා යනවනම් පල කියලා.යකෝ කොල්ලෙක් පොඩ්ඩක් අල්ලපුවම එකි බඩ වෙනවද.මම පිටරටවල් වල අදුරන්නේ නැති කෙල්ලෙන්ගෙත් අතින් අල්ලනවා පාරවල් වල යද්දි.අපි visit වලට ගියාම public place වලදි අදුරන්නේ නැති ලස්සන කෙල්ලො දැක්කම උන්ගේ අතින් අල්ලගෙන.කරේ හිටන් තියාගෙන photo ගහන්නේ.

මෙහෙ එවුන්ගෙ කියනව වගේ ලොකු seen හැදිල තියෙන සමාජ හා සදාචාරය අනුව තමයි ඉතිං ඔහොම වෙන්නෙ 


I think sokellange heti ohoma thama ban.balapan thawa tika dawasak yanakota nikamma hariyanawa.aniwa.
වෙලාවකට හිතෙනව බං ඒකිට හිත ගියපු කරුණු කාරණා එක්කම කියල දාන්නදැන් ඉතින් කැමතියි කිව්වොත් එකී කැමති වෙන්නේ නැහැ...ඉස්සෙල්ල ඒකිව පස්සෙන් ගිහින් හරි කමක් නැහැ යාලු කරගනින්...ඊට පස්සේ කියල දාපන්..
සිරාවටම මං අහන්න පරක්කු වුන හින්දද දන්නෙ නෑනෙ මේකි මේ එකපාරට අවුල් ගියේ
එහෙමත් නැත්නම් මං over ගියාද කියලත් හිතෙනව 
ඔව් බං කෙල්ලො තේරුම් ගන්ඩ අමාරුයි කියල හැමෝම කියන්නෙ බොරුවටයැapo okunwa therum ganna ba ban
thawa dawasaka kiyai uba oluwata atha thiyala una baluwe na kiyala![]()

hahamama nam dan athal eke innawa
oya mokuth prshna na , kellek dakkama mokuth hiteneth na dan
![]()


අනේ මන්ද එවලෙ මට ඕක අහන්නත් තිබ්බ lolකට්ටිය නැති තැනක අල්ලනවට කැමතියි කියලද ඒ කියන්නේ??

උබත් වැඩිය නොන්ඩි වෙන්න යන්න එපා බන්.
Respect පිට ඉදපන්.
වැඩේ හරි යන පාටක් නැත්නම් ඔන්න කැමතියි කියපන්...
