කෙල්ල දාල ගියා

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම ගොඩක් එවුවයි දැකල තියෙනවා Radioactive = Gay කියල දාල තියෙනවා. ඇත්ත කියපන් උඹ කොලු කාරයෙක් නේද. යකෝ බයේ බැහැ.
    :no::no::no:
    තොට දවසක ඌ කියපු එක තේරුම් යයි.. එතකන් ඌට බැනපං..

    උදාහරණයක් ගත්තොත් ඉස්සර බොදු බල සේනාවට බනින උන් තම්බියො කිව්වා, ආගම්වාදියො කිව්වා උන්ට පන්න පන්න කුණුහරුපෙන් බැන්නා, රෙප් කැපුවා..
    අන්තිමට මොකෝ උනේ..

    ඌ කියන දේ පොඩ්ඩක් තේරුම් ගන්න උත්සාහ කරපං..
    :yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    ඇත්ත මචන්. :yes::yes::yes:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    මම ගොඩක් එවුවයි දැකල තියෙනවා Radioactive = Gay කියල දාල තියෙනවා. ඇත්ත කියපන් උඹ කොලු කාරයෙක් නේද. යකෝ බයේ බැහැ.

    :baffled::baffled::rofl::rofl::rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇත්ත මචන්. :yes::yes::yes:
    ඌ සමලිංගිකයන්ට විරුද්ධව බං කතා කරන්නෙ.. ලංකාවෙ ඔය සීන් ඕන තරම් තියෙනවා.. ඕවා දවසින් දවස වැඩිවෙනවා කියන්නෙ සිංහලයගෙ අවසානෙ තමයි..

    Blue Is the Warmest Color ෆිල්ම් එක බලලා ඇතිනේ..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඌ සමලිංගිකයන්ට විරුද්ධව බං කතා කරන්නෙ.. ලංකාවෙ ඔය සීන් ඕන තරම් තියෙනවා.. ඕවා දවසින් දවස වැඩිවෙනවා කියන්නෙ සිංහලයගෙ අවසානෙ තමයි..

    Blue Is the Warmest Color ෆිල්ම් එක බලලා ඇතිනේ..

    නෑ බන්. ඔතන නම් වුනේ කට්ටිය Radioactive byte කරන්න ඕක පාවිච්චි කරපු එක
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නෑ බන්. ඔතන නම් වුනේ කට්ටිය Radioactive byte කරන්න ඕක පාවිච්චි කරපු එක
    ඔහොම කලාම ඌට එළකිරිය එපා වෙනවා බං.. මට පහුගිය ටිකේ උගෙ කතාවෙන් ඒක තේරුම් ගියා.. කාලයක් ඌ එළකිරි නෑවිත් හිටියා ඔය සීන් නිසා..

    උඹ දැකලා ඇතිනේ රේඩියෝ ඇක්ටිව්ගෙන් කවුරුහරි උදව්වක් ඉල්ලුවොත් පිටු පිරෙන්න රිප්ලයි කරනවා පැය ගණන් අපතෙ යවාගෙන.. ඌට ඇත්තටම එහෙම කරන්න උවමනාවක් නෑනේ බං.. තමන්ගෙ වෙලාව අපතෙ යවන්.. ඒත් ඌගෙ හිත හොඳකම නිසයි එහෙම කරන්නෙ.. මේකෙ කාටවත් ඌ වැරැද්දක් කරල තියෙනවා මං දැකල නෑ බං.. ඉතිං ඔහොම එකෙක්ව කිරියෙන් පන්නන්න ට්‍රයි කරනව කියන්නෙ චාටර් වැඩක්..

    මොකද අන්තිමට මේකෙ ඉතුරු වෙන්නෙ අපි වගේ හාල්පාරුවො විතරයි.. කවුරුහරි උදව්වක් ඉල්ලලා ත්‍රේඩ් එකක් දැම්මත් අපිට තේරෙන්නෙ නෑ ඌට කොහොම උදව් කරන්නද කියලා.. ඉතිං බම්ප් කරලා නිකන් ඉන්නවා.. සමහර උන් ඌව විහිලුවකට ගන්නවා.. ඒත් අරූ පැය ගණන් අපතෙ යවාගෙන ඒවට රිප්ලයි කරනවා..

    මේකෙ රේඩියෝ ඇක්ටිව් වගේ උන් ටිකදෙනයි ඉන්නෙ.. උන් ටිකත් ගියා කියන්නෙ කිරියට පැවැත්මක් නෑ බං.. අපි හැමදාම කරන්නෙ මොකක් හරි එකක් අල්ලන් කුණුහරුප කියන එකයි ගොන් ආතල් දෙන එකයි විතරයි..
     
    • Like
    Reactions: parallax

    Agreed. Sorry bro. I also used to make fun out of him.
    :sorry::sorry::sorry:
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna

    WELL SAID BRO:yes::yes:

    REP +7

    You must spread some Reputation around before giving it to crazybuddy again.:(:(:(
     
    Last edited:
    • Like
    Reactions: crazybuddy

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Agreed. Sorry bro. I also used to make fun out of him.
    :sorry::sorry::sorry:
    :(

    WELL SAID BRO:yes::yes:

    REP +7

    ඇත්තටම ඌ හොඳ එකෙක් බං..:yes: ඕනම දෙයක් ගැන අහලා බලපං.. පිටුව පුරවලා රිප්ලයි එකක් එවයි..:rofl:

    ඌට සමලිංගිකයා කිව්වට කමක් නෑ ඌ සමලිංගිකත්වයට මුල්තැන දීලා කතා කලා නම්.. ඌ හැම වෙලාවෙම කලේ ඒ දේවල් නවත්තන්න උත්සාහ කරපු එක.. ඌ කියනව වගේ ඕක අනාගතයෙදි ප්‍රශ්නයක් වෙනවා බං අපිටම.. උඹ බලපං සමලිංගික උන් කොයි තරම් ලංකාවෙ ඉන්නවද කියලා.. වෙබ්සයිට් හදාගෙන, බුකියෙ පේජ් හදාගෙන.. සමලිංගික විවාහ වලට අවසර දුන්නා කියන්නෙ රටේ අනාගතයක් නෑ බං.. සිංහලයා ඉවරෙටම ඉවරයි.. :yes:

    පිරිමි ඉස්කෝලෙක, ගෑනු ඉස්කෝලෙක එක පන්තියකට සමලිංගිකයො එකෙක් හිටියම ඇති..:yes:
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ඔහොම කලාම ඌට එළකිරිය එපා වෙනවා බං.. මට පහුගිය ටිකේ උගෙ කතාවෙන් ඒක තේරුම් ගියා.. කාලයක් ඌ එළකිරි නෑවිත් හිටියා ඔය සීන් නිසා..

    උඹ දැකලා ඇතිනේ රේඩියෝ ඇක්ටිව්ගෙන් කවුරුහරි උදව්වක් ඉල්ලුවොත් පිටු පිරෙන්න රිප්ලයි කරනවා පැය ගණන් අපතෙ යවාගෙන.. ඌට ඇත්තටම එහෙම කරන්න උවමනාවක් නෑනේ බං.. තමන්ගෙ වෙලාව අපතෙ යවන්.. ඒත් ඌගෙ හිත හොඳකම නිසයි එහෙම කරන්නෙ.. මේකෙ කාටවත් ඌ වැරැද්දක් කරල තියෙනවා මං දැකල නෑ බං.. ඉතිං ඔහොම එකෙක්ව කිරියෙන් පන්නන්න ට්‍රයි කරනව කියන්නෙ චාටර් වැඩක්..

    මොකද අන්තිමට මේකෙ ඉතුරු වෙන්නෙ අපි වගේ හාල්පාරුවො විතරයි.. කවුරුහරි උදව්වක් ඉල්ලලා ත්‍රේඩ් එකක් දැම්මත් අපිට තේරෙන්නෙ නෑ ඌට කොහොම උදව් කරන්නද කියලා.. ඉතිං බම්ප් කරලා නිකන් ඉන්නවා.. සමහර උන් ඌව විහිලුවකට ගන්නවා.. ඒත් අරූ පැය ගණන් අපතෙ යවාගෙන ඒවට රිප්ලයි කරනවා..

    මේකෙ රේඩියෝ ඇක්ටිව් වගේ උන් ටිකදෙනයි ඉන්නෙ.. උන් ටිකත් ගියා කියන්නෙ කිරියට පැවැත්මක් නෑ බං.. අපි හැමදාම කරන්නෙ මොකක් හරි එකක් අල්ලන් කුණුහරුප කියන එකයි ගොන් ආතල් දෙන එකයි විතරයි..
    WELL SAID BRO:dull::D:D:D
     
    උඹ කියන කතාව හරියටම හරි මචන්.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    WELL SAID BRO:dull::D:D:D
    ඔන්න මං වගේ එකෙක් නම් මේකෙ නැති උනාට පාඩුවක් වෙන්නෑ.. ඇඩ්මින්ටත් මට බැනලා බැනලම එපා වෙලා ඇත්තෙ.. කුණුහරුප කියන්නෙපා කියලා.. ගොඩක් උන්ට මාව එපා වෙලා.. ඉතිං අරූ වගේ උන් පන්නගන්න එක අපරාදයක්.. අපි වගේ එලොවටත් නැති මෙලොවටත් නැති එකෙක් නෙමෙයි ඌ..:cool:

    උඹ කියන කතාව හරියටම හරි මචන්.
    11.gif
     
    • Like
    Reactions: labu gediya

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔන්න මං වගේ එකෙක් නම් මේකෙ නැති උනාට පාඩුවක් වෙන්නෑ.. ඇඩ්මින්ටත් මට බැනලා බැනලම එපා වෙලා ඇත්තෙ.. කුණුහරුප කියන්නෙපා කියලා.. ගොඩක් උන්ට මාව එපා වෙලා.. ඉතිං අරූ වගේ උන් පන්නගන්න එක අපරාදයක්.. අපි වගේ එලොවටත් නැති මෙලොවටත් නැති එකෙක් නෙමෙයි ඌ..:cool:

    අනේ යකෝ. මේකේ ඉන්න හැමෝගෙන හිත් දිනාගත්තු එළකිරි සාමාජිකයා තමයි උඹ.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,553
    6,857
    113
    Gedara
    ඔහොම කලාම ඌට එළකිරිය එපා වෙනවා බං.. මට පහුගිය ටිකේ උගෙ කතාවෙන් ඒක තේරුම් ගියා.. කාලයක් ඌ එළකිරි නෑවිත් හිටියා ඔය සීන් නිසා..

    උඹ දැකලා ඇතිනේ රේඩියෝ ඇක්ටිව්ගෙන් කවුරුහරි උදව්වක් ඉල්ලුවොත් පිටු පිරෙන්න රිප්ලයි කරනවා පැය ගණන් අපතෙ යවාගෙන.. ඌට ඇත්තටම එහෙම කරන්න උවමනාවක් නෑනේ බං.. තමන්ගෙ වෙලාව අපතෙ යවන්.. ඒත් ඌගෙ හිත හොඳකම නිසයි එහෙම කරන්නෙ.. මේකෙ කාටවත් ඌ වැරැද්දක් කරල තියෙනවා මං දැකල නෑ බං.. ඉතිං ඔහොම එකෙක්ව කිරියෙන් පන්නන්න ට්‍රයි කරනව කියන්නෙ චාටර් වැඩක්..

    මොකද අන්තිමට මේකෙ ඉතුරු වෙන්නෙ අපි වගේ හාල්පාරුවො විතරයි.. කවුරුහරි උදව්වක් ඉල්ලලා ත්‍රේඩ් එකක් දැම්මත් අපිට තේරෙන්නෙ නෑ ඌට කොහොම උදව් කරන්නද කියලා.. ඉතිං බම්ප් කරලා නිකන් ඉන්නවා.. සමහර උන් ඌව විහිලුවකට ගන්නවා.. ඒත් අරූ පැය ගණන් අපතෙ යවාගෙන ඒවට රිප්ලයි කරනවා..

    මේකෙ රේඩියෝ ඇක්ටිව් වගේ උන් ටිකදෙනයි ඉන්නෙ.. උන් ටිකත් ගියා කියන්නෙ කිරියට පැවැත්මක් නෑ බං.. අපි හැමදාම කරන්නෙ මොකක් හරි එකක් අල්ලන් කුණුහරුප කියන එකයි ගොන් ආතල් දෙන එකයි විතරයි..
    :yes::yes::yes: