කෙල්ල දාලා ගියා මචන්ලා

errors

Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    හැමදේම වෙන්නේ හොදට වෙනස් වෙයන් කීවට කරන්න amarui ටික දවසකින් ඔවා හරි යාවි
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    මම ගොඩක් දැකල තියෙනවා කොල්ලෝ බූට් කපුවා කියනවා මේක කියවපන් උබට දෙයක් ගන්න තියේවි
    මම part-time ජොබ් එකක් කලා charted කරන කාලේ, ඒ ජොබ පට්ටම හොදයි කරන්න දෙයක් තිබ්බෙත් නැ උපරිම වැඩ කරන්න තිබ්බේ පැය6ක් වගේ මට 15000ක් හම්බුනා මම ගිහිල්ලත් කලේ ගොඩක් වෙලාවට පාඩම් කරපු එක වහනෙක ගෙදරට ගෙනෙල්ල දානවා ගෙන්න එනවා,
    මම charted stage 2 කරන්න මෙරිගෙන පාඩම් කලා හොදට කරන්න ඕන නිසා ජොබ් එකෙන් අයින් උනා, දැන් class යනවා හොදට පාඩම්කලා කරුමේ කියන්නේ කෙල්ලෙක් සෙට් උනා සෙට් උනා කියන්නේ අ කෙල්ල මම ගෙන උනන්දුයි කියලා තේරුණා ඉතින් මමත් හිතලා බැලුව සෙට් උනාද සීන් උනාද අනේ මන්ද පිස්සුවක් උනා මාස 2ක්යි තව තිබ්බේ පාඩම් කරන මෙලෝ දෙයක් මතක නැ
    පදම් කරපු දේවලුත් මතක නැ අසිහියෙන් වගේ හිටියේ ඔහොම ගොනා උනා කියපන්ල්ලකෝ
    විබාගේ පේපර් එක හම්බුනාම ලිය ගන්න බැ අර දේවල් මතක් වෙනවා සිහිය ටිබ්බෙම නැ
    ඉතින් විබාගේ ගෙන කියන්න දෙයක් නැ නෙ අනාතයි,
    මැරුණා වගේ කරපු ජෝබත් නැ අර කොහෙද යන කෙල්ලත් නැ මට සිහියක් තිබ්බේ නැ

    පිස්සුවෙන් වගේ ඉද්දි මම හීන බල බල හිටපු ජොබ් ඒකට අවා කියපන්කො
    පුදුමේ තමා වැරදිලා හරි මම විබාගේ පාස් උනා නම් මම ජොබ් ඒකට එන්නේ නෙ අවේ නෙත්නම් මම තමා කට්ට කනවා එක එක ජොබ් වල
    ඒ කෙල්ල අයෙ මගේ ජීවිතේට දැක්කේ නැ හැමතෙනම හෙව්වා හොයා ගන්නවත් නැ එදා ඒ දේවල් නොවුන නම් මම අද අසාර්ථකයි
    මට හිතෙන්නේ හැමදේම වෙන්න මොකක් හරි හේතුවක් තියෙනවා අපි ඉල්ලන දේවල් අපිට අමාරු විදිහට හරි ලැබෙනවා

    :):):):)
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඉතින් හොදයිනේ දාලා ගිය එක..එකෙන්වත් තෙරුම් ගනින් මේ ලොකේ කිසිම දෙයක් හැමදාම උඹ හිතන විදිහට තියෙන්නෑ කියලා..උඹ නාකි කරවන උඹේ ඇගවත් උඹට ඔන විදිහට නැති එකේ කෙල්ලෙක් කොහොමද ඉන්නේ? ඇයි ඒ කෙල්ල දාලා නොයයි කියලා හිතන් හිටියේ ? :Pදෑන් කාගෙද ඇත්තටම වැරැද්ද ???
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    i was surprised when i see this thread.i have been facing the same issue..i have asked same questions from myself as well:lol:."ඇයි බන් උන් එහෙම යන්නේ දවසක්වත් ආදරේ කරලා නෑ වගේ කිසි ගානක් නැතුව..කොහොමද බන් උන් එහෙම හිත වෙනස් කරගන්නෙ?මම ඒකිත් එක්ක හිටපු විදිය හම්බෙච්ච මුල්ම දවස කතා කරපු දේවල් හැම වෙලාවෙම මතක් වෙනවා බන්""ඇයි බන් කෙල්ලෝ මෙහෙම?:(ඇයි බන් මෙහෙම මුන් හැන්ගීම් එක්ක ජීවිතත් එක්ක සෙල්ලම් කරන්නේ" Mchn one answer for all the questions.you might be important to someone but not all the time:)..Remember one thing don't ever try to contact her again:no:.cut all the connections with her.if u do so i mean if u plead or beg to come back or whatever.100% she will insult and will blame u for things which you cant even imagine.
    i know your feeling bro.because still i am recovering:P..
     
    Last edited:

    pasan.1234

    Junior member
  • Jul 14, 2016
    169
    7
    18
    අද කෙල්ලත් එක්ක අවු 4ක් විතර තිබ්බ රිලේශන්ශිප් එක බ්‍රේක් උනා මචන්ලා..:(:( ඇයි මචන්ලා කෙල්ලෝ මෙහෙම? :(මන් කෙල්ල අද හම්බෙන්න ගියා ඒකි දුන්න ෆොර්ටෝ දෙකක් තිබ්බා මා ගාව කෙල්ලම අතින් ඇදපු ප්‍රේම් කරලා දුන්න දෙකක්..මන් ඒ දෙක ආයේ දෙන්න හදත්දිත් ඇහුවා නතර කරන්න ඕනමද කියලා..ඔව් කීවට පස්සේ..මන් එයාගේ පොටෝ එයාගේ අතට දීලා ..එයා දුන්න චේන් එක ..එහෙම එයාට සෙරම දුන්නා..එයා මාව ඇදපු පොටෝ එකත් ඉල්ලුවා..මන් කීව මේක ඕන් නෑ නේ දැන් උඹට මාව අතාරිනවා නම් මන් එහෙන්ම ගගට විසික් කරා මට තද වෙලා..:angry:පස්සේ ඒකි යන්න ගියා මන් යනවා කියලා..මට ඊට පස්සේ ඉදන් පිස්සුව වගේ මචන්ලා..ඔලුවත් එක්ක විකාර වෙලා..ඇයි බන් උන් එහෙම යන්නේ දවසක්වත් ආදරේ කරලා නෑ වගේ කිසි ගානක් නැතුව..කොහොමද බන් උන් එහෙම හිත වෙනස් කරගන්නෙ?මම ඒකිත් එක්ක හිටපු විදිය හම්බෙච්ච මුල්ම දවස කතා කරපු දේවල් හැම වෙලාවෙම මතක් වෙනවා බන්..මේක හිතට දැනෙනව විදිය අමාරුයි මචන්ලා ..හිතට කටු අයිනවා වගේ..හරියට කන්නවත් බෑ බන්,,මාරම අවුල්..හරියට නින්දවත් යන් නෑ බන් ඒකි කියපුවා මතක් වෙනවා..කොච්චර රණ්ඩු උනත් මැසේජ් කෝල් නොකර ඉන්න එපා කීව එකී හැම වෙලාවෙම මැසෙජ් කරන්නකෝල් කරන්න මාත් එක්ක ඉන්න ඕන කීව එකී බන්..අද ඒ මොකුත් නෑ..අවුරුදු ගානක් තිස්සේ ගොඩනගාත්තු දේවල් පැයකින් දෙකකින් සුන් වෙලා යන හැටි..ඇයි බන් කෙල්ලෝ මෙහෙම?:(ඇයි බන් මෙහෙම මුන් හැන්ගීම් එක්ක ජීවිතත් එක්ක සෙල්ලම් කරන්නේ...කොහොම හිත හදාගන්නඩ කියලා තෙරෙන් නැහැ බන්..:sorry:
    Matath ohomma una bn dan 6 month wage thama e wagema awl :(
     
    Foreveralone

    Member
    Aug 5, 2018
    22
    1
    3
    ත්‍රෙඩ් එකට රිප්ලයි දාපු හැම එළකිරියෙක්ටම තෑන්ක්ස් බන්..දුකට සැපට ඉන්නෙ මේකේ ඉන්න එව්න් ටික විතරයි..:) හැම රිප්ලයි එකක්ම කියෙව්වා..මොනව උනත් මේකේ ඉන්නෙ පට්ට සෙට් එකක්.. :love::love:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ත්‍රෙඩ් එකට රිප්ලයි දාපු හැම එළකිරියෙක්ටම තෑන්ක්ස් බන්..දුකට සැපට ඉන්නෙ මේකේ ඉන්න එව්න් ටික විතරයි..:) හැම රිප්ලයි එකක්ම කියෙව්වා..මොනව උනත් මේකේ ඉන්නෙ පට්ට සෙට් එකක්.. :love::love:

    :love:

    මම 3 පාරක් බුට් කාල 4 ටත් ready පිට ඉන්නේ... :cool: :sorry:
     
    Foreveralone

    Member
    Aug 5, 2018
    22
    1
    3
    Mokakda machan reason eka? 4 years kiyanne tikak loku kaalayak ne

    අනේ මන්දා..බන් හිටි හැටියේම කෙල්ල වෙනස් උනා..හේතුවක් දන්නෙත් නෑ..කෙල්ලගේ ෆෝන් වැඩත් නෑ..ඒකිට මක් උනාද දන්නෙත් නෑ..ගෙදරත් වැඩේට ගෑවිලා තිබ්බා..ගෙදරිනුත් කේස් දැම්මද දන් නෑ..මං තාම හරියට හේතුවක් දන්නෙත් නෑ බන්..මාත් දෙපැත්තට වැනි වැනී ඉන්නවා..:sorry:
     
    Foreveralone

    Member
    Aug 5, 2018
    22
    1
    3
    :love:

    මම 3 පාරක් බුට් කාල 4 ටත් ready පිට ඉන්නේ... :cool: :sorry:

    මමත් මීට කලින් බූට් කාලා තියෙනවා බන්..ඒව්ා නම් කිසි ගානක් වත් තිබ්බෙ නෑ වැඩිය..ටික දවසක් අව්ල් තිබ්බ..එච්චරයි ..ඒඋනාට මේක ශොක් උනා නහුතෙටම..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මමත් මීට කලින් බූට් කාලා තියෙනවා බන්..ඒව්ා නම් කිසි ගානක් වත් තිබ්බෙ නෑ වැඩිය..ටික දවසක් අව්ල් තිබ්බ..එච්චරයි ..ඒඋනාට මේක ශොක් උනා නහුතෙටම..

    ඒවගේ තමයි මටත් මේ පාට වදින්න තියන එක
    හම්මේ...
    ගොඩක් සැපට තියෙයි..
     
    eshanhasanka

    Well-known member
  • Jul 28, 2006
    1,235
    132
    63
    අද කෙල්ලත් එක්ක අවු 4ක් විතර තිබ්බ රිලේශන්ශිප් එක බ්‍රේක් උනා මචන්ලා..:(:( ඇයි මචන්ලා කෙල්ලෝ මෙහෙම? :(මන් කෙල්ල අද හම්බෙන්න ගියා ඒකි දුන්න ෆොර්ටෝ දෙකක් තිබ්බා මා ගාව කෙල්ලම අතින් ඇදපු ප්‍රේම් කරලා දුන්න දෙකක්..මන් ඒ දෙක ආයේ දෙන්න හදත්දිත් ඇහුවා නතර කරන්න ඕනමද කියලා..ඔව් කීවට පස්සේ..මන් එයාගේ පොටෝ එයාගේ අතට දීලා ..එයා දුන්න චේන් එක ..එහෙම එයාට සෙරම දුන්නා..එයා මාව ඇදපු පොටෝ එකත් ඉල්ලුවා..මන් කීව මේක ඕන් නෑ නේ දැන් උඹට මාව අතාරිනවා නම් මන් එහෙන්ම ගගට විසික් කරා මට තද වෙලා..:angry:පස්සේ ඒකි යන්න ගියා මන් යනවා කියලා..මට ඊට පස්සේ ඉදන් පිස්සුව වගේ මචන්ලා..ඔලුවත් එක්ක විකාර වෙලා..ඇයි බන් උන් එහෙම යන්නේ දවසක්වත් ආදරේ කරලා නෑ වගේ කිසි ගානක් නැතුව..කොහොමද බන් උන් එහෙම හිත වෙනස් කරගන්නෙ?මම ඒකිත් එක්ක හිටපු විදිය හම්බෙච්ච මුල්ම දවස කතා කරපු දේවල් හැම වෙලාවෙම මතක් වෙනවා බන්..මේක හිතට දැනෙනව විදිය අමාරුයි මචන්ලා ..හිතට කටු අයිනවා වගේ..හරියට කන්නවත් බෑ බන්,,මාරම අවුල්..හරියට නින්දවත් යන් නෑ බන් ඒකි කියපුවා මතක් වෙනවා..කොච්චර රණ්ඩු උනත් මැසේජ් කෝල් නොකර ඉන්න එපා කීව එකී හැම වෙලාවෙම මැසෙජ් කරන්නකෝල් කරන්න මාත් එක්ක ඉන්න ඕන කීව එකී බන්..අද ඒ මොකුත් නෑ..අවුරුදු ගානක් තිස්සේ ගොඩනගාත්තු දේවල් පැයකින් දෙකකින් සුන් වෙලා යන හැටි..ඇයි බන් කෙල්ලෝ මෙහෙම?:(ඇයි බන් මෙහෙම මුන් හැන්ගීම් එක්ක ජීවිතත් එක්ක සෙල්ලම් කරන්නේ...කොහොම හිත හදාගන්නඩ කියලා තෙරෙන් නැහැ බන්..:sorry:

    me video eka balanna hithahadaganna. inna bari aya yana eka hondai borukara kara langa innawata awada